ජවිපෙ විශ්වාසබංගය
එජාපයේ කතෝලික මන්ත්රීවරු සහ දෙමළ සන්ධානයේ මන්ත්රීවරු බහුතරයක් බදුර්දීන්ට ගෙනාපු විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දෙනව කියල ප්රසිද්ධියෙ කියල තියනවා.
ඒ අතරෙ ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා.
තමන් පිහිටවපු ආණ්ඩුව කැඩෙනවට (නමට විපක්ෂෙ ඉන්න ) දෙමළ සන්ධානෙ කැමති නෑ.
ඒ වගෙම ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය දිනන්න නම් බදුර්දීන්ගෙ පක්ෂයෙ 5 දෙනාගෙ සහය එජාපයට අත්යාවශ්යයි.
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරද්දන්න නම්, තමන්ට එරෙහි විශ්වාසභංගය පරද්දන්න එජාපයෙ සහය දෙන්න කියල බදුර්දීන් කියනව.
බදුර්දීන්ට විරුද්ධව ඡන්දෙ දෙන්න හිටපු එජාපයෙ කතෝලික මන්ත්රීවරුන්ට සහ දෙමළ සන්ධානයෙ මන්ත්රීවරුන්ට සිද්ධ වෙනවා තමන්ගෙ ආණ්ඩුව රකින්න.
කෑලි වලට කැඩිල යන්න තිබුන ආණ්ඩුව, ආපහු එකට එකතු වෙනවා ජවිපෙන් ගෙනාපු විශ්වාසභංගය නිසා.
ජවිපෙ ගෙවන මුදලට සාදාරණය ඉෂ්ඨ කරන්නෙ එහෙමයි.
උපුටා ගැනීමකි

Last edited: