සහරාන් මෙච්චර මෝඩද.

vindi19

Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අරාබියේ හරි, ලන්කාවේ හරි කොහේ හරි මුන්ව ෆෝම් කරලා යවන මාස්ටර් මයින්ඩ් කෙනෙක් ඉන්නවා ඇතිනේ. මට පේන්නේ මේ අය ඉත්තෝ. සහරාන් ප්ලෑන් කරල තිබ්බෙ නෝනාවත් ස්වර්ගයට යවන්න කියනවනේ.
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18
    උන්ට ගරිල්ලා සටනක ගෙන යන්න අරමුනක් නෑ.සහරන් කියන්නේ මොඩයො තමයි. එහෙම නැත්නම් ඉස්ලාමීය අන්තවාදීන් කියන්නේ එක්කො අමුම ගොන්නු,නැත්නම් අමුම තිරිසන්නු.මොකද සිරියාවෙ උන එකකට ලංකාවට ගහලා ඇති වැඩේ මොකක්ද? කාටවත් ඒකෙන් රිදුනේ නැ.මැරුන පවුල් වලට විතරයි.බැරි වෙලාවත් පන්සල් ඉස්කෝල වලට ගහලා තිබ්බනම් ලංකාවේ මුස්ලිම් අයගේ කෑලිවත් ඉතිරි වෙන එකක් නෑ ලොකු වර්ගවාදී අරගලයක් පටන් අරගන.හරිම භයානක මෝඩ වැඩක් මේක.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපි ඉස්ලාම් අන්තවාදී ටෙරරිස්ට් කෙනෙක් දිහා අපි බලන කෝණයෙන් බලලා වැඩක් නෑ.
    ඒ මනුස්සයාගේ තැන ඉඳල මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ.

    මොකද මේ කිසිම කෙනෙක් LTTE ළමා කාඩර් ලා වගේ වගේ බලෙන් පැහැරගෙන ඔතනට ආවේ නෑ, ස්ව කැමැත්තෙන් ආපු මිනිස්සු.

    ඉස්ලාමයේ අන්තවාදයට ගිය මිනිහෙකුට මේ ලෝකේ ජීවිතේ වස්තු සැප සම්පත් වලින් වැඩක් නෑ.

    ඒ මනුස්සයා ජීවත් වෙන්නේ ෆැන්ටසියක.
    ඒ ෆැන්ටසි ය ට ආදරේ කරන මනුස්සයෙක් ට තමුන් මෙච්චර කාලයක් ආදරේ කරපු කිසිම දෙයකින් ආයේ වැඩක් නෑ.

    ගොඩක් දෙනෙක් දෙහිවල බොම්බේ පුපුරව ගත්තු මනුස්සයා මුලින් පල්ලියේදී ඒ වැඩේ හරි ගියේ නැති උනහම ඒ මනුස්සයා හැසිරුණු විදිහ දිහා බලල අර්ථකතනය කළා ඒ මනුස්සයා හිතින් සෑහෙන දුකක් විඳින්න ඇති තමුන් නිසා සියයක් ජීවිත විනාශ වෙනවනේ කියල....

    ඒත් ඇත්තටම ඒ මනුස්සයා දුක් වුනේ එයාගේ ඇටෙම්ප්ට් එක වැරදුනු නිසා මිසක් එතන හිටපු මිනිස්සු ගැන නෙමේ.
    ඒ මනුස්සයාගේ ෆැන්ටසි එක එතැනදී කඩා ගෙන වැටුණු දුක.

    ඔය මට තේරෙන දේ...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අරාබියේ හරි, ලන්කාවේ හරි කොහේ හරි මුන්ව ෆෝම් කරලා යවන මාස්ටර් මයින්ඩ් කෙනෙක් ඉන්නවා ඇතිනේ. මට පේන්නේ මේ අය ඉත්තෝ. සහරාන් ප්ලෑන් කරල තිබ්බෙ නෝනාවත් ස්වර්ගයට යවන්න කියනවනේ.

    :yes::yes:

    ඉස්ලාම් ත්‍රස්තවාදයේ ක්‍රමේ ඔකයි. සහරාන් මැරැනම් හරි අහුවුනානම් හරි කියන්නේ අපේ ධර්මය නෙවේ අපේ කුලේ නෙවේ කොටින්ම ඒකා මුස්ලිම් නෙවේ කියලා. හැබැයි යටින් මේ වගේ කල්ලි සියගණනක් හදනවා. හැම තම්බියාම මේකට සපෝට්. තමන් අදුනන තම්බියා තමාව ලේවකාගේන හිටියා කියලා සහජීවන බයිලා වලට රැවටෙන්න ඒපා. බොරැනම් ඒක ප්‍රශ්නයක් විතරක් අහන්න උන්ගෙන් "උඹලගේ පල්ලියෙන් හරි මවුලා හරි නියෝගයක් දුන්නොත් උඹලා ඒක පිලිපදිනවද නැද්ද?" කියලා විතරක් අහපල්ලා............තිරණය උඹලගේ අතේ.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes:

    ඉස්ලාම් ත්‍රස්තවාදයේ ක්‍රමේ ඔකයි. සහරාන් මැරැනම් හරි අහුවුනානම් හරි කියන්නේ අපේ ධර්මය නෙවේ අපේ කුලේ නෙවේ කොටින්ම ඒකා මුස්ලිම් නෙවේ කියලා. හැබැයි යටින් මේ වගේ කල්ලි සියගණනක් හදනවා. හැම තම්බියාම මේකට සපෝට්. තමන් අදුනන තම්බියා තමාව ලේවකාගේන හිටියා කියලා සහජීවන බයිලා වලට රැවටෙන්න ඒපා. බොරැනම් ඒක ප්‍රශ්නයක් විතරක් අහන්න උන්ගෙන් "උඹලගේ පල්ලියෙන් හරි මවුලා හරි නියෝගයක් දුන්නොත් උඹලා ඒක පිලිපදිනවද නැද්ද?" කියලා විතරක් අහපල්ලා............තිරණය උඹලගේ අතේ.

    :yes::yes::yes:
    හරියටම හරි...ඔය හයිරාකි එකේ උඩම විනාශ කලේ නැත්තම් මේ ප්‍රශ්නේ විසඳන්න බැහැ.

    ඉහළම අතු ටික හොඳින් හෝ නරකින් කපලා දාන්නම් වෙනවා.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    අපි ඉස්ලාම් අන්තවාදී ටෙරරිස්ට් කෙනෙක් දිහා අපි බලන කෝණයෙන් බලලා වැඩක් නෑ.
    ඒ මනුස්සයාගේ තැන ඉඳල මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕනේ.

    මොකද මේ කිසිම කෙනෙක් LTTE ළමා කාඩර් ලා වගේ වගේ බලෙන් පැහැරගෙන ඔතනට ආවේ නෑ, ස්ව කැමැත්තෙන් ආපු මිනිස්සු.

    ඉස්ලාමයේ අන්තවාදයට ගිය මිනිහෙකුට මේ ලෝකේ ජීවිතේ වස්තු සැප සම්පත් වලින් වැඩක් නෑ.

    ඒ මනුස්සයා ජීවත් වෙන්නේ ෆැන්ටසියක.
    ඒ ෆැන්ටසි ය ට ආදරේ කරන මනුස්සයෙක් ට තමුන් මෙච්චර කාලයක් ආදරේ කරපු කිසිම දෙයකින් ආයේ වැඩක් නෑ.

    ගොඩක් දෙනෙක් දෙහිවල බොම්බේ පුපුරව ගත්තු මනුස්සයා මුලින් පල්ලියේදී ඒ වැඩේ හරි ගියේ නැති උනහම ඒ මනුස්සයා හැසිරුණු විදිහ දිහා බලල අර්ථකතනය කළා ඒ මනුස්සයා හිතින් සෑහෙන දුකක් විඳින්න ඇති තමුන් නිසා සියයක් ජීවිත විනාශ වෙනවනේ කියල....

    ඒත් ඇත්තටම ඒ මනුස්සයා දුක් වුනේ එයාගේ ඇටෙම්ප්ට් එක වැරදුනු නිසා මිසක් එතන හිටපු මිනිස්සු ගැන නෙමේ.
    ඒ මනුස්සයාගේ ෆැන්ටසි එක එතැනදී කඩා ගෙන වැටුණු දුක.

    ඔය මට තේරෙන දේ...

    True
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    :confused::confused:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබල හිතනවද සහරාන් මැරුනා කියලා. පොඩ්ඩක් හිතපන්. උබ සහරාන් වුනානම් මෙච්චර ලොකු ප්ලැනක් ගහලා එකෙත් තව ටිකක් ඉතුරු වෙලා තියෙද්දී නිකන් මැරිලා යයිද.
    DNA එකත් එක්ක බලද්දි හෙන පැටලැවිල්ලක් තමා. ඒත් අනේ මන්දා.:confused:

    uba oya kyna kathwanm matath hithuna bn :sorry: