● ඔබ රාමසාන් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් රාමසාන් මුස්ලිම් සම්ප්රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. ඉෆ්තාර් උත්සවය පන්සලේ තියලා, ස්වාමීන් වහන්සේ නමක් ලවා යාඥාව කියවන්න යන්න එපා!
● ඔබ නත්තල් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් නත්තල කතෝලික සම්ප්රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. කැරොල් වෙනුවට ජන ගී කියලා, නත්තල් ගහ වෙනුවට බෝ පැලයක් සරසන්න යන්න එපා!
● ඔබ වෙසක් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් වෙසක් උත්සවය බෞද්ධ සම්ප්රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. බෞද්ධ සැරසිලි වල කුරුස අලවලා, පිරිත් වෙනුවට ස්ලෝක කියන්න යන්න එපා!
මිනිස්සුන්ට සැනසල්ලේ තමන්ගේ ආගම් අදහාගෙන ඉන්න දෙන්න! අනිත් කෙනාගේ සංස්කෘතියට ආදරය කරන්න පුරුදු වෙන්න! ඔබේ ආගමික මතවාද වෙන අයගේ උත්සව වලට ඇතුළත් කරන්න යන්න එපා! සංස්කෘතික මැල්ලුම් හදන්න එපා!
Credits : Harsha Samarasekare![]()

Agam okkoma thahanam karanna ona.agam nisa thama minissu maraganne.![]()