Anvar manatunga ළිදේ

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Screenshot_2019-05-21-19-50-33_crop_536x689.jpg
    Screenshot_2019-05-21-19-50-47_crop_539x432.jpg

    https://m.facebook.com/story.php?story_fbid=2233963700017125&id=283014815112033

    :lol::lol:
     
    Last edited:

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Mohomed Irshad

    පහන් අතේ තියන් ඉන්න එකවත් කොඩි,මල් උස්සගෙන පෙරහැරේ යන එකවත් නෙවෙයි වෙන්න ඕන ඒක අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි
    අන්‍යාගමික මිනිස්සු එක්ක කතාබහ කරලා සාමාන්‍ය මිනිස්සු වගේ ජීවත්වෙන එකයි කරන්න ඕන
    බිම බලාගෙන පිටසකවලින් බැහැපු එවුන් වගේ ඉන්නෙ නැතුව
    ඔහොම හදිසියේම කොඩි,මල් උස්සගෙන යන එක විහිළුවක් විතරයි දොරේ
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    ● ඔබ රාමසාන් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් රාමසාන් මුස්ලිම් සම්ප්‍රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. ඉෆ්තාර් උත්සවය පන්සලේ තියලා, ස්වාමීන් වහන්සේ නමක් ලවා යාඥාව කියවන්න යන්න එපා!

    ● ඔබ නත්තල් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් නත්තල කතෝලික සම්ප්‍රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. කැරොල් වෙනුවට ජන ගී කියලා, නත්තල් ගහ වෙනුවට බෝ පැලයක් සරසන්න යන්න එපා!

    ● ඔබ වෙසක් උත්සවයට ආදරය කරන කෙනෙක්ද. එහෙනම් වෙසක් උත්සවය බෞද්ධ සම්ප්‍රදායට අනුව සමරන්න. ඔබට එහි නියම ආශ්වාදය ලැබෙන්නේ එවිටයි. බෞද්ධ සැරසිලි වල කුරුස අලවලා, පිරිත් වෙනුවට ස්ලෝක කියන්න යන්න එපා!

    මිනිස්සුන්ට සැනසල්ලේ තමන්ගේ ආගම් අදහාගෙන ඉන්න දෙන්න! අනිත් කෙනාගේ සංස්කෘතියට ආදරය කරන්න පුරුදු වෙන්න! ඔබේ ආගමික මතවාද වෙන අයගේ උත්සව වලට ඇතුළත් කරන්න යන්න එපා! සංස්කෘතික මැල්ලුම් හදන්න එපා!

    Credits : Harsha Samarasekare ❤️
     
    Agam okkoma thahanam karanna ona.agam nisa thama minissu maraganne.:yes:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    මේක තමයි මමත් කියන්නෙ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Agam okkoma thahanam karanna ona.agam nisa thama minissu maraganne.:yes:

    ආගම් තහනම් කරපු දවසට මිනිස්සු ෆුට් බෝල් ටීම් එකක් හින්දා හරි මරා ගනීවි