taukanta.... mama aluth ekak gatta witarai.......[/QUOTGoda nehh
ගිය සතියේ වයිෆ් Samsung ෆෝන් එකක් ගන්න හදනකොට, පොර සේ ගිහිල්ල, ටෝක් ටිකක් ඉශු කරලා Huawei එකක් අරන් දුන්න. පුදුම සතුටක් දැන්නෙනේ ..![]()

ඕක ඇමෙරිකාව චීනය අතර ප්රශ්නයක්. ඕකෙන් කෙළ වෙන්නේ ෆෝන් තියෙන එඋන්ට නෙමෙයි 5G නෙට්වොර්ක් හදන්න ගිය රටවල් වලට. මොකද ගොඩක් ඔය හාර්ඩ්වෙයා කරේ HUAWEI. ඔය සින් එක නිසා අවුරුදු ගානක් පස්සට යයි

උබට විතරයි මෙතන තියෙන ලොකුම ප්රශ්නෙ මීටර් වුනේ. අනිත් ගොඩක් උන් පෝන් ගැන කිය කියා ඇඩුවට
Unta nam ganak wath naha huawei un duk unata..
උබට විතරයි මෙතන තියෙන ලොකුම ප්රශ්නෙ මීටර් වුනේ. අනිත් ගොඩක් උන් පෝන් ගැන කිය කියා ඇඩුවට
Moko bn kelawenne naththe.OS ekama ban ne.
උන්ගේ වෙනම OS එකක් එනවා
Intel latath paara wadinawa meken. Huawei mobile chip unma gehuwata matebook wage product walata demme intel. Intel walata eka buyer kenek adu wenawa. A wagema Leica mm hithanne german. Ekatath paara wadinawa Huawei production adu unoth. 5G nam thawa company thiyanawa.
https://www.greyb.com/companies-working-on-5g-technology/
matanam me wuna de hondai. Mokada Android OS ekata mm kohomath asa na. Untat den tharaga karayo ekathu wei.