Toyyo waren. Bayyo waren. Lanu kana Gong jeppoth waren

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,272
    7,561
    113
    Kotahena

    අපි මොකද කරන්නේ දැන්?

    Important facts:
    1. දේශපාලුවන් කිසිම කෙනෙක් විශ්වාසය කරන්න බැහැ. (මෙකෙන් හිතන්න එපා මම ටොයියෙක් කියල. මම යහපාලනය ලණු කාපු එකෙක් නෙමෙයි.)

    2. මුස්ලිම් ඡන්ද (මිනිස්සු) වැඩි වෙන්න වෙන්න politicians ලා ඒ ඡන්ද වලට නැමෙන එක සාමාන්‍යයි.

    3. අද / හෙට මුස්ලිම් ගෑනි පැටව් ගහනවා පවුලට ළමයි 10 ගානේ. මෙවා මුස්ලිම් ඡන්ද. පල්ලියේ power එක. අරමුණ ලංකාව මුස්ලිම් පාළනය යටතට ගැනීම.

    4. එම මුස්ලිම් ගෑනිගෙ ලමයින්ට කන්න බොන්න වියදම් කරන්නේ සිංහල අපි.

    බොරු ඵලක් නැති වැඩ:

    1. ජාතිය රැක ගන්න පුළුවන් තරම් ලමයි හදන එක.
    සිංහල අපි ලමයි හදන machine නෙමෙයි. ලමයෙක් හදනවා නම් ඒ ළමයට තාත්තා කෙනෙක්. අම්මෙක් වෙන්න ඕන හරියට. ජාතිය ගොඩ ගන්න ලමයින් හදල පාරට අත අරින එක මනුෂ්‍ය ක්‍රියාවත් නෙමෙයි. වගකීමක් තියෙන්න ඕන. ලමයින් හදන එක race එකක් නෙමෙයි. Nature එකෙන් weak සතුන් නැති කරලා strong අය දිගටම පවතිනවා. අපි strong වෙමු මොළයෙන්.

    2. සහජීවනය :- මෙක දේශපාලනය බෝලයක්. මුස්ලිම් සහ සිංහල ඡන්ද දෙකම collect කරන්න හදපු සුන්දර සිහිනයක් ම පමණයි.
    අවසානයේදී survival විතරයි. තමන් ට තමන් විතරයි. වෙන කවුරුවත් නැහැ. ඇත්තටම සහජීවනය අවශ්‍ය නම් මුස්ලිම් ජනතාව majority එක වෙන එක නවත්තන්න. සුළු ජාතියක් ලෙස පමණක් ම තියන්න. එහෙම නම් අපි අර මුස්ලිම් ගෑනිගෙ ලමයින්ට කන්න දෙන එක නවත්තන්න. එතකොට උං වෙන රටකට යයි.

    එතකොට politicians ලා එක පිලක්. ජනතාව තවතවත් පිලක්.
    මේ facts එක්ක ජනතාවට. අපිට කරන්න පුළුවං ස්මාර්ට් දේවල් මොනවද??

    අපිට ඉතුරු වෙලා තියෙන එකම හොඳම move එක තමයි මුස්ලිම් අයට විරුද්ධ බොරුවට හරි කතා කරන කෙනා ට චන්දෙ දෙන එක.

    එතකොට තමයි trend එක හැදෙන්නේ මුස්ලීම් support කරාම සිංහල ඡන්ද ඒත් ලැබෙනවා කියලා හිතං ඉන්න එක වැරදි කියලා.

    මුන් සහජීවන card එක play කර කර මුස්ලිම් සහ සිංහල votes දෙකම collect කරනවා. අපි බෝම්බ කනකොට උං ආතල් එකේ AC ROOM එකේ ඉඳගෙන social media block button එක ඔබනව.

    සිංහල අපිට නොකළොත් අපෙන් ඡන්ද ගන්න බැ කියලා උන්ට පෙන්නන්න නම් මුස්ලිම් විරුද්ද කතා කරන හොර ඇමැතියට හරි චන්දෙ දෙන්න. එතකොට අනික් ඇමැති ලා ඒ පැත්තට කතා කරන්න ගනියි. සිංහල ඡන්ද කවදාවත් නැති politicians ලා විතරක් සහජීවනේ කියවයි.

    එහෙම නොවුණොත් මෙන්න මේ වගේ මුස්ලිම් vote වාසියට නැමෙන නායකයෝ බිහි වෙන්නේ.

    උබලා මොකද හිතන්නේ?

    UNP එකට ද පොහොට්ටු ද බෝම්බ ද උබලට ඕන?

    මුස්ලිම් එවුන් අවුරුදු ගාණක් සිංහල කඩ වර්ජනය කරා.

    දැං අපි මුස්ලිම් වර්ජනය දිගටම කරන ගමන් political විසඳුම වෙන්න ඕන ඔහොම දෙයක්.

    Thread එකේ comments කියවන ඔබ ඔලුවේ තියාගතයුතු කරැණු:

    දේශපාලනය කරලා ඇමැති ලා ගෙන් වාසි ලැබුණු හෝ ලබන්න බලාපොරොත්තු වෙන තමන්ගේ බඩ ගැන පමනක් හිතන මිනිස්සුන් මේ thread එකේ හීන් නූලෙන් එක පක්ෂයකට කඩේ යනවා දකින්න පුළුවන්.
    එවැනි අවස්ථා දුටු විට බුද්ධියෙන් හිතන්න.

    මුස්ලිම් කඩ හොයාගන්න flag කරන්න පුළුවන් හරි open source app එකක් හදන්න. ඒකෙන් ads දාලා වවන් කන්න හදන කාලකණ්නි app හදන්නේ නැතුව.

    උබලා ගෙ ideas post කරන්න
    Bump කරන්න කමක් නෑ rep දෙනු ලැබේ..
     
    Last edited:
    • Like
    Reactions: asylum and Banned!

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,272
    7,561
    113
    Kotahena
    app එක්ක තියෙනවා නේද. ඒක අයින් කරලද

    Ads නැති එකක් දැක්කෙ නෑ බං ඔක්කොම මේ රටේ තත්වේ නිසා බොර දියේ මාළු බාන්න හදපු apps තිබුණේ.
     
    • Like
    Reactions: ryandok

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    What if they show multi face and nuke SLns after the election?
    "පිට ඉතුරු වෙලා තියෙන එකම හොඳම move එක තමයි මුස්ලිම් අයට විරුද්ධ බොරුවට හරි කතා කරන කෙනා ට චන්දෙ දෙන එක."
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,272
    7,561
    113
    Kotahena
    What if they show multi face and nuke SLns after the election?
    "පිට ඉතුරු වෙලා තියෙන එකම හොඳම move එක තමයි මුස්ලිම් අයට විරුද්ධ බොරුවට හරි කතා කරන කෙනා ට චන්දෙ දෙන එක."

    1. ජනාධිපතිවරයා ඇන්ටි-මුස්ලිම් උනත් වැඩක් නෑ අගමැති දෙපිට කාට්ටුවෙක් නම්.

    2. දෙපිටකාට්ටුවෙක් ට ඡන්දෙ ගියත් රටේ සිංහලුන් ගෙ අවශ්‍යතාව මුස්ලිම් මුස්ලිම් වර්ජනය කියලා indicate වෙනවා හොඳටම.

    එතකොට මහ මැතිවරණයකින් තමයි ඇන්ටි මුස්ලිම් එවුන් ව ආණ්ඩුවට යැවෙන්නෙ.

    මුස්ලිම් ප්‍රශ්නේ මුලින්ම විසදුවෙ නැත්තන් අපි ටික එකතු වෙලා, අපිට අනාගතයක් නැති වෙනවා.
    හොරා කන එකත් අඩු වෙනවා මුස්ලිම් උන්ට කරන එක බොහෝ දුරට අඩු කරහම. මොකද මුස්ලිම් සල්ලි තමයි එහේ මෙහේ යන්නේ වැඩි පුර.

    හැමදාම මුන් කරන්නේ ජනතාව මුලා කරන එක. ස්මාර්ට් දේවල් අදහස් අපි මේ thread එකේ කතා කරමු. Idea එක powerful නම් මේ thread එක බලන ඕනම කෙනෙක් ක්‍රියාවට නංවයි. Treand එක හදන්න ඕන තරං මිනිස්සු ඉන්නවා. රටට ආදරේ කරන එවුන් ඕන තරං ඉන්නවා. News එක promote කරයි.

    Online ඉඳන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනව. ඒ මේ දේ ගැන බුද්ධිමත් ව කතා කරන එක.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Ads නැති එකක් දැක්කෙ නෑ බං ඔක්කොම මේ රටේ තත්වේ නිසා බොර දියේ මාළු බාන්න හදපු apps තිබුණේ.

    sira kathawa. එකෙනුත් වවන් කන්න තමයි ලංකාවේ උන් දන්නේ
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,272
    7,561
    113
    Kotahena
    sira kathawa. එකෙනුත් වවන් කන්න තමයි ලංකාවේ උන් දන්නේ

    Typical selfish sinhallu. උන්ව අපිට හදන්න බැ උං අපායට ගියත් කාල ඉන්න ඕන කියලා හිතං ඉන්න එවුන්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    attha bn , mama aurudu ganak muslim un gana kiwwa..eth api kiyana dewal ganana gatte na, balanna mage parana thread...

    dan me rata apita nati vela vage therenawa, ekko mehe idan muslim ungen marum kanawa,nattam pitaratakata panninna one...

    mehe innawanam business karala loku balavatek vunot vitarai apita deyak karanna puluwan..anagarika darmapala thumatat salli tibba nisai api venuwen katha karanna puluwan vune...hitala balapan....
     
    • Like
    Reactions: Tramadol

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුස්ලිම් කඩ වර්ජනය දැන් අමතකයි බන්... සති 2ක් ගියා..

    එතකොට politicians ලා එක පිලක්. ජනතාව තවතවත් පිලක්.
    මේ facts එක්ක ජනතාවට. අපිට කරන්න පුළුවං ස්මාර්ට් දේවල් මොනවද??

    ජනතාව කියන තැනට සිහලු ආදේශ කරපන්..

    අනික දැන් අර මංගල පොන්ස් කිව්ව කතාව ඇත්තක් බව හැමෝටම පේනවානේ..බහුතරය කියා ගන්න සිංහල බෞද්ධයන්ට ඕන විදියට නෙමෙයි මේ රට පාලනය වෙන්නේ..රජුන් තනන හම්බයන්ට ඕන විදියට..බහුතරයේ මතය හම්බයන්ගේ කේවල් කිරීමේ බලයට යටත් වෙන හැටි දැන් පේනවානේ..
     
    • Like
    Reactions: Tramadol

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,467
    113
    මුස්ලිම් එවුන් අවුරුදු ගාණක් සිංහල කඩ වර්ජනය කරා.
     
    • Like
    Reactions: Tramadol

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Umbage kathawa dakkama pahadili wena ekama de thamai bomb blast eken karanna hadapu de e widiyatama wela. This is a fucking USA plan to get into the county. Unta ona widiyatama Dan umbala wada karanawa. Kalin gota defense secretary iddi logistics giwisuma gahuwa. Ranil aluth kara awrudu 10 ta passe. Are you fucking blind? Can't you see the real threat behind this. Thilak maarapana gihin last week mona giwisum walata awada kiyala api thama danne na. Umbalata pissu. Real tharjanaya thiyenne lankawen eliye. Umbala thaama hena singithi ban politic Katha karanna. Meeta kalin Tamil sinhala case unama India apiwa invade Kara. Ahasen parippu daala. Umba Katha karanne monawa ganada kiyala umbawath danne na. App magulak kiyawanawa. Toyyo bayyo lanu kanawa athi. Jeppo nam kaalath na kanneth na. Habai lankawa real danger eken beraganna wada kareth karanneth jeppo witharai. Lankawa separate karanna unp try karaddi mahinda genna ona une eke piyawarak widiyata. China walata okkoma deegena yaddi mahinda gedara yawannath una. But hambanthota dock eka un gaththa. Lokuma un tika rata wikunanawa. Danuth wikunanawa. Umba karanna ona oka nemei issella hondata me wela thiyenne mokakda kiyala watahaganin. Meka eka minihekuta godaganna puluwan ratak nemei. Eka minihek aapu gaman China, USA, India, or Japan unwa bribe karanawa. Gota thama wadima vulnerable to USA. All his property, money, family are in USA. Goliya thrasthwadaya kiwwata wadathma niwaradi adhirajyawadaya ho wyaapthawadaya. Kawda janadhipathi kiyala thiranaya karanne anith ratawal. E nisama thamai executive powers thiyana janadhipathi dhuraya bhayanaka. Umbala lanu kana jeppo kiwwata jepponge pahalama samajikayath umbalata wada hondin dewal dakaganna samath.

    Edit. Onama bala porayaka awasaana ninditha thurumpuwa jaathiwaadaya. Borunam Hitler gen ahapan. C u.
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    ඇයි බං එහෙනම් බදුර්දීන් බේරගන්න දගලන්නෙ මෙච්චර?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    There is an old saying "lindata watunu miniha lin katen goda enna ona" solution eka thiyenne politics walamai. Api involve wela godak kal Dan umbala nan ninden aharila wage Dan. Hondai karanna puluwan deyak thiyanawa nam karapan. Habai hudekala Satan okkoma eka thanakata genna puluwan unoth this time is great opportunity for Sri Lanka. Problem is hudakala Satan thana thana bihiwena eka dirty politics walata waasi. Me welawe bihiwena hudakala Satan okkoma religion mulika wechcha ewa. Umbala wagema okata ahuwechcha Muslim unuth (hamoma nemei, sinhala unath api umbala wage hithanne nane) organize wenawa. Tamil also. Umbalage votes tika hondama bauddhaanthawadi ekaata. Muslim ewa hondama Muslim anthawadayata. Tamil votes tika Tamil anthawadayata. Anthimata un okkoma ayeth parliament. Umbala ilanga chadedi ayeth wena anthawadi ekek genna plan karai me wagema. Apita nam dan oka awrudu 71k dakala hondata therenawa. Umbala oya karanna hithan Inna dewal karapanko.
     
    සිංහලය එල පැත්තක් උනා නම්..
    තම්බි නැටුවත් කරගන්න පුලුවන් දෙයක් නෑ උන්ට
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිංහලය එල පැත්තක් උනා නම්..
    තම්බි නැටුවත් කරගන්න පුලුවන් දෙයක් නෑ උන්ට

    Karala balapan machan. Anthimata umbatath therei Ara mangala kiyapu kathawa aththa kiyala. Umbalata kalin paramparawakuth ohoma hithala wada kara. Tamil MP lawa parliament ekenuth elewwa.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Kawda machan badurdeen beraganne? Pahadili karapan

    "ජනතා විමුක්ති පෙරමුණ"
    ජනතාව හලාගෙන නිකන්ම විමුක්ති පෙරමුණක් වී ඇත.

    රිෂාඩ් බදුර්දීන්ට ඒකාබද්ධ විපක්ෂයේ 66දෙනෙකුද ඇතැම් දෙමළ සංධාන මන්ත්‍රීවරුන්ද ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමේ වාතාවරණයක් ගොඩ නැගී ඇති අවස්ථාවක අනුරකුමාර ප්‍රසිද්ධියේ රිෂාඩ්ට විරුද්ධව ඡන්දය නොදෙන බව පවසා රිෂාඩ් රැකීමට මාර ට්‍රයි එකක් දුන්නේය. රිෂාඩ් රැකීමට නම් 113ක් හොයාගත යුතුය . වර්තමාන ආණ්ඩුව 113 සොයාගත්තේ දෙමළ සංධානයේද මන්ත්‍රීවරුන් 14 දෙනෙක්ගේ සහයෙන්‍ ය. එබැවින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා දෙමළ සංධාන මන්ත්‍රීවරුන් රිෂාඩ්ට විරුද්ධ වන විට රිෂාඩ්ට පක්ෂව 113ක් නැතිවන්නේය. මේ මොහොතේ රිෂාඩ් රැකීමට නම් නැවත ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිතා කළ 113 plus සෙට් එක සමගි කළ යුතුය . එසේ සමගි කල හැක්කේ පොදු හතුරෙකු නිර්මාණය කිරීමෙන්‍ ය. එවිට නයයි මුගටියයි සියල්ලම එකතු වී පොදු හතුරාට මුහුණ දිය යුතුය . එවිට රිෂාඩ්ගේ මන්ත්‍රීධූර 5 ලබාගැනීමට නම් රිෂාඩ් බදුර්දීන්ව ආරක්ෂා කළ යුතුය . නැතහොත් ආණ්ඩුව ගෙදරය. ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ විශ්වාසභංගයක් ගෙනවිත් කරනු ලැබුවේ පොදු හතුරා නිර්මාණය කිරීමය. රිෂාඩ් බදුර්දීන් පිළිබඳ රටටම විශ්වාසය භංග වී ඇති විට අනුර කුමාර කරන්නේ රිෂාඩ් වෙනුවෙන් පක්ෂය විකිණීමය. දැන් අගමැති රනිල්ට මෙසේ කිව හැක. අපිට ආණ්ඩුව බේරගන්න නම් රිෂාඩ්ගේ මන්ත්‍රීධුර 5 ඕන. ඒ නිසා කවුරුත් රිෂාඩ්ට විරුද්ධ වෙන්න එපා. රිෂාඩ් ගොඩය. ජනතා විමුක්ති පෙරමුණ ඔය තරමටම ජනතාව ගැන සිතන්නේ නම් රටේ ආරක්ෂක ඇමති වන ජනාධිපතිට දෝෂාභියෝගයක් හෝ අගමැතිට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ඒමට තිබුණේය. එහෙත් රටේ 3වන දේශපාලන බලවේගය ලෙස වාමාංශිකයන් ලෙස ස්වාධීන වීම වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ අපේ ඡන්දද රැගෙන ගොස් ඩීල් දේශපාලනයට කත් ඇදමින් ඇත. විමල් වීරවංශලා මීට වඩා මහත්වරුය. ප්‍රසිද්ධියේ පක්ෂයක් සාදාගෙන මහින්දට කඩේ යන්නේය . එය ඇත්තටම මීට වඩා නම්බුකාරය.

    මෙන්න මේක