sinhala songs 320kbps download???

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    320 වලින් තියෙන්නෙ ඇල්බම් දෙන සයිට්.
    ඒත් ඒවගෙ රෙජිස්ටර් වෙලා කාලයක් යන්න ඕනෙ ඇල්බම් දෙන්න.

    සින්දු 128 වලින් හා 192 වලින් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් තැන් කීපයක්ම තියනවා
    හැබැයි සමහර ඒවගෙ ටැග් දාලා තියෙන්නෙ.

    උඹට මොනවද ඕන සින්දු 320 වලින්
    ලොකු ලිස්ට් එකක් නැත්තන් අප්ලෝඩ් කරලා දැන්නම්
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Deezloader software eken nam 320 kbps mp3 ganna puluwan. Deezer ekata godak sinhala sindu upload karala thiyanawa. Old ewath thiyanawa
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    320 වලින් තියෙන්නෙ ඇල්බම් දෙන සයිට්.
    ඒත් ඒවගෙ රෙජිස්ටර් වෙලා කාලයක් යන්න ඕනෙ ඇල්බම් දෙන්න.

    සින්දු 128 වලින් හා 192 වලින් ඩව්න්ලෝඩ් කරන්න පුළුවන් තැන් කීපයක්ම තියනවා
    හැබැයි සමහර ඒවගෙ ටැග් දාලා තියෙන්නෙ.

    උඹට මොනවද ඕන සින්දු 320 වලින්
    ලොකු ලිස්ට් එකක් නැත්තන් අප්ලෝඩ් කරලා දැන්නම්

    thanx machan .
    man baluve specificaly nemei hondama quality eken sindu tikak download karaganna,,
    nways thankyou verymuch,,,,,special eva thibboth man inbox karannan,,,:yes:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    @DeezloaderRemix telegram innawanam me name eken deezloader channel ekata gihilla deezloader application eka download karaganna puluwan.
    Nathnam @MusicHuntersBot me telegram bot gen Deezer eke thiyana sindu deezloader eke wagema ganna puluwan quality mp3 320kbps/ FLAC widihata select karanna puluwan
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA

    sinhala ewa nehene ban
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Deezer.com eke account ekak hadanna oni. ekalla deezloader eke tocken ekak daanna thiyanawa. eke help giyama thiyanwa karana widiha.awul nam Google search paarak dala balanna deezloader eken download karana widiha
     
    Last edited:

    acsm

    Well-known member
  • Mar 8, 2009
    2,191
    158
    63
    RATHMALANA
    Deezer.com eke account ekak hadanna oni. ekalla deezloader eke tocken ekak daanna thiyanawa. eke help giyama thiyanwa karana widiha.awul nam Google search paarak dala balanna deezloader eken download karana widiha

    hari machan..wede goda..tikak hoyaganna amaruy sinhala ewa