18 &19 of June





Api raja ibbo eke mola kaaraya wage neda?![]()


wenasak karanna asai but kalin wenas karanna gihilla kattiyama dan nagena enna![]()
මැරුණ මිනිස්සු වලලපු තැන්වල ගසුත් පැලවෙලා...
කල් අදින්න අදින්න රටේ මිනිස්සුන්ට අමතකයි. වෙන වෙන මාතෘකා ඇවිල්ල එතකොට. දේශපාලුවෝ ඒක දාන්න නිසා කල් මරණවා...
තූ............................ තොපි![]()


Wenesak keranna wenewa aniwaren ....chande dena ekage history eke, charithe, horekda, minority votes welata namena wage ekekda balapan... personally muta kemathi na mama nan history eke hinda.
යකෝ, මම ලක්ෂ්මන් කිරිඇල්ල නෙවේ
මට බනින්නෙ මොන රෙද්දකටද

kathawa aththa. business karayek ne porage wada tika karagani shape eka. ranilath ethin wadi wenasak nane

තොට බැනල තියෙන්නෙ කොහෙද? තෝත් දේශපලුවෙක්ද?![]()


ඕවා දාන්න එපා චන්දේ කැඩෙයි... සංහිදියාවට හිකවෙයි.... අල්ලාහ් කෝපවෙයි....

Business karayek hinda nemei awula, ay business ekak dharmikawa keranna berida? Mu Business kerapu heti ganai prashne tiyenne![]()

ඔය කිව්ව උන් තියා මගේ පවුලේ එකෙක් UNP එකෙන් ජනාදීපතිවරණයට ඉල්ලුවත් දෙන් නැ පොනිල් අගමැති වෙන හින්දාඔබාමා ගෝටා මහින්ද ds හරි මේ තියන unp එක්ක චන්දෙ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ නැහැ කාට දුන්නත් රට ගෙනියන්නේ රනිල් අගමැතිතුමා රැ වැටුණු වලේ දවල් නම් වැටෙන්නේ නැහැ