Mobitel 15GB Package එක උතුරු නැගෙනහිරට විතරයි
මචං පට්ට අසාධාරණයක් බන්.. මෙච්චර කල් LBP 65 කියල ගහල 7678 ට යවල Active කර ගත්තු package එක අද ඉඳල අපිට නෑ.
මේක උතුරු නැගෙනහිරට විතරක් දීපු පැකේජ් එකක් ලු. වැරදිලාලු අපේ පැති වල අයත් Active කර ගත්තෙ. දැන් අද ඉඳල අනික් පැත් වල කට්ටියට ඒක blocked ලු. අඩේ බලපන්කො බන් ඒක.. මොකක්ද බන් මේකෙ තේරුම.. මට නම් තේරෙන්නෙ නෑ... ෆෆෆෆෆාාාක්

Customer Care එකේ එවුන් එක්ක මම දැන් ඇරගෙන ඉන්නෙ.. කවුරු හරි උතුරු නැගෙනහිර ඉන්න කෙනෙක් මේක Active වෙනවද බලල Confirm කරන්න......

Last edited: