Post only Officially Confirmed News

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113
    image_29b480d70a.jpg

    Api raja ibbo eke mola kaaraya wage neda? :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    18 &19 of June

    මැරුණ මිනිස්සු වලලපු තැන්වල ගසුත් පැලවෙලා...:angry:
    කල් අදින්න අදින්න රටේ මිනිස්සුන්ට අමතකයි. වෙන වෙන මාතෘකා ඇවිල්ල එතකොට. දේශපාලුවෝ ඒක දාන්න නිසා කල් මරණවා...:angry::angry::angry:

    තූ............................ තොපි:angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113

    wenasak karanna asai but kalin wenas karanna gihilla kattiyama dan nagena enna :confused::confused:

    Wenesak keranna wenewa aniwaren ....chande dena ekage history eke, charithe, horekda, minority votes welata namena wage ekekda balapan... personally muta kemathi na mama nan history eke hinda.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මැරුණ මිනිස්සු වලලපු තැන්වල ගසුත් පැලවෙලා...:angry:
    කල් අදින්න අදින්න රටේ මිනිස්සුන්ට අමතකයි. වෙන වෙන මාතෘකා ඇවිල්ල එතකොට. දේශපාලුවෝ ඒක දාන්න නිසා කල් මරණවා...:angry::angry::angry:

    තූ............................ තොපි:angry:

    යකෝ, මම ලක්ෂ්මන් කිරිඇල්ල නෙවේ:angry::angry:
    මට බනින්නෙ මොන රෙද්දකටද
     
    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    Wenesak keranna wenewa aniwaren ....chande dena ekage history eke, charithe, horekda, minority votes welata namena wage ekekda balapan... personally muta kemathi na mama nan history eke hinda.

    kathawa aththa. business karayek ne porage wada tika karagani shape eka. ranilath ethin wadi wenasak nane business mind kiyalane padi talk dunne
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    යකෝ, මම ලක්ෂ්මන් කිරිඇල්ල නෙවේ:angry::angry:
    මට බනින්නෙ මොන රෙද්දකටද

    තොට බැනල තියෙන්නෙ කොහෙද? තෝත් දේශපලුවෙක්ද? :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113
    kathawa aththa. business karayek ne porage wada tika karagani shape eka. ranilath ethin wadi wenasak nane

    Business karayek hinda nemei awula, ay business ekak dharmikawa keranna berida? Mu Business kerapu heti ganai prashne tiyenne :baffled:
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඔබාමා ගෝටා මහින්ද ds හරි මේ තියන unp එක්ක චන්දෙ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ නැහැ කාට දුන්නත් රට ගෙනියන්නේ රනිල් අගමැතිතුමා රැ වැටුණු වලේ දවල් නම් වැටෙන්නේ නැහැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Business karayek hinda nemei awula, ay business ekak dharmikawa keranna berida? Mu Business kerapu heti ganai prashne tiyenne :baffled:

    rohan pallewatte ea athin hoda manussaya.. eith eya hari ibi gaminine yanne.. hoda vison ekak tiyanwa. lankawe eun kohomath chande denne kapi penana eunta vitarai.. history eka adala ne eunta :dull:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ඔබාමා ගෝටා මහින්ද ds හරි මේ තියන unp එක්ක චන්දෙ ඉල්ලනවා නම් මම නම් දෙන්නේ නැහැ කාට දුන්නත් රට ගෙනියන්නේ රනිල් අගමැතිතුමා රැ වැටුණු වලේ දවල් නම් වැටෙන්නේ නැහැ
    ඔය කිව්ව උන් තියා මගේ පවුලේ එකෙක් UNP එකෙන් ජනාදීපතිවරණයට ඉල්ලුවත් දෙන් නැ පොනිල් අගමැති වෙන හින්දා
    රැ වැටුණු වලේ දවල් නම් වැටෙන්නේ නැහැ