Onna nationstrust ekath ceft/ebanking walata kelawala

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Sampath Wishwa එකේ නම් ඒ කාලේ ඉදන්ම වෙන බෑන්ක්ස්වල සල්ලි ට්‍රාන්සර් කරද්දි රු. 50ක් චාර්ජ් කලා.

    බැංකුවලට ගිහින් සල්ලි දාන්න යන වෙලාවයි, රස්තියාදුවයි එක්ක බලද්දි රු. 50 මොකද්ද මචන්ලා. :rolleyes:
     
    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    mata kalinma oka hithuna mun dawasaka charge karai kiyala, okun apita hamadama free denna ape naadaayo da ban! :P
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    mata kalinma oka hithuna mun dawasaka charge karai kiyala, okun apita hamadama free denna ape naadaayo da ban! :P

    Eka nennam yako mun idala idala ariya thiyala.

    Habai mona unath supirima internet banking service ekak thiyanwa unge boc eunge wage newe

    Habai thama atm withdrawal fee eka 0 api kochara withdrwal karanwada bn

    Hithapan

    Maseta 12 parak salli atm eken gatha kiyala

    5 x 12 x 12

    One year walata gana Rs.720k

    E athin baladdi labai mkda anith bank oya okomath charge karala rs5th kapanwane

    Dfcc bank eka arenna
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    එකම එක දවසක් හරි පලවෙනියට කැපුන ගමන් මම මගේ NTB එකේ තියෙන ඔක්කොම නැවතත් Sampath එකට දා ගන්නව. එතකොට හරි... :D ඒ වගේ හැමෝම දුන්න නම් හරි සල්ලි ටික වෙන බැංකු වලට දාල... පොඩි ගානක් නෙමෙයි හොඳ ගානක් මම දානව ආයෙම Sampath එකට...
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,482
    1,888
    113
    එකම එක දවසක් හරි පලවෙනියට කැපුන ගමන් මම මගේ NTB එකේ තියෙන ඔක්කොම නැවතත් Sampath එකට දා ගන්නව. එතකොට හරි... :D ඒ වගේ හැමෝම දුන්න නම් හරි සල්ලි ටික වෙන බැංකු වලට දාල... පොඩි ගානක් නෙමෙයි හොඳ ගානක් මම දානව ආයෙම Sampath එකට...

    https://www.nationstrust.com/images/pdf/fees-and-charges/retail-tariff-4-april-2019.pdf

    https://www.nationstrust.com/images/pdf/fees-and-charges/debit-card-tariff-march-2019.pdf

    https://www.nationstrust.com/images/pdf/fees-and-charges/digital-banking-fees-10a-may-2019.pdf

    me link 3 balapanko machan wade therei hondatama applied on 10th June
    2019
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,313
    3,947
    113
    Sampath Wishwa එකේ නම් ඒ කාලේ ඉදන්ම වෙන බෑන්ක්ස්වල සල්ලි ට්‍රාන්සර් කරද්දි රු. 50ක් චාර්ජ් කලා.

    බැංකුවලට ගිහින් සල්ලි දාන්න යන වෙලාවයි, රස්තියාදුවයි එක්ක බලද්දි රු. 50 මොකද්ද මචන්ලා. :rolleyes:

    Agreed!... Bank wala server nikan run wenne nane BTW ;):lol:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,031
    4,087
    113
    Sri Lanka
    අපි පෝස්ට් පවා දාගෙන NTB වලට මිනිස්සු සෙට් කරා බන්. රෙද්ද... :D දැන් ඉතින් තියෙන සල්ලි ටික ශනිකව Sampath එකට ආයෙම දාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ... මල පනිනව බන්.. මිනිස්සුන්ට මූන දෙන්නත් බැරි කරනව මුන්...