mama frimi ekan online banking walatath kapanawada bung ?
Frimi danata free okkoma
Issarahata okatath kelawai
mama frimi ekan online banking walatath kapanawada bung ?


mama frimi ekan online banking walatath kapanawada bung ?
mata kalinma oka hithuna mun dawasaka charge karai kiyala, okun apita hamadama free denna ape naadaayo da ban!![]()
ඒ වගේ හැමෝම දුන්න නම් හරි සල්ලි ටික වෙන බැංකු වලට දාල... පොඩි ගානක් නෙමෙයි හොඳ ගානක් මම දානව ආයෙම Sampath එකට...එකම එක දවසක් හරි පලවෙනියට කැපුන ගමන් මම මගේ NTB එකේ තියෙන ඔක්කොම නැවතත් Sampath එකට දා ගන්නව. එතකොට හරි...ඒ වගේ හැමෝම දුන්න නම් හරි සල්ලි ටික වෙන බැංකු වලට දාල... පොඩි ගානක් නෙමෙයි හොඳ ගානක් මම දානව ආයෙම Sampath එකට...
Sampath Wishwa එකේ නම් ඒ කාලේ ඉදන්ම වෙන බෑන්ක්ස්වල සල්ලි ට්‍රාන්සර් කරද්දි රු. 50ක් චාර්ජ් කලා.
බැංකුවලට ගිහින් සල්ලි දාන්න යන වෙලාවයි, රස්තියාදුවයි එක්ක බලද්දි රු. 50 මොකද්ද මචන්ලා.![]()


Agreed!... Bank wala server nikan run wenne nane BTW![]()
දැන් ඉතින් තියෙන සල්ලි ටික ශනිකව Sampath එකට ආයෙම දාගන්නව ඇරෙන්න වෙන විකල්පයක් නෑ... මල පනිනව බන්.. මිනිස්සුන්ට මූන දෙන්නත් බැරි කරනව මුන්...