යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?
ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...
ඒ්බ්‍රහම් නානගෙ ෆිට් ඵකනේ..උදව් නොකර කොහොමද..
ubata wechcha deyak!!
..
යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?
ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...
ප්‍රවුර්තිය කියවන්න කලින් නාලිකාව බලන්න....ඊට පස්සේ lankatruth සහ lankaenews බලන්න......
නිකන් පල ගූ ජෙප්පෝ යන්න
ඒ්බ්‍රහම් නානගෙ ෆිට් ඵකනේ..උදව් නොකර කොහොමද..
තවුහීද් ජමාත්ලට ගහනකොට ජෙප්පොන්ට රිදෙන්නේ..
උබේ අම්මට කවුරුත් වද සැත්කමක් කලේ නැහැනේ!කරානම් අද අපි කොච්චර සතුටින්ද!![]()
![]()
![]()
පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
සිසේරියන් සැත්කම් 8000
සාමාන්‍ය දරු උපත් 15000
නාරි වේද සැත්කම් 5000
කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පවසනවා.
සැකකාර වෛද්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමටද නියමිත බවයි රෝහල් අධ්යක්ෂවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.
සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාති‍්‍රයේයි.
නීතිවිරෝධී වද සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් අට දහසක් පමණ සිදුකර ඇති බවටද වාර්තා පළ වනවා. ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගෙන් විමසීමක් කළා.
ප්‍රවෘත්තිය කියවගන්න කලින් එය ඉදිරිපත් කරන මාධ්‍ය කියවගෙන ඉන්න.