වඳ_සැත්කම්_4000

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ප්‍රවෘත්තිය කියවගන්න කලින් එය ඉදිරිපත් කරන මාධ්‍ය කියවගෙන ඉන්න.:lol:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?

    ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ප්‍රවුර්තිය කියවන්න කලින් නාලිකාව බලන්න....ඊට පස්සේ lankatruth සහ lankaenews බලන්න......

    නිකන් පල ගූ ජෙප්පෝ යන්න
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?

    ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...

    ඒ්බ්‍රහම් නානගෙ ෆිට් ඵකනේ..උදව් නොකර කොහොමද..
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    උබේ අම්මට කවුරුත් වද සැත්කමක් කලේ නැහැනේ!කරානම් අද අපි කොච්චර සතුටින්ද!:(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ප්‍රවෘත්තිය කියවගන්න කලින් එය ඉදිරිපත් කරන මාධ්‍ය කියවගෙන ඉන්න.:lol:

    gettyimages-474759091-612x612.jpg
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    VlfqZsP.jpg

    පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
    සිසේරියන් සැත්කම් 8000
    සාමාන්‍ය දරු උපත් 15000
    නාරි වේද සැත්කම් 5000
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,240
    3,298
    113
    යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?

    ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...

    ප්‍රවුර්තිය කියවන්න කලින් නාලිකාව බලන්න....ඊට පස්සේ lankatruth සහ lankaenews බලන්න......

    නිකන් පල ගූ ජෙප්පෝ යන්න

    ඒ්බ්‍රහම් නානගෙ ෆිට් ඵකනේ..උදව් නොකර කොහොමද..

    තවුහීද් ජමාත්ලට ගහනකොට ජෙප්පොන්ට රිදෙන්නේ:lol:..

    උබේ අම්මට කවුරුත් වද සැත්කමක් කලේ නැහැනේ!කරානම් අද අපි කොච්චර සතුටින්ද!:(

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යකෝ මූ කියන්නේ ඒවා මිනිස්සුන්ට පෙන්නන්න එපා කියලද ?

    ලංකාවේ ISIS නෑ බොරු ජාතිවාදේ පතුරනවා කිව්ව ඩයල් එකනේ...

    ප්‍රවුර්තිය කියවන්න කලින් නාලිකාව බලන්න....ඊට පස්සේ lankatruth සහ lankaenews බලන්න......

    නිකන් පල ගූ ජෙප්පෝ යන්න

    ඒ්බ්‍රහම් නානගෙ ෆිට් ඵකනේ..උදව් නොකර කොහොමද..

    තවුහීද් ජමාත්ලට ගහනකොට ජෙප්පොන්ට රිදෙන්නේ:lol:..

    උබේ අම්මට කවුරුත් වද සැත්කමක් කලේ නැහැනේ!කරානම් අද අපි කොච්චර සතුටින්ද!:(

    මට පේන්නේ මූ හම්බයෙක්ට ජාතක උන ඵකෙක්ද කොහෙද.ඒ කාලෙ ඉඳන්‍ම බොදු බල සේනාවට මඩ ගහලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1692108

    http://www.elakiri.com/forum/showthread.php?t=1620048
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,319
    6,070
    113
    VlfqZsP.jpg

    පැය දෙකකදී සිසේරියන් සැත්කම් 8ක්
    සිසේරියන් සැත්කම් 8000
    සාමාන්‍ය දරු උපත් 15000
    නාරි වේද සැත්කම් 5000

    Lankadeepa

    අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට
    (පුෂ්පකුමාර ජයරත්න )

    සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

    සිසේරියන් සැත්කම් වලින් සිංහල බෞද්ධ කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව ද කියැවේ.

    සැකකාර වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය .

    එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට උපයාගත නොහැකි ආකාරයට, සැකකටයුතු ලෙස, ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.‍

    මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් ද සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මර්ග වලින් දැනගන්නට තිබේ.

    ඒ සම්බන්ධයෙන් කළ විමසීම් වලදී, නම හෙළිදරව් නොකිරීමේ කොන්දේසිය මත, එවන් පරීක්ෂණ දිගටම කෙරෙන බවට අදාළ නිලධාරීන් විසින් තහවුරු කරන ලදි.

    මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් කෙරෙමින් පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

    මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

    සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවත් වාර්තා වේ.

    මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පැවසීය.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    කුරුණෑගල රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර පවසනවා.
    සැකකාර වෛද්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමටද නියමිත බවයි රෝහල් අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

    සැක සහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාති‍්‍රයේයි.
    නීතිවිරෝධී වද සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති එම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් අට දහසක් පමණ සිදුකර ඇති බවටද වාර්තා පළ වනවා. ඒ සම්බන්ධයෙන්ද නෙත් නිවුස් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාරගෙන් විමසීමක් කළා.

    Ko me ponnaya..thread dala puka dena gihin anura ballata
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ප්‍රවෘත්තිය කියවගන්න කලින් එය ඉදිරිපත් කරන මාධ්‍ය කියවගෙන ඉන්න.:lol:

    මූ මේවගෙ කතා කරන meeting වල හූවක් කියන්න බිත්තර පාරක් දෙන්න,සෙරෙප්පු පාරකින් සලකන්න කොන්දක් තියෙන එක සිංහලයෙක්වත් නැද්ද?
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බලපන්කො මු කට උල් කරගෙන කතාකරන හැටි බලපන්කො , මුම තමයි ටික කාලයකට කලින් කිව්වේ පන්සල් වලට බුදු පිළිම වලට කව්රුත් ගහලා නැහෑ මමම ගිහින් ගහපුවා බැලුවා තනිකරම බොරු ලංකාවේ කිසිම මුස්ලිම් අන්තවාදයක් නැහෑ නැහෑ

    බලනකොට ත්‍රස්ත්වාදියෝ රෙද්දේ අස්සේ හංගගෙන රටම කාලාම දැම්මා මුටම හරියන වහල්ලු ටිකක් ඉන්නේ