ජෙල්-gel

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ජෙල් ගෑවම කොන්ඩෙ සුදු වෙනවලු නේද.... උබල මොනවද ගාන්නෙ.... කොන්ඩෙ උබට ඕන විදිහට හදා ගන්න.... වැක්ස් වලට කොන්ඩෙ කැඩෙනවලු :baffled:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    polthel witharai man ganne normally
    special place ekakata yanawa nm hair cream..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    තෙල් ගෑවට මට ඕනි විදිහට හැදෙන්නෙ නෑ බං... තෙල් නම් ගානව හැමදාම...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    dan eka eka awith kiyala penela gedi gapn kiyala, ewa mha jarawk bn

    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..

    Penela kiynne mnwda
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    Oil ekak use karapan

    තෙල් ගෑවම ලෙඩ කුකුලා වගේනේ බන්, තැනකට යන්න බැහැනේ ???? ඔන්න ගෙදරම ඉන්න දවසක නම් අවුලක් නෑ.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Penela kiynne mnwda

    බෙහෙත් කඩ වල තියෙනවා පෙනෙල ගෙඩි කියලා ජාතියක්.එවා.....කිබුලාගෙ පොස්ට් එකක් ම ඇති ඔක ගැන.....මට නම් හොදයි එවා....දවසම කොන්ඩේ අවුල් නොවි ඉන්න පුලුවන් ..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,356
    3,992
    113
    Gel awul nam... Baby cream chuttak gala balapan. Gandath na. But hawasa hodala dapan.

    Gel iwara wela tybbama mama ganawa😂
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    විටමින් ඊ කරල ගාගෙන පලයන් ජෙල් වගේ....මාත්
    එ විදිහට තමයි කරන්නේ
     
    • Like
    Reactions: S.Akalanka