ජෙල් ගෑවම කොන්ඩෙ සුදු වෙනවලු නේද.... උබල මොනවද ගාන්නෙ.... කොන්ඩෙ උබට ඕන විදිහට හදා ගන්න.... වැක්ස් වලට කොන්ඩෙ කැඩෙනවලු 

Last edited:

Hair dryer?
dan eka eka awith kiyala penela gedi gapn kiyala, ewa mha jarawk bn
ඇයි එකෙ තියෙන අවුල මොකක්ද....ගල් තොප්පිය වගෙ කොන්ඩෙ තියෙනවා නෙ.....හවසට නාපු ගමන් කොන්ඩෙ හරි..
Oil ekak use karapan
Penela kiynne mnwda