muwa arrest kera kiyela neda tiyenne? news wala monewath yanne na neda

මට හිතාගන්න බෑ ඇදි දිවයින මේ තත්වෙට වැටුනෙ කියල2002 සටන් විරාමය තියෙන කාලෙ දිවයින විතරයි කොන්ද කෙලින් තියාගෙන වැඩකරේ මම ඒකට තාමත් ගරු කරනව ඒත් මෑතක ඉඳන් පත්තරේ ටිකක් අමුතුයි, හඳේ ගඩොල් තිබුනලු, මෘදුකාංගයක කුරුල්ලෙක් වැදිල ප්ලේන් වැටිල, ජෝන් ඩෝ සීන් එක
අපායෙ සද්දේ
https://www.yamu.lk/blog/fake-news
දැන් මේ ප්‍රවෘත්තිය සත්‍ය අසත්‍යතාවය විදා්‍යත්මකව පරීක්ෂා කරන්න පුලුවන්.
හැබැයි මට හිතෙන විදියට දිවයින පුවත අසත්‍යයක් කියල ඔප්පු කරත් අපේ අය පිළිගන්න එකක් නෑ, ශුවර් එකටම කියාවි මොකක් හරි දේශපාලන මැදිහත්වීමකින් මේක වෙනස් කරා කියල. අපේ අය කටකතා වලට හරි ආසයි, මම කලිනුත් මේක නිරීක්ෂණය කරල තියෙනව ඔය ප්ලාස්ටික් හාල් සිද්ධිය වගේ, එක එක උපකල්පන, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල කොහෙම හරි බොරුව වුනත් ඉස්සරහට ඇදගෙන යන්න හදන්නේ![]()
Divaina is a shit paper that try to sell with this type of stories. You can recall they said that there are evidence of Bricks in Mars.

බලපන්කො සංවර්ධන news ඒ කාලේ හර්ෂ කියල තියන දේවල්.යකෝ මටත් අමතකයි මේ threadnicjosh83 anathaya ekaale hena weeraya
yes mcnසිරිකොතේ ගූ කන තොපිට ඔව කියල වැඩක් නෑ
දිවයින 200% හරි