රණ්ඩුවෙන්නෙ නැතුව ඉඳපල්ල. දැන් වඳ වෙච්ච අයට/එහෙම සැක අයට ඉදිරිපත්වෙන්න කියලනෙ තියෙන්නෙ. එකෙක් හරි ඉදිරිපත් වෙයිනෙ

රණ්ඩුවෙන්නෙ නැතුව ඉඳපල්ල. දැන් වඳ වෙච්ච අයට/එහෙම සැක අයට ඉදිරිපත්වෙන්න කියලනෙ තියෙන්නෙ. එකෙක් හරි ඉදිරිපත් වෙයිනෙ![]()
Remember the Sinhalese doctor who was protecting this terrorist ? he just posted this.
https://imgur.com/16Am4TV
![]()

![]()
කෝ බං තව්හිද් ජමාත්, සිසේරියන් සැත්කම්, වඳ කෙරිලි ගැන මොකුත් නැත්තේ??? ඇයි බන් එහෙම??
![]()
Police will not say that.. its under investigation and also there will be huge backlash against muslims. They will release the news slowly.

Don't talk Bullshit idiot! It is the right of the person who get arrested to know the charges. The police is bound by law to state the charges to the accused and His lawyer will know that too, you "Genius". It seems he is not arrested under the emergency regulations or PTA.![]()
සිසෙරියන් සැත්කම වඳ සැත්කමක් නොවේ. නමුත් එම සැත්කම සිදු කරද්දි පැලෝපීයා නාලය අවහිර කරන්න දක්ෂයන්ට ලොකු වෙලාවක් යන්නෙ නැහැලු. එම නිසා වැරදි කරුව උසාවියේ වැරදි කරු කිරීමට අවශ්‍ය සාක්ෂි රැසකරගන්න ස්ටැට්ස් අවශ්‍යයි.
පත්තර ආටිකල් වල තිබෙන සිසේරියන් සැත්කම වඳ කිරීමක් නොවෙයි. නොදන්න අය විහිලුවක් වෙනවා. අන්තගාමී අය ඒ විහිලු කාරයින්ව පෙන්වලා බේරෙන්න බලනවා. එමනිසා විහිලු නොකර ප්‍රශ්නේ අවසානය තෙක්ම ගෙන යන්න බලපෑම් කරන්න අවශ්‍යයි.
නැත්නම් මහ බැංකු බැඳුම්කරය කරපු අය පැත්තක. ඒවා හෙළි කරනවා කියූ අයත් පැත්තක වගේ දෙයක්. මයිත්‍රි මහින්ද එක් උනේ මහ බැංකු ගැටලුව විසඳන්න. දැන් හොරකම් කරපු අය පරණ සහ අලුත් ලෙස ඉන්නවා
මේ ප්‍රශ්න ඒ තැනට යා නොදී පක්ෂ බේද අත්හැරලා අවදියෙන් ඉන්න අවශ්‍යයි

Don't talk Bullshit idiot! It is the right of the person who get arrested to know the charges. The police is bound by law to state the charges to the accused and His lawyer will know that too, you "Genius". It seems he is not arrested under the emergency regulations or PTA.![]()
Police will not say that.. its under investigation and also there will be huge backlash against muslims. They will release the news slowly.
He go arrested for one allegation (money thing) other investigations proceeding...
නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
– prof channa jayasumana
අනේ ගොනෝ, චාජස් තියෙන එකට තමයි ඇරෙස්ට් කලේ. ඒ කියන්නේ අත් අඩංගුවට අර ගත්තේ ඉපයීම් පෙන්වන්න බැරි තරම් වත්කම් තියෙන නිසා. එච්චරයි පීරියඩ්! වෙන මගුලකට ඇරෙස්ට් කලා නම් ඒකත් කියන්න ඕනේ. ඉන්වෙස්ටිගේට් කරන එක ඇරෙස්ට් කරපු එකට් සම්බන්දයක් නෑනේ. ඉන්වෙස්ටිගේට් කර පලියට මිනිහෙක් ඇරෙස්ට් කොරන්න බෑ. ගොන් මී හරකා!

Why are you getting angry bro.. he is not even a true muslim ... LOL![]()