වඳ බෙහෙත් දීපුව අතටම ඇල්ලුවා ඔය දැක්කද? ඇල්ලුවා නම් දැන් නඩු දාලාද? නැත්ත්නම් තාම රිමාන්ඩ්ද? අම්මලා කීයක් වඳ කරලාද? පරීක්ෂණ වලින් ඔප්පු වෙලාද?හම්බයා මොන පාහර වැඩේ කරත් උන්ගේ ජාතිය කටක් ඇරල වරදක් කියන්නේ නෑ. ඒකට අපේ උන්....උන් කොහොමහරි ට්‍රයි කරන්නේ එහෙම උනේ නැ කියල හිත හදාගන්න... අනේ මන්ද අපේ උන් නම්... පල්ලිවල කඩු දාස් ගණන් අහුවෙද්දි..... අම්මල වදකලා කියල මාට්ටු වෙද්දි... වද බෙහෙත් දීපුව අතටම අල්ලගනිද්දිත් නෑරෙන් උන්ගේ ඇස්....
වෙන්ඩ ඇති බන්.
සැත්කම් 8000 ක් කරලා තියනවනම් උඹ කියන්නේ 4000ක් වෙන්න බෑ කියලද?![]()
වඳ බෙහෙත් දීපුව අතටම ඇල්ලුවා ඔය දැක්කද? ඇල්ලුවා නම් දැන් නඩු දාලාද? නැත්ත්නම් තාම රිමාන්ඩ්ද? අම්මලා කීයක් වඳ කරලාද? පරීක්ෂණ වලින් ඔප්පු වෙලාද?
යකෝ දිවයිනේ කියන අමු කෙබර "ඇත්ත" කියල හිතන් ඉන්න , සයන්ස් ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති උඹලා වගේ කබ්බො ගැලපෙන්නෙත් අර අරාබියේ ඉන්න නූගත් මට්ටයන්ටම තමයි!
අපිට අන්තිමට සහරාන් කියල එකෙක් හිටියෙ නැ කියලත් ඔප්පු කරල පෙන්නයි උඔල... ඒ තරම් අල් ටකියාව ප්‍රගුණ කරල තියෙන්නේ....

බීරි අලින්ට විනා වයන්න එපා බ0.![]()
![]()
මේ කඳාන රෝහලේ වෛද්‍යවරයෙක්!
ජීවිතේට සයන්ස් පොතක් පතක් නොඅල්ලපු, විද්‍යාත්මක ක්‍රමය ආදිය ගැන මෙලෝ හසරක් දන්නේ නැති, අනුමාන සහ නිවැරදි නිගමන අතර වෙනසවත් නොදන්නා කබ්බනි! තවත් ජෝක් නොවී නිහඬ වන්න!

බම්ප්
21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
පාලකයන්ගේ හිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
වඳ බෙහෙත් දීපුව අතටම ඇල්ලුවා ඔය දැක්කද? ඇල්ලුවා නම් දැන් නඩු දාලාද? නැත්ත්නම් තාම රිමාන්ඩ්ද? අම්මලා කීයක් වඳ කරලාද? පරීක්ෂණ වලින් ඔප්පු වෙලාද?
යකෝ දිවයිනේ කියන අමු කෙබර "ඇත්ත" කියල හිතන් ඉන්න , සයන්ස් ගැන මෙලෝ මල දානයක් දන්නේ නැති උඹලා වගේ කබ්බො ගැලපෙන්නෙත් අර අරාබියේ ඉන්න නූගත් මට්ටයන්ටම තමයි!
අපිට අන්තිමට සහරාන් කියල එකෙක් හිටියෙ නැ කියලත් ඔප්පු කරල පෙන්නයි උඔල... ඒ තරම් අල් ටකියාව ප්‍රගුණ කරල තියෙන්නේ....
විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට!වඳ සැත්කම් ගැන කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් මෙසේ කියයි
++++++++++++++++++++++++++++++++++++++++++++
කුරුණෑගල රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද ජේෂ්ඨ නේවාසික වෛද්‍ය SHO ගාමිණී විමලරත්න මහතා ගේ අදහස
---------------------------------------------------------------------------
මේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ දෑ කිවයුතුව තිබුනත් පවතින වාතාවරණය තුල නිහඬව සිටින්නට උත්සාහ කළෙමි. නමුත් වගකිවයුතු දැනුමැත්තන්ගෙනුත් යම් යම් නිවැරැදි නොවන ප්‍රකාශයන් නිකුත් වෙනබව පෙනෙන හෙයින් යමක් කිවයුතු බව හැගුනි.
ප්‍රථමයෙන්ම මේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා පිළිබඳව මාගේද එතරම් ප්‍රසාදයක් නැතිබව කිවයුතුය. මා ඔහු දන්නා නමුත් අප අතර ඇසුරක් නොමැත.
මා කුරුණෑගල ශික්ෂණ රෝහලේම නාරි හා ප්‍රසව වේද අංශයේ ජේය්ෂඨ වෛද්‍ය නිළධාරි වරයෙක් ලෙස දීර්ඝ කාලයක අත්දැකීම් ඇත්තෙක්මි. හරිහැටි ගනන් බලා නොතිබුණත් මා සිසේරියන් සැත්කම් 4000කට වඩා කර ඇත්තෙක්මි. සිසේරියන් සැත්කමකදී ශල්‍ය කර්මය සිදුකරන වෛද්‍ය වරයාගේ සහායට තවත් වෛද්‍ය වරයෙක් සහ මනා පුහුණුවකින් යුත් හෙදියක් සහභාගීවේ. ශල්‍යකර්ම යේ සියළුම පියවරයන් පිළිබඳව ඔවුන් මනාලෙස දැනුම්වත් ය. ඔවුනගේ ඇස් වසා පැලෝපීය නාල ගැටගැසීමක්වත් ඒවා කැපීමක්වත් කළ නොහැක. මන්ද යත් එම ක්‍රියාවන් හට අවශ්‍ය උපකරණ, නූල් යනාදිය සැපයිය යුත්තේ සහායක හෙදිය විසින් බැවිනි. පැලෝපීය නාල යනු ඉතා කුඩා අන්වීක්ෂීය ඉන්ද්‍රියයන් නොවේ. ඒවා උපකරණයක් ඇසුරෙන් Clamp කලහොත් මනාව අවට සිටින්නන්ට දර්ශණය වේ. නමුත් අනිත් අයගේ ඇස් වසා එකදෙයක් කළ හැකි බව කිවයුතුයි. එනම් තම ඇගිලි තුඩුවලින් නාල මිරිකා තැලීමකට ලක්කල හැකියි. මෙයින් නාල වලට කිසියම්වූ හානියක් ඇතිකල හැකියි. එහෙත් ප්‍රායෝගික ව එම නාල නැවත යථා තත්වයට පත්වීමේ හැකියාව වැඩියි. කරුණු මෙසේ හෙයින් මේ 4000 වද කිරීමේ කතාව යථාර්ථයක් නොවෙන බව මගේ හැගීමයි. කළකට පෙර ශල්‍යකර්ම වලදී වකුගඩු ඉවත්කරන බවට පලවූ කතාව සිහිපත් කරමි.
මෙහි පලවූ තවත් අදහසක් ගැන අවධානය යොමුකරමි. එනම් නිසරු කාන්තාවන් හට කරණ පරීක්ෂණ හෝ ශල්‍යකර්ම වලදී නාල වලට හානිකිරීමට ඇති හැකියාව ගැනයි. පරීක්ෂණ (HSG වැනි) වලදී නාල අතනොගැසෙන බැවින් එවැනි යමක් කළ නොහැකියි. නාල සම්බන්ධ ශල්‍යකර්ම සාමාන්‍යයෙන් VOG වරයෙකුගේ මූලිකත්වයෙන් මිස SHO කෙනෙකුගේ මූලිකත්වයෙන් සිදුනොවේ.
අවසාන වශයෙන් මෙසේ කිවයුතුය. මෙකියන වෛද්‍යවරයා ඔවැනිදෙයක් කළානම් සහායකයින්ගේ සහායෙන් තොරව එවැන්නක් කළ නොහැක.
මා ඉතා හොදින් දන්නා පරිදි එවැනි නිර්ලජ්ජිත සහායක වෛද්‍යවරුන් හෝ හෙද නිළධාරින් කුරුණෑගල රෝහලේ නොමැත.
එසේ හෙයින් සමාජ මාධ්‍යක මෙවැනි ප්‍රකාශ ඉදිරිපත්කිරීමේදී පරෙස්සමින් හා වගකීමෙන් ක්‍රියා කළයුතු බව කාරුණිකව ප්‍රකාශ කරමි.
(මගේ අදහස - සුදුසුකම් ලත් වෛද්‍යවරු දාහක් සත්‍ය තත්වය කිවත් ජාතිවාදී බුරුවන් එය පිළිගන්නේ නැත. ඔවුන් පිළිගන්නේ බුරුවන් කියන දේවල් පමණි -බර්ටි රනවීරගේ )
විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට!
![]()
මේ ලියලා තිබෙන දේවල් ප්‍රතික්ෂේප කළ නොහැකි දේ.
පරීක්ෂණ අතරමග තිබෙද්දි අපිට වී.ඕ.ජී. වෙන්න බැහැ තමයි.
බුද්ධි අංශ, මාධ්‍ය සහ ජනතාව විදියට අපිත් කළ යුතු යුතුකම් ඉටු කළා.
ඉදිරි පරීක්ෂණ සඳහා වෛද්‍ය සභාවේ මැදිහත්වීම ගැනත් දැක්කා.
දැන් අවශ්‍ය වන්නේ ඉක්මනින් පරීක්ෂණ සිදු කොට චෝදනා සඳහා සාක්ෂි සහිතව වැරදි කරු කිරීම.
දේශපාලන වාසි සඳහා ඒ ඒ පක්ෂ භාවිතා කරන මාතෘකාවක් වෙලා තමයි. ඒ රටේ හැටි.
අපි ජනතාව විදියට දේශපාලක්යන්ට ඕන වෙලාවට ඇවිස්සෙන මිනිස්සු නොවී අවසානය තෙක්ම එකම ලෙස ඉන්න පුලුවන් නම් හොඳයි.

Agreeඅර දොස්තරට වඩා මේ දොස්තර හපනෙක්
![]()