නීතිය

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    නීතිය ගැන දන්න ඉගෙන ගන්න අපේ මිත්‍රයන්ගෙන් උදව්....

    මහ මාර්ගයේ මිනිස්සුන්ට ගමන් කරන්න වෙන් කරලා තියෙන මාර්ගයේ වෙළදාම් කිරීම නැතිනම් ගල් විකුණන ව්‍යාපාරයක ගල් ගොඩගසා එම ගමන් මාර්ගය අවහිර කිරීම සහ ඒ හරහා ජනතාවට ගමන් කළ නොහැකි වීම සහ මාර්ග තදබදයක් ඇති වේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකද්ද?

    ඒ වගේම කාණුපද්ධතිය වසා දමමින් ඒ මත ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක භාණ්ඩ ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද නීතිමය තත්ත්වය කුමක්ද?

    මීට එරෙහිව අපට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,223
    29,916
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නීතිය ගැන දන්න ඉගෙන ගන්න අපේ මිත්‍රයන්ගෙන් උදව්....

    මහ මාර්ගයේ මිනිස්සුන්ට ගමන් කරන්න වෙන් කරලා තියෙන මාර්ගයේ වෙළදාම් කිරීම නැතිනම් ගල් විකුණන ව්‍යාපාරයක ගල් ගොඩගසා එම ගමන් මාර්ගය අවහිර කිරීම සහ ඒ හරහා ජනතාවට ගමන් කළ නොහැකි වීම සහ මාර්ග තදබදයක් ඇති වේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකද්ද?

    ඒ වගේම කාණුපද්ධතිය වසා දමමින් ඒ මත ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක භාණ්ඩ ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද නීතිමය තත්ත්වය කුමක්ද?
    මීට එරෙහිව අපට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?

    පිටරටවලනන් කඩේ පුටුවක්වත් පාරේ තියන්න බෑ නගරසබාවෙන් අවසර නොගෙන. උඹට කරදරනම් පොලිශියට, ග්‍රමසේවකට ප්‍රාදේශීය සභාවට පැමිනිලිකරපන්. උන් උන්ට කැමතිදෙයක් කරයි.:rofl::rofl: පිටරටනං පලවෙනිපාර ඔෆිසර්ස්ලා සෙට් එකක් බැහැලා අවවාද කරනවා, ආයේ කරලා තිබුනොත් දඩ ගහනවා. ඊට අමතරව ඔය තියලා තියෙන මගුලක් හින්දා මොකෙක්ගේ හරි බෙල්ලක් කැඩුනොත් ගඟේ මූදේ පැනලා ආත්මේ මාරුකරගන්නඑක ලාබයි:sorry:. ලංකාවේ ඉතින් අනික්පැත්තට නේ ඔක්කොම වෙන්නේ......
     
    • Like
    Reactions: DangerMan119

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ස්තුතියි