නීතිය ගැන දන්න ඉගෙන ගන්න අපේ මිත්‍රයන්ගෙන් උදව්....
මහ මාර්ගයේ මිනිස්සුන්ට ගමන් කරන්න වෙන් කරලා තියෙන මාර්ගයේ වෙළදාම් කිරීම නැතිනම් ගල් විකුණන ව්‍යාපාරයක ගල් ගොඩගසා එම ගමන් මාර්ගය අවහිර කිරීම සහ ඒ හරහා ජනතාවට ගමන් කළ නොහැකි වීම සහ මාර්ග තදබදයක් ඇති වේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකද්ද?
ඒ වගේම කාණුපද්ධතිය වසා දමමින් ඒ මත ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක භාණ්ඩ ගොඩගසා තිබීම සම්බන්ධයෙන් ද නීතිමය තත්ත්වය කුමක්ද?
මීට එරෙහිව අපට ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග මොනවාද?

. ලංකාවේ ඉතින් අනික්පැත්තට නේ ඔක්කොම වෙන්නේ......