මේ ෆිල්ම් එකේ නම මොකක්ද?

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තව විශේෂ මුකුත් මතක නැද්ද? :baffled:
    ඔය වගේ සිදුවීම් චිත්‍රපටිවල ගොඩක් තියෙනවනේ. :sorry:
    ඉංග්‍රීසි චිත්‍රපටියක් ද? :eek:
    මතක හැමදේම පුළුවන් තරම් විස්තර කරලා කිව්වොත් බලලා තියෙන කෙනෙක්ට චිත්‍රපටිය මතක් වෙයි. :yes:
    english thama.
    patan ganna kalle witharai podi kella inne

    12 years old wage athi.
    passe scene wala inne wena actress kenek

    wena mathaka na ekai hoyanna bari
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43

    කාර් එකේ එන පිරිමි ළමයත් ඒ ගෑනු ළමයගෙ වයසෙම වගේ ද? :oo:
    පිරිමි ළමයා කාර් එකේ පිටිපස්සෙ වාඩිවෙලා ද ඉන්නෙ? :eek:
    ගෑනු ළමයා පාරෙ අයිනෙ බිම වාඩිවෙලා ඉඳගෙන ඉන්න අතරේ කාර් එක එයාව පහුකරද්දී පිරිමි ළමයව දැකලා එයා එක්ක හුඟක් අහිංසක විදිහට හිනාවෙනවා ද? :sorry:
    පිරිමි ළමයා අකමැත්තෙන් හැඟීමක් නැතුව වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා කවුළුව අතරින් කාර් එක යද්දී? :baffled:
    මේ විදිහට චිත්‍රපටිය පටන් ගන්නේ? :nerd:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කාර් එකේ එන පිරිමි ළමයත් ඒ ගෑනු ළමයගෙ වයසෙම වගේ ද? :oo:
    පිරිමි ළමයා කාර් එකේ පිටිපස්සෙ වාඩිවෙලා ද ඉන්නෙ? :eek:
    ගෑනු ළමයා පාරෙ අයිනෙ බිම වාඩිවෙලා ඉඳගෙන ඉන්න අතරේ කාර් එක එයාව පහුකරද්දී පිරිමි ළමයව දැකලා එයා එක්ක හුඟක් අහිංසක විදිහට හිනාවෙනවා ද? :sorry:
    පිරිමි ළමයා අකමැත්තෙන් හැඟීමක් නැතුව වගේ ඒ දිහා බලාගෙන ඉන්නවා කවුළුව අතරින් කාර් එක යද්දී? :baffled:
    මේ විදිහට චිත්‍රපටිය පටන් ගන්නේ? :nerd:
    anna hari :D eka thama :love::love:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    anna hari :D eka thama :love::love:
    මං දන්නේ නෑ මේකද කියලා ඔයා හොයන චිත්‍රපටිය. :no:
    ඒත් මං කියන එක පටන් ගන්නෙත් ඒ විදිහටමයි. :yes:
    නම Flipped (2010). :)
    මේක ඔයාගේ චිත්‍රපටිය නොවුනත් කමක් නෑ මේක බලන්න. :frown:
    මං බලපු ලස්සනම ආදර කතාවක්. :love:
    නවකතාවකින් හදලා තියෙන්නේ. :nerd:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මං දන්නේ නෑ මේකද කියලා ඔයා හොයන චිත්‍රපටිය. :no:
    ඒත් මං කියන එක පටන් ගන්නෙත් ඒ විදිහටමයි. :yes:
    නම Flipped (2010). :)
    මේක ඔයාගේ චිත්‍රපටිය නොවුනත් කමක් නෑ මේක බලන්න. :frown:
    මං බලපු ලස්සනම ආදර කතාවක්. :love:
    නවකතාවකින් හදලා තියෙන්නේ. :nerd:
    meka thama bro :love::love: mama mechara kal hoyaganna baruwa hitiye

    thanks
     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    meka thama bro :love::love: mama mechara kal hoyaganna baruwa hitiye
    එහෙනම් හොඳයි දැන් ආයෙ බලන්න පුළුවන්නේ. :love:
    ඔයා පොත් කියවන්න කැමති නම් මේකෙ නවකතාවත් කියවලා බලන්න. :yes:
    චිත්‍රපටිය වගේම ලස්සනයි. :)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් එකක් තියෙනව. මං බලනව මතක පලවෙනි ෆිල්ම් එක.
    මතක විදිහට කතාවෙ තියෙන්නෙ අමුතු වලක්. මේ වල පොලොවෙ පාටමයි බිම තියෙනව කියල හොයන්න බෑ. මිනිස්සු ඒක උඩිං ඇවිදං එහෙම යනව එතකොටම ඒක කරන්නෙ එක පාරට ඇරිල මිනිහව වලට වට්ටනව. ඒක යැපෙන්නෙ එහෙම වැටෙන මිනිස්සුන්ගෙන්ද කොහෙද.

    කතාවෙ තව ඒ වල දුමක් එවල මිනිස්සුන්ව ඇදල ගන්නවද කොහෙද මතකයි. සමහර විට මිනිස්සු බෝම්බ වගේ ගහපුවගෙ දුම්ද දන්නෙත් නෑ. මේක බැලුවෙ අකුරු වත් කියවන්න බැරි කාලෙ ගොඩක් පොඩියි :sorry:

    ඉංග්‍රීසිද වෙන බාසාවක්ද කියල දන්නෑ. මේ වගේ කතාවක් කවුරු හරි දන්නවද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං දන්නේ නෑ මේකද කියලා ඔයා හොයන චිත්‍රපටිය. :no:
    ඒත් මං කියන එක පටන් ගන්නෙත් ඒ විදිහටමයි. :yes:
    නම Flipped (2010). :)
    මේක ඔයාගේ චිත්‍රපටිය නොවුනත් කමක් නෑ මේක බලන්න. :frown:
    මං බලපු ලස්සනම ආදර කතාවක්. :love:
    නවකතාවකින් හදලා තියෙන්නේ. :nerd:

    you are wonderful person......
    I like people who are mastered in their fields.
    you are a one.....

    lemme bow to you....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් එකක් තියෙනව. මං බලනව මතක පලවෙනි ෆිල්ම් එක.
    මතක විදිහට කතාවෙ තියෙන්නෙ අමුතු වලක්. මේ වල පොලොවෙ පාටමයි බිම තියෙනව කියල හොයන්න බෑ. මිනිස්සු ඒක උඩිං ඇවිදං එහෙම යනව එතකොටම ඒක කරන්නෙ එක පාරට ඇරිල මිනිහව වලට වට්ටනව. ඒක යැපෙන්නෙ එහෙම වැටෙන මිනිස්සුන්ගෙන්ද කොහෙද.

    කතාවෙ තව ඒ වල දුමක් එවල මිනිස්සුන්ව ඇදල ගන්නවද කොහෙද මතකයි. සමහර විට මිනිස්සු බෝම්බ වගේ ගහපුවගෙ දුම්ද දන්නෙත් නෑ. මේක බැලුවෙ අකුරු වත් කියවන්න බැරි කාලෙ ගොඩක් පොඩියි :sorry:

    ඉංග්‍රීසිද වෙන බාසාවක්ද කියල දන්නෑ. මේ වගේ කතාවක් කවුරු හරි දන්නවද ?

    bump
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙනම් හොඳයි දැන් ආයෙ බලන්න පුළුවන්නේ. :love:
    ඔයා පොත් කියවන්න කැමති නම් මේකෙ නවකතාවත් කියවලා බලන්න. :yes:
    චිත්‍රපටිය වගේම ලස්සනයි. :)
    ela. hoyala balanna oni :)
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මටත් එකක් තියෙනව. මං බලනව මතක පලවෙනි ෆිල්ම් එක.
    මතක විදිහට කතාවෙ තියෙන්නෙ අමුතු වලක්. මේ වල පොලොවෙ පාටමයි බිම තියෙනව කියල හොයන්න බෑ. මිනිස්සු ඒක උඩිං ඇවිදං එහෙම යනව එතකොටම ඒක කරන්නෙ එක පාරට ඇරිල මිනිහව වලට වට්ටනව. ඒක යැපෙන්නෙ එහෙම වැටෙන මිනිස්සුන්ගෙන්ද කොහෙද.

    කතාවෙ තව ඒ වල දුමක් එවල මිනිස්සුන්ව ඇදල ගන්නවද කොහෙද මතකයි. සමහර විට මිනිස්සු බෝම්බ වගේ ගහපුවගෙ දුම්ද දන්නෙත් නෑ. මේක බැලුවෙ අකුරු වත් කියවන්න බැරි කාලෙ ගොඩක් පොඩියි :sorry:

    ඉංග්‍රීසිද වෙන බාසාවක්ද කියල දන්නෑ. මේ වගේ කතාවක් කවුරු හරි දන්නවද ?
    aurudda dannawa nam search karanna puluwan wei
     
    ඒක හොයාගන්නේ මුලින්ම පොඩි කොල්ලෙක් ද? :eek:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒක හොයාගන්නේ මුලින්ම පොඩි කොල්ලෙක් ද? :eek:

    එහෙම නං මතක නෑ බං :no:
    ලමයි හිටියද කියලවත් මතක නෑ ඕක බලද්දි මට අවුරුදු 4ක්වත් නැද්ද කොහෙද :sorry:
    අන්තිමට මිනිස්සු ටිකක් හුලු අත්තක් හරි මොනා හරි අරගෙන ඒක ඇතුලට ගිහිං ගිණි තියනව හරි ඒ වගේ මොකක් හරි කරනව වගේ එකක් තිබ්බ මතකයි.
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    එහෙම නං මතක නෑ බං :no:
    ලමයි හිටියද කියලවත් මතක නෑ ඕක බලද්දි මට අවුරුදු 4ක්වත් නැද්ද කොහෙද :sorry:
    අන්තිමට මිනිස්සු ටිකක් හුලු අත්තක් හරි මොනා හරි අරගෙන ඒක ඇතුලට ගිහිං ගිණි තියනව හරි ඒ වගේ මොකක් හරි කරනව වගේ එකක් තිබ්බ මතකයි.
    එහෙනම් මං හිතන එක නෙමේ. :no:
    මං හිතන එක ළමයි ඉන්න classic horror එකක්. :nerd:
    අනික ඒක අවුරුදු 4 ළමයෙක්ට බලන්න හොඳත් නැති දර්ශන තියෙන එකක්. :lol:
    තව මුකුත්ම මතක නැද්ද? :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනම් මං හිතන එක නෙමේ. :no:
    මං හිතන එක ළමයි ඉන්න classic horror එකක්. :nerd:
    අනික ඒක අවුරුදු 4 ළමයෙක්ට බලන්න හොඳත් නැති දර්ශන තියෙන එකක්. :lol:
    තව මුකුත්ම මතක නැද්ද? :eek:

    එහෙම හොඳ නැති දර්ශන තිබුනද දන්නෑ මං සම්පූර්ණයෙන් බැලුවෙ නෑ තිබ්බත් එච්චර හරියක් තේරෙන වයසක නෙමේ. හිතන එක කියන්නකො මොන වගේද බලන්න :)

    කවුරු හරි ඒ වෙලේ මොකක් හරි කන්දක් ගැන කියනව මතකයි. කඳු අස්සෙ තියෙන හුදකලා වෙච්චි ගමක සිදුවීමක්ද මන්ද. හරියට ශුවර් නෑ :no:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    එහෙම හොඳ නැති දර්ශන තිබුනද දන්නෑ මං සම්පූර්ණයෙන් බැලුවෙ නෑ තිබ්බත් එච්චර හරියක් තේරෙන වයසක නෙමේ. හිතන එක කියන්නකො මොන වගේද බලන්න :)

    කවුරු හරි ඒ වෙලේ මොකක් හරි කන්දක් ගැන කියනව මතකයි. කඳු අස්සෙ තියෙන හුදකලා වෙච්චි ගමක සිදුවීමක්ද මන්ද. හරියට ශුවර් නෑ :no:
    මේක නම් ගැලපෙන්නේ නෑ වගේ ළමයි නෑනෙ ඔයාගේ එකේ. :baffled:
    ටෙඩි බෙයාර් කෙනෙක් හොඳම යාලුවා කරගෙන ඉන්න කොල්ලෙක් ඌට කරදර කරන උන්ව ඌ කැලේ දී හොයාගත්ත වලකට තල්ලු කරනවා. :baffled:
    ඒ වලේ ඉන්න අමුතු සත්තු උන්ව කනවා. :baffled: