english thama.තව විශේෂ මුකුත් මතක නැද්ද?
ඔය වගේ සිදුවීම් චිත්රපටිවල ගොඩක් තියෙනවනේ.
ඉංග්රීසි චිත්රපටියක් ද?
මතක හැමදේම පුළුවන් තරම් විස්තර කරලා කිව්වොත් බලලා තියෙන කෙනෙක්ට චිත්රපටිය මතක් වෙයි.![]()
patan ganna kalle witharai podi kella inne
12 years old wage athi.
passe scene wala inne wena actress kenek
wena mathaka na ekai hoyanna bari







eka thama 



