Land sale Income tax ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද?

    ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ :) තාත්තා නැතිඋනම මට ලැබුණා ,
    මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ .

    Tax ගැන දන්නා අය /income tax එකේ වැඩ කරන අය එලෙකිරියේ ඇතිනේ ?

     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    bank deposit eke interest 1 ta kohomath gewanna wena gana thamai man hithanne. Sure nethan tax advisor kenek wa meet wela fee ekak gewala aha ganna.
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,473
    1,070
    113
    srilanka
    oya salli pitarata bank walat danna puluwan nada??


    mata a gana t dana ganna onii
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඕක හරියටම දැනගන්න පුලුවන් පලාත් ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්භන්ධ උනා නම්. මුද්දර ගාස්තු හැදෙන්නේ එතනට. ගන්න එකා ට නම් ගෙවන්න වෙනවා. විකුණන කෙනාට ගෙවන්න වෙනවද දන්නේ නැහැ


    http://www.revenuedept.wp.gov.lk/si/?p=17255
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Land sale income එක Capital gain tax එකට liable වෙනවා.
    Interest එකට WHT liable වෙනවා.

    Income එක interest income නම් වෙන ආදායම් නැත්නම් අවුලක් නෑ.

    Income tax වලින් interest වලින් අඩු කරපු WHT අඩු කරන්න පුළුවන්.
     
    Last edited:

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    Land sale income එක Capital gain tax එකට liable වෙනවා.
    Interest එකට WHT liable වෙනවා.

    Income එක interest income නම් වෙන ආදායම් නැත්නම් අවුලක් නෑ.

    Income tax වලින් interest වලින් අඩු කරපු WHT අඩු කරන්න පුළුවන්.

    එත් මේක දෙමව්පියන්ගෙන් උරුම උන දෙයක් නේ. capital gain නැහැ නේද ?:no:
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Sale of Captal Assets

    A- Sale of investment assets ( company - lands,buildings,vehicles,shares..etc, individuals- Lands, houses )
    b- Sale of Assets in use ( assets in company use, individuals occupied house)


    Sale of investment assets liable to Capital Gain.

    Exemption :

    There is a special relief couched in the Act in relation to the principal residential house of a person. The sale of principal residence of a house of a person continuously owned for at least 3 years immediately before the transfer by the person would not attract the tax provided the person has been living there for at least two years. This relief is restricted to houses fulfilling the above criteria and cannot be used for any other house.


    The Calculation Methodology
    Cost of the asset
    The base date set for 30th September 2017, thus, if you bought a land in 2000, then the cost would be the value of that land as at 30th Sept 2017. If you acquired the asset after that date, then it’ll be the cost of acquiring the asset.

    Tax Calculation components
    Total Cost = Cost of the asset + improvement + related service costs + incidental cost
    Selling Price
    Capital Gain
    Tax Percentage
    Capital Gain Tax = (Selling Price – Total Cost) * 10%

    Example

    Silva bought a land in 2016 for = 10,000,000.00

    Built a house in 2017 for = 12,000,000.00

    Other related costs = 2,000,000.00

    Value as of 30th September 2017 (A) = 30,000,000.00

    Silva Sold the House in May 2018 (B) = 35,000,000.00

    Capital Gain (C) = (B)-(A) = 5,000,000.00

    Capital Gain Tax = (C)*10% = 500,000.00

    You might like this: They Said its Free, Is it really “Free”?

    Important facts to consider

    You cannot set off against loss of capital
    Stamp duty of 4%, which is charged on registering a deed ownership is remaining unchanged
    CGT to be paid within one month from the realization of the asset, the concept of ‘realization’ includes change in status of asset, ceasing to exist which could mean liquidation for a company and death for an individual, point of recouping the investment through the title continues with the person, change in the status of residence, write off of bad debt, etc.
    When a transfer of an asset takes place due to death of a person, the CGT will not apply. Realization of trading stock, depreciable assets, investment assets or capital assets of a business will not be fallen into the source of the CGT. There are few other items which have been made exempt from the CGT. Consideration received for an asset shall not include an exempt amount, a final withholding payment or trading stock.


    http://blog.advisor.lk/wp/2018/04/03/capital-gain-tax-everything-you-want-to-know-how-to-calculate/
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    ඕක හරියටම දැනගන්න පුලුවන් පලාත් ආදායම් දෙපාර්තමේන්තුව සමග සම්භන්ධ උනා නම්. මුද්දර ගාස්තු හැදෙන්නේ එතනට. ගන්න එකා ට නම් ගෙවන්න වෙනවා. විකුණන කෙනාට ගෙවන්න වෙනවද දන්නේ නැහැ


    http://www.revenuedept.wp.gov.lk/si/?p=17255


    Bump
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මගේ දෙමව්පියන්ගෙන් ලැබුන ඉඩමක් විකුණලා ගන්න මුදල් (ලක්ෂ 300ක් පමණ) බැංකුවට fixed deposit එකක් දාන්න ගියොත් මම income tax ගෙවන්න ඕනෙද?

    ඉඩම අරන් තියෙන්නේ මම ඉප දෙන්නත් කලින් 1983 වගේ :) තාත්තා නැතිඋනම මට ලැබුණා ,
    මම ඉනටෙර්නෙට් එකේ අදයම්බදු වෙබ් එකේ හැමතැනම හෙව්වා කිසි දෙයක් හම්බ උනේ නැහැ .

    Tax ගැන දන්නා අය /income tax එකේ වැඩ කරන අය එලෙකිරියේ ඇතිනේ ?


    ඉඩමක් විකුනුවම, විකීනීමෙන් ලැබුන ලාබයෙන් 10%ක් capital gains tax හැටියට ගෙවන්න වෙනවා. ඔයාට ඉඩම අයිති උනේ 2017.09.30 ට කලින් නම් ඉඩමේ cost එක වෙන්නේ 2017.09.30 ට ඉඩමේ වෙළඳපල වටිනාකම. අයිති උනේ ඊට පස්සේ නම් එම අයිති වුන දිනයේ වටිනාකම තමයි cost එක වෙන්නේ. උදාහරණයක් හැටියට ඔයාට ඉඩම අයිති වුනේ 2010 දී නම්, 2017.09.30 දිනට ඉඩමේ වෙළඳපල වටිනාකම ලක්ෂ 240යි නම්, ඔයාගේ cost එක වෙන්නේ ලක්ෂ 240. ඒවගේම ඔයා මොනවහරි අමතර වියදමක් ඉඩම වෙනුවෙන් දරලා තියෙනවනම් එකත් cost එකට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔය ඉඩම වටේ ලක්ෂ 10ක් වියදම් කරලා තාප්පයක් ගැහුවනම් එකත් මේ cost එකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම advertising සහ broker fees වගේ විකුනන්න ගිය වියදමුත් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අමතර වියදම් සඳහා ලක්ෂ 02 ගියා කියල හිතුවොත් ඔයාගේ සම්පූරණ cost එක ලක්ෂ 252. ඔයා ඉඩම ලක්ෂ 300 ට වික්කනම් ඔයාගේ capital gain එක ලක්ෂ 48යි. මෙන්න මේ ලක්ෂ 48න් 10% ක් තමයි බදු මුදල වෙන්නේ. එකියන්නේ රු 480,000/-. මේ බද්ද විකුනපු දවසේ ඉඳල දින 30ක් ඇතුලත ගෙවන්න ඕන.

    සල්ලි බැංකුවට දාන්න යද්දී capital gain tax ගෙවලද කියල බැංකුව බලන්නේ නැහැ. හැබැයි පස්සේ inland revenue එකෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද land registry යේ data වලින් මේක අහු වෙන හින්දා. එහෙම වුනොත් දඩ මුදල් එක්ක ගෙවන්න වෙයි.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    එත් මේක දෙමව්පියන්ගෙන් උරුම උන දෙයක් නේ. capital gain නැහැ නේද ?:no:

    මේක අදාළ වෙන්නේ ඔයාගේ තාත්තට. තාත්තා පුතාට දෙන නිසා තාත්තට capital gain tax ගෙවන්න වෙන්නේ නැහැ. හැබැයි මේක ඔයාට අදාළ නැහැ. ඔය ඉඩම විකුනනවානම් capital gain tax ඔයාට ගෙවන්නන වෙනවා මන් කලින් කියපු විදියට.
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඔයා මොනවහරි අමතර වියදමක් ඉඩම වෙනුවෙන් දරලා තියෙනවනම් එකත් cost එකට එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔය ඉඩම වටේ ලක්ෂ 10ක් වියදම් කරලා තාප්පයක් ගැහුවනම් එකත් මේ cost එකට එකතු කරන්න පුළුවන්. ඒ වගේම advertising සහ broker fees වගේ විකුනන්න ගිය වියදමුත් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට අමතර වියදම් සඳහා ලක්ෂ 02 ගියා කියල හිතුවොත් ඔයාගේ සම්පූරණ cost එක ලක්ෂ 252. ඔයා ඉඩම ලක්ෂ 300 ට වික්කනම් ඔයාගේ capital gain එක ලක්ෂ 48යි. මෙන්න මේ ලක්ෂ 48න් 10% ක් තමයි බදු මුදල වෙන්නේ. එකියන්නේ රු 480,000/-. මේ බද්ද විකුනපු දවසේ ඉඳල දින 30ක් ඇතුලත ගෙවන්න ඕන.

    මචං එතකොට අමතර වියදම මෙච්චරක් දැරුවා කියලා පෘෆ් පෙන්නනත් ඕනෙද ?

    ඒ කියන්නෙ තාප්පයක් ගහන්න ලක්ෂ 10 ගියා කියලා පෘෆ් කරන්නෙ කොහොමද ?
    :confused::confused:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    උබ ටැක්ස් වලට යටත් වෙන්නේ මෙහෙමයි මම දන්නා විදිහට අලුත් තත්වේ යටතේ. උබ ඕක අරන් අවුරුදු 5කට කලින් විකුනනනවා නං 10%ක් ටැක්ස් වෙනවා.මුළු වටිනාකමෙන් ලක්ෂ 300x10/100. එහෙම නැතිව උබට දෙමවුපියන්ගෙන් ලැබුන එකක් නං ලක්ෂ 300ට බදු වෙන්නේ නෑ. එත් උබ ගිහින් බෑන්ක් එකේ දාලා FD දැම්මොත් fd එකේන් මාසෙට එන මුදලින් 5%ක් ටැල්ස් වෙනවා.


    ඒ කියන්නේ ලක්ෂ 300x10/100 වාර්ෂික පොලිය 3,000,000x5/100 =150,000ක් රජයට බදු.ඕක බැංකු FD එක තියෙනකන් ගෙවන්න ඕනේ.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,957
    1
    3,436
    113
    මේක අදාළ වෙන්නේ ඔයාගේ තාත්තට. තාත්තා පුතාට දෙන නිසා තාත්තට capital gain tax ගෙවන්න වෙන්නේ නැහැ. හැබැයි මේක ඔයාට අදාළ නැහැ. ඔය ඉඩම විකුනනවානම් capital gain tax ඔයාට ගෙවන්නන වෙනවා මන් කලින් කියපු විදියට.

    Thanks මචන් පැහැදිලි කලාට , එත් මම මේ දවස් වල ලංකාවේ ඉඩම් මාර්කට් එක වැටිලා නිසා අඩුවට දෙන්නේ සල්ලි හදිස්සියට. ඇත්තටම කිව්වොත් 2012 ගානට වගේ (2012 තමයි මගේ නමට ආවේ ) එතකොට මොකද වෙන්නේ?
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මචං එතකොට අමතර වියදම මෙච්චරක් දැරුවා කියලා පෘෆ් පෙන්නනත් ඕනෙද ?
    :confused::confused:

    Inland revenue එකෙන් ඉල්ලුවොත් පෙන්නන්න වෙනවා.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Thanks මචන් පැහැදිලි කලාට , එත් මම මේ දවස් වල ලංකාවේ ඉඩම් මාර්කට් එක වැටිලා නිසා අඩුවට දෙන්නේ සල්ලි හදිස්සියට. ඇත්තටම කිව්වොත් 2012 ගානට වගේ (2012 තමයි මගේ නමට ආවේ ) එතකොට මොකද වෙන්නේ?

    බදු ගෙවන්න ඕනි ලාබයක් (capital gain) තිබුනොත් විතරයි