naha machan AOSP eka open source eka nisa unta eken hadana puluwan. Android OS eke Play Store e tika nathi wei eth unta AOSP eka pawichi karana puluwan. Eth mata hithenwa meka tika dawasakin wisadei kiyala moko mea okoma karane US walin isselama 5G launch karana. Oka launch karagoth mea okoma prashna wisadenwa
OS ,සොෆ්ට්වෙයාර් නෙවෙයි අවුල. architecture එක ගැන මම කිව්වේ. ඒක බෑන් නේ. ඔය හැම මගුලම රන් වෙන්නේ එක උඩ. හුවාවේ ලගේම Hisilicon proca වුනත් ARM architecture එක උඩ රන් වෙන්නේ. ARM එකෙන් බෑන් වුනා කියන්නේ සීපියූ එකේ ඉදන් Design කරන්න ඕනි.
මේ OS එකත් සැහෙන කාලෙක ඉදන් හදන් ඇවිත් තියෙන්නේ. අඩුම තව මාස ගානක් යයි වෙනස් කරන්න. ඔක්කොමත් හරි. CPU Architectue එක ආයෙ මුල ඉදන් කොහොම හදයිද කියල හිතාගන්න බැරි.මාසෙන් දෙකෙන් හදන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි 



