HongMeng OS - Huawei's Self Developed OS

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    naha machan AOSP eka open source eka nisa unta eken hadana puluwan. Android OS eke Play Store e tika nathi wei eth unta AOSP eka pawichi karana puluwan. Eth mata hithenwa meka tika dawasakin wisadei kiyala moko mea okoma karane US walin isselama 5G launch karana. Oka launch karagoth mea okoma prashna wisadenwa

    OS ,සොෆ්ට්වෙයාර් නෙවෙයි අවුල. architecture එක ගැන මම කිව්වේ. ඒක බෑන් නේ. ඔය හැම මගුලම රන් වෙන්නේ එක උඩ. හුවාවේ ලගේම Hisilicon proca වුනත් ARM architecture එක උඩ රන් වෙන්නේ. ARM එකෙන් බෑන් වුනා කියන්නේ සීපියූ එකේ ඉදන් Design කරන්න ඕනි. :oo: මේ OS එකත් සැහෙන කාලෙක ඉදන් හදන් ඇවිත් තියෙන්නේ. අඩුම තව මාස ගානක් යයි වෙනස් කරන්න. ඔක්කොමත් හරි. CPU Architectue එක ආයෙ මුල ඉදන් කොහොම හදයිද කියල හිතාගන්න බැරි.මාසෙන් දෙකෙන් හදන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි :dull:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    yup designing something entirely new takes years of R&D and costs a shit ton of money. You can't do it overnight. And I think they have to be distinct with their designs to escape from patent problems. If a patent they really need is owned by an US company, they are back to square one.

    But every billion dollar company has contingency plans. From the way they've been speaking, they expected this kind of a thing would happen someday. So they might have something up their sleeve.

    But in the end everything comes down to the user. If they reject it, they're done.
    If my knowledge is correct about this whole ban thing(correct me if I'm wrong), even if huawei makes an entirely new device with their own engineering with their own new OS & app store, they still can't make apps for services offered by US companies like all the google services, Facebook, twitter, etc.

    I think in the near future they'll lift this ban and everything will come back to normal. US is just showing off their power and control. But if US chooses to go forward with this then it's going to affect the whole world.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,330
    15,495
    113
    Even if they lift the ban. Users will not go chinese brands. What if this happen again ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    OS ,සොෆ්ට්වෙයාර් නෙවෙයි අවුල. architecture එක ගැන මම කිව්වේ. ඒක බෑන් නේ. ඔය හැම මගුලම රන් වෙන්නේ එක උඩ. හුවාවේ ලගේම Hisilicon proca වුනත් ARM architecture එක උඩ රන් වෙන්නේ. ARM එකෙන් බෑන් වුනා කියන්නේ සීපියූ එකේ ඉදන් Design කරන්න ඕනි. :oo: මේ OS එකත් සැහෙන කාලෙක ඉදන් හදන් ඇවිත් තියෙන්නේ. අඩුම තව මාස ගානක් යයි වෙනස් කරන්න. ඔක්කොමත් හරි. CPU Architectue එක ආයෙ මුල ඉදන් කොහොම හදයිද කියල හිතාගන්න බැරි.මාසෙන් දෙකෙන් හදන්න පුලුවන් වෙයි කියල හිතන්න අමාරුයි :dull:
    ඔවු
    අනික උන් අලුත් CPU Architecture එකක් හදලා ඇන්ඩ්‍රොයිඩ් පෝට් කරගත්තත් උන්ට සමහර ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න බැහැ විශේශයෙන් සියලුම වගේ ගේම්ස් (සහ NDK යූස් කරන සියලුම ඇප්ස්)
    මොකද ගේම් වගේ හාඩ්වෙයා ලෙවල් එක ගොඩක්ම ඇක්සස් කරන ඇප්ස් වලට ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩනට් බයිනරි ඕන වෙනවා, දැනට ගේම් කම්පයිල් කරද්දි APK එක ඇතුලට ARM,ARM64,X86_64 වගේ පොපියුලර් ප්ලැට්ෆෝම් වලට බයිනරි වෙන වෙනම වැටෙනවා, දැන් ගේම් සේරම ගේම් ඉන්ජින් යූස් කරන නිසා ඔය සීන් එක ගේම් එන්ජින් එකෙන් හරි දිල තියන එඩිටර් එකෙන් හරි වෙනවා
    ගොඩක් ගේම් එන්ජින් සහ පොපියුලර් ගේම් කම්පැනි වලින් සෑහෙන ප්‍රමානයක් US නිසා උන් මේ අලුත් ප්ලැට්ෆෝම් එකක් හැදුවත් ඔෆීශියල් සපෝට් එකක් දෙන්නෙ නැති වෙයි
    එතකොට මේ ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩන්ට් පාට් එකට කරන්න දෙයක් නැහැ මේක සොෆ්ට්වෙයා වලින් ගොඩදාන්න අමාරුයි කරන්න වෙන්න වර්චුවල් මැශින් එකක මේ පාට් එක රන් කරන එක එතකොට පර්ෆෝමන්ස් ඉම්පැක්ට් එක වැඩයි මොකද මේ විදියට ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩන්ට් විදියට හදන්නෙ කොහොමත් හයි පර්ෆෝමන්ස් ඕන කොටස්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ට්‍රම්ප් නෙවෙයි මොකා ආවත් චීනා වට්ටන්න බෑ .....බලපන් ඔය ගේම් එකෙන් අන්තිමට වින් කරන්නේ චීනා
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඇප්ස්ටොර් එක ගුගල්ලගෙ උනට ඇප් උන්ගෙ නෙමෙහ්
    ඇප් හදන එවුන් පර්මිශන් දුන්නොත් හරි තමන්ගෙ ඇප් එක හුවාවිලගෙ ඇප්ස් ස්ටොර් එකකට පබ්ලිශ් කරොත් හරි හුවාවි ෆොන් වලටහ් ඇන්ඩ්ට්‍රොයිඩ් ඇප් යුස් කරන්නහ් පුලුවන්
    ඇප් හදනහ් එවුන්ට තමන්ට කැමති ඇප් ස්ටොර් එකක්ට තමන්ගෙ ඇප් එක දාන්න පුලුවන්

    but , facebook , whtsap, insta & google apps wage ewa nam denn ne neh, ban eka ewarawenakan
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    yup designing something entirely new takes years of R&D and costs a shit ton of money. You can't do it overnight. And I think they have to be distinct with their designs to escape from patent problems. If a patent they really need is owned by an US company, they are back to square one.

    But every billion dollar company has contingency plans. From the way they've been speaking, they expected this kind of a thing would happen someday. So they might have something up their sleeve.

    But in the end everything comes down to the user. If they reject it, they're done.
    If my knowledge is correct about this whole ban thing(correct me if I'm wrong), even if huawei makes an entirely new device with their own engineering with their own new OS & app store, they still can't make apps for services offered by US companies like all the google services, Facebook, twitter, etc.

    I think in the near future they'll lift this ban and everything will come back to normal. US is just showing off their power and control. But if US chooses to go forward with this then it's going to affect the whole world.

    ඔවු
    අනික උන් අලුත් CPU Architecture එකක් හදලා ඇන්ඩ්‍රොයිඩ් පෝට් කරගත්තත් උන්ට සමහර ඇන්ඩ්‍රොයිඩ් ඇප් රන් කරන්න බැහැ විශේශයෙන් සියලුම වගේ ගේම්ස් (සහ NDK යූස් කරන සියලුම ඇප්ස්)
    මොකද ගේම් වගේ හාඩ්වෙයා ලෙවල් එක ගොඩක්ම ඇක්සස් කරන ඇප්ස් වලට ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩනට් බයිනරි ඕන වෙනවා, දැනට ගේම් කම්පයිල් කරද්දි APK එක ඇතුලට ARM,ARM64,X86_64 වගේ පොපියුලර් ප්ලැට්ෆෝම් වලට බයිනරි වෙන වෙනම වැටෙනවා, දැන් ගේම් සේරම ගේම් ඉන්ජින් යූස් කරන නිසා ඔය සීන් එක ගේම් එන්ජින් එකෙන් හරි දිල තියන එඩිටර් එකෙන් හරි වෙනවා
    ගොඩක් ගේම් එන්ජින් සහ පොපියුලර් ගේම් කම්පැනි වලින් සෑහෙන ප්‍රමානයක් US නිසා උන් මේ අලුත් ප්ලැට්ෆෝම් එකක් හැදුවත් ඔෆීශියල් සපෝට් එකක් දෙන්නෙ නැති වෙයි
    එතකොට මේ ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩන්ට් පාට් එකට කරන්න දෙයක් නැහැ මේක සොෆ්ට්වෙයා වලින් ගොඩදාන්න අමාරුයි කරන්න වෙන්න වර්චුවල් මැශින් එකක මේ පාට් එක රන් කරන එක එතකොට පර්ෆෝමන්ස් ඉම්පැක්ට් එක වැඩයි මොකද මේ විදියට ප්ලැට්ෆෝම් ඩිපෙන්ඩන්ට් විදියට හදන්නෙ කොහොමත් හයි පර්ෆෝමන්ස් ඕන කොටස්

    :(:(:(
    දැන් තියෙන ලෙවල් එකට compete කරන්න ආයෙ Architecture එක ගොඩදාගන්න හෙන ගේම් එකක් දෙන්න වෙනවා. Production නවත්තලා රිසච් කරන්නත් ඉතින් පට්ට වියදමක් යයි. හැබැයි කරොත් එල.ඒකාධිකාර සීන් නැති වෙල එකක් එන එක හොදයි ඉතින්.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!

    :(:(:(
    දැන් තියෙන ලෙවල් එකට compete කරන්න ආයෙ Architecture එක ගොඩදාගන්න හෙන ගේම් එකක් දෙන්න වෙනවා. Production නවත්තලා රිසච් කරන්නත් ඉතින් පට්ට වියදමක් යයි. හැබැයි කරොත් එල.ඒකාධිකාර සීන් නැති වෙල එකක් එන එක හොදයි ඉතින්.

    ehema kalath wadak na aluth product ekata international market eke compete karanna barinam. anthimedi oka profitable wenne nathnam wadak nane.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Tencent, Xiaomi, Oppo Reportedly Testing Huawei’s HongMeng OS

    Code:
    https://beebom.com/tencent-xiaomi-oppo-testing-hongmeng-os/?fbclid=IwAR0uxEu7YsR2_4np_MM3Bg14meZCySR7vmTvzliDC6aMo49i_noiE2zzdfQ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Tencent, Xiaomi, Oppo Reportedly Testing Huawei’s HongMeng OS

    Code:
    https://beebom.com/tencent-xiaomi-oppo-testing-hongmeng-os/?fbclid=IwAR0uxEu7YsR2_4np_MM3Bg14meZCySR7vmTvzliDC6aMo49i_noiE2zzdfQ

    :yes:

    සැවොම එක්වෙමු
    එක්ව නැගිටිමු
    මහා බලයක් විහිදුවාලමු
    අපේ රට (China) හෙට එකම එක සුරපුරයක් :P

    චීනා එක්ක ගේම ලේසි වෙන එකක් නැහැ. අන්න වෙරිසෝන් වලටත් ලොකු බිලක් දාලා කියල ඔය සයිට් එකකම තිබුනා :cool:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,155
    1,293
    113
    ගඟ ළඟ
    උබුන්ටු වල වින්ඩොස් ඇප් වයින් දාලා රන් කරා වගේ ඕකෙත් මොකක් හරි ඇප් එකක් දෙයි..ඒත් කම්පටබල් එක ගැන ප්‍රෂ්න එයි...
    කොහොමත් ඕක දාපු ගමන් නැගලා යන එකක් නෑ..ඇන්ඩ්‍රොයිට් මුල්ම එවා සක්සස් නෑනේ...කාලයක් යයි හරියන්න