සිංහල බෞද්ද මිනිස්සු ඇයි කුහක!

brenda

Member
Nov 18, 2017
17
1
1
Switzerland
සිංහල බෞද්ද මිනිස්සු ඇයි කුහක!

මේක ජාති වාදී ත්‍රෙඩ් ගොඩට දාන්න එපා ඒත් ඇයි සිංහල මිනිස්සු, විශේෂයේම සිංහල බෞද්ද මිනිස්සු ගොඩක් කුහක??

එයාලා අනිත් අය කාලා ඇදල ඉන්නවට ඇයි අකමැති?එහා ගෙදර ගෑනු ළමයා සැලුන් එකකට ගිහින් ලස්සනට හිටියහම හිතන්නේ බඩුවක් කියලා....එහා ගෙදර පිරිමි ළමයා හොද වාහනයක් ගෙනාවොත් හිතන්නේ කුඩු විකුනලා ගෙනාවොත් කියලා!එයාල හරි කැමති එයාලා කියන දෙයක් අහගෙන ගොන්නු වගේ ඉන්නවනම්....ඔය ඉරිසියාව නිසා තමා සිංහල මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි!

  • Like
Reactions: Sinha Le

brenda

Member
Nov 18, 2017
17
1
1
Switzerland
කුහක කමෙන් මිදෙන්න පුලුවන්නම් සිංහල ජාතිය ගොඩ ගත්තහැකි!තමාගේ අයවම පාගන්න හදන අයට කවදාවත් ගොඩ ඒමක් නැහැ!
 
Rama2017

Active member
  • Aug 25, 2017
    537
    106
    43
    සිංහල එකෙක් කීයක් හරි හොයාගන්න පාරක් අයිනේ පෙට්ටි කඩයක් දැම්මොත් සතියක් යන්න කලින් තවත් සිංහල එකෙක් ඒකට ටිකාක් එහායින් ඒවම විකුණන කඩයක් දානවා. ඕක තමයි තිත්ත ඇත්ත.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හැම තැනම ඔහොම නෑ..
    තම්බි උඹලගෙත් ඕක තියනව

    ඕක මිනිස් ගතියක්
     
    brenda

    Member
    Nov 18, 2017
    17
    1
    1
    Switzerland
    ගොඩක් අය බලන් ඉන්නේ කකුල් දෙක ලගට කන්න බොන්න ටික වැටෙනකන්!!මහන්සි වෙලා දියුණු වෙන්න උවමනාවක් නම් නැහැ!:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    FB_IMG_1558744585510-540x720.jpg
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    Machan Meka kiyapu mu Thambiyekma unath... Api ape veradi thiyanavanam hadagamu.. issarata vada den api ethule ekamuthivak ethi vela thiyanava. eka digatama thiya gamau. mamanam hithagaththa ape ewun ekka aye kavadavath kisi dekata randuvata yanne nahe kiyala.. puluvan tharam hodin inna uthsaha karanava.. Puluvan udauwk karagena.. ganna puluvan udauwak aragena..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මේක ජාති වාදී ත්‍රෙඩ් ගොඩට දාන්න එපා ඒත් ඇයි සිංහල මිනිස්සු, විශේෂයේම සිංහල බෞද්ද මිනිස්සු ගොඩක් කුහක??

    එයාලා අනිත් අය කාලා ඇදල ඉන්නවට ඇයි අකමැති?එහා ගෙදර ගෑනු ළමයා සැලුන් එකකට ගිහින් ලස්සනට හිටියහම හිතන්නේ බඩුවක් කියලා....එහා ගෙදර පිරිමි ළමයා හොද වාහනයක් ගෙනාවොත් හිතන්නේ කුඩු විකුනලා ගෙනාවොත් කියලා!එයාල හරි කැමති එයාලා කියන දෙයක් අහගෙන ගොන්නු වගේ ඉන්නවනම්....ඔය ඉරිසියාව නිසා තමා සිංහල මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි!

    කැරිය දානෙ බාරගත්ත නේද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ජාති වාදී ත්‍රෙඩ් ගොඩට දාන්න එපා ඒත් ඇයි සිංහල මිනිස්සු, විශේෂයේම සිංහල බෞද්ද මිනිස්සු ගොඩක් කුහක??

    එයාලා අනිත් අය කාලා ඇදල ඉන්නවට ඇයි අකමැති?එහා ගෙදර ගෑනු ළමයා සැලුන් එකකට ගිහින් ලස්සනට හිටියහම හිතන්නේ බඩුවක් කියලා....එහා ගෙදර පිරිමි ළමයා හොද වාහනයක් ගෙනාවොත් හිතන්නේ කුඩු විකුනලා ගෙනාවොත් කියලා!එයාල හරි කැමති එයාලා කියන දෙයක් අහගෙන ගොන්නු වගේ ඉන්නවනම්....ඔය ඉරිසියාව නිසා තමා සිංහල මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි!

    එහා ගෙදර ගෑනු ළමයා සැලුන් එකකට ගිහින් ලස්සනට හිටියහම හිතන්නේ බඩුවක් කියලා…. Gahanna try ekak denawa itin :baffled:

    එහා ගෙදර පිරිමි ළමයා හොද වාහනයක් ගෙනාවොත් porath ekka awidinna yanna adiyak Gahanna set wenna….. :)

    yako dan lankawe sinhalu naha okkoma rata paninawa
    ape patte gewal wala inne naki minissu anith okkoma eun ratawal walata panala

    mageth nadayonge lamay 3/4 rata iyeth ekek panna...