Withdraw Paypal Money to Sri Lanka

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    අඩෝ උබලගේ philiphine paypal account වලින් lankawe debit card (combank )
    වලට $$ withdraw කරන්න බැරිද බන්
    මන් අන්තිමට withdraw කරේ march වල :sorry:

    දැන් withdraw කරන්න ගියාම Philippine peso currency වලින් තියන bank account එකක් add කරන්න කියනවනේ බන් :(