|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes: Ow . Mahelage rena weda. ayeth poddak oluwa idimila wage . :P


    මහේලගේ පැත්තෙනුත් හරි බන් squad තෝරලා ඔක්කොම කරාට පස්සේ ටීම් එකට join වෙලා මොන දෙයක් කරන්නද :dull::dull:

    ඒ උනාට මෙහෙම players ලට ගහන එක හරි නෑ ඇන්ජි තමා backbone එක batting වල ඕක mood ගහල හිටියොත් ඔක්කොම ඉවරයි :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    MJ mainly criticized Sumathiapla and co. in that statement . What he told about Angie was that he could have avoided the political influence but didnt. And yet media is highlighting that one sentence forgetting the core of MJ's message. Money speaks isnt it?


    Daniel Alexander ගේ article නේ :yes: ඕක ඔහොම තමයි :dull:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,059
    113

    මහේලගේ පැත්තෙනුත් හරි බන් squad තෝරලා ඔක්කොම කරාට පස්සේ ටීම් එකට join වෙලා මොන දෙයක් කරන්නද :dull::dull:

    ඒ උනාට මෙහෙම players ලට ගහන එක හරි නෑ ඇන්ජි තමා backbone එක batting වල ඕක mood ගහල හිටියොත් ඔක්කොම ඉවරයි :(
    :yes::yes::yes:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා ලෝක කුසලාන - පුහුණු තරගය බලන හැටි

    CUKA.png



    ICC Cricket World Cup 2019

    ~7th Warm Up Match~

    SRI LANKA vs AUSTRALIA

    27th Monday @ 3.00 P.M.


    Live & Exclusively On,

    📺 Dialog TV
    ✔ Star Sports 2 (Ch no.74)

    📺 PEO TV
    ✔ Star Sports 2 (Ch no.40)

    📺 TV Lanka
    ✔ Star Sports 2 HD (Ch no.38)

    📺 Ask LBN Cable TV
    ✔ Star Sports 2 HD (Ch no.37)

    📺 Channel EYE

    සැ.යු. - මෙම තරඟය Dialog MyTV ඔස්සේ විකාශය නොවේ.

    © FM & TV Sri Lanka

    ai ban dialog tv eke star sport HD eken denne nedda wtf :(
     

    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    Star sports HD 2 eka na bng dialog tv eke
    1 withari tiyenne
    Star sports select HD 1,2 nam tiyenawa, eh redde match eka penane na :frown:
    man kiyanne active kereganna ona ban salli gewala.
    120 ganan wela tiyanawa neda starsports HD set ekakma..eke match eka pennane nadda?

    mage laga tiyenne 749/= package eka..kalin tibbe 1100 eka...
    match ekak alanawanam 120k deela active kereganna eka labai ban 1500k witara maseta gewanakam..
    tax vat add unama hena ganan unge..
     

    slcricket

    Member
    Feb 20, 2008
    168
    13
    0
    දිමුත්ලා තිරිමාන්නලා දාල වර්ල්ඩ් කප් එකනම් දිනන්න බෑ.උන්ගේ බැටින් ස්ටයිල් එක ගැලපෙන්නේ නෑ.දාන්න වෙන අය නැති නිසා දාන්න ඇත්තේ.:lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :lol::lol::lol: WC preview ekak wage.


    බලහන්කො අපේ ඉන්න FC හොදම බැටාල දෙන්න open ගහන්නේ

    උන් දෙන්නට survive වෙලා ඉන්න බැරි උනා overs 5ක් යනකල් innings දෙකේම :sorry: