Honda Skin Specialist kenek?

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    කොණ්ඩෙ යනවට බෙහෙත් ගන්ඩ ගියා cousin මල්ලි කෙනෙක්. ඔය දොස්තරයා බෙහෙත් වගයක් දීලා. හෙන ගණන්. විටමින් අරව මේවත් දීල. කිසිම ගුණයක් නෑ කියල වෙන වැඩියෙ ප්‍රසිද්ධ නැති dermatologist කෙනෙක්ට පෙන්නල. විනාඩියක් යන්නත් කලින් හේතුව හරියටම කියල. තමන්ගෙම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් hair roots වලට attack කරන සීන් එකක්. ඒක හොඳ කරන්න බෙහෙත් නෑ ලු කියල control කරගන්න බෙහෙත් දීල.

    Dandruff වලට බෙහෙත් ගන්න ගියා. Sebigone ද මොකද්ද ශැම්පු එකක් එක්ක මොනාද දුන්න. මෙලෝ වැඩක් නෑ. අඩුවක් නෑ.

    ඒ ඩොක්ටත් තට්ටයෙක් බාගෙට. තමන්ගෙ කොණ්ඩෙ යන එක අඩුකරගන්න බැරි දොස්තර අනුන්ගෙ කොණ්ඩ යන එකට බෙහෙත් දෙන එකම එක්තරා විහිළුවක්.

    කැමති අය ගනියි, මම කීවෙ මම දන්න අත්දැකීම්.

    Kawda ban giya doctor !! mamat sunil mendis gawata giya behet dunna loku awulak wune nah habai loku wenasak nam wune na
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    mage scalp eczema case ekakata oya kiwwa hama doctor kenek gawata mama gihin thiyenawa giyapu hama ekkenama kiyanne wena wena diagnosis eh nisa doctor gen doctor ta diagnosis eka wenas wenawa.
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    oye kiyanne undu gowwo kaala kiyana lede. bald patches. okata beheth nehe thamai but western medicine wela denawa Minoxidil wage beheth ehema nettan steroid inject keranawa. ewwa godak ganan. okata ayurweda beheth thiyenawa.


    මේක බලහන් මේක මගේ story එක​

    මත් බෙහෙත් ගත්තා විටමින් විතරයි දෙන්න jayamini සෙනෙවිරත්න නම් cream 2 දුන්න mix කරලා ගන්න එකෙක් ටික දවසක් ගියාම කොන්ඩේ අවා එත් සැහෙන්න කොන්ඩේ හැලෙනවා බන් එක නවතින්නේ නැ අපි කන කැම වෙනස් කරගන්න වෙනවා එතකොට අගේ system normal උනාම තම හරි යන්නේ නැතුව බෙහෙතක් නැ හොද කරගන්න :(:(

    දැන් revitz tablet බොන්න පටන් ගත්තා මොකක් හරි වෙනසක් වෙයිද දන්නේ නැ බලමු try කරලා​

    60516564-440061356564187-8284673712741941248-n.jpg
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    oye kiyanne undu gowwo kaala kiyana lede. bald patches. okata beheth nehe thamai but western medicine wela denawa Minoxidil wage beheth ehema nettan steroid inject keranawa. ewwa godak ganan. okata ayurweda beheth thiyenawa.

    Na machan undugowwo newi. Scalp eke kisima wenasak na. Nikanma konde galawila watenawa. Immune related case ekak oka. Nama mataka na hariyatama oya ledeta kiyana.

    Kawda ban giya doctor !! mamat sunil mendis gawata giya behet dunna loku awulak wune nah habai loku wenasak nam wune na

    Dr. Sunil Mendis thama. Wadak na tamai dunnu beheth ekakwath ehemata.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,103
    3,091
    113
    Prof. Jayamini Senevirattne

    had severe acne problem for 15 years, went to upendra and many other drs.all they did was prescribing antibiotics and expensive creams and non worked after the treatment. Prof. Jayamini seneviraththna told me to never use antibiotics for acne as it could make me vulnerable to other illness instead he asked me to make some dietary changes and prescribed a cheap anti bacterial lotion and few other not very expensive creams. Was very sceptical at first but they worked eventually. With in 3 months could see very good progress now after 1 year of stopping treatment I'm 99 percent acne free. Used to have around 10,15 massive acnes on my upper body. This has totally change my self and my confidence level.