කොණ්ඩෙ යනවට බෙහෙත් ගන්ඩ ගියා cousin මල්ලි කෙනෙක්. ඔය දොස්තරයා බෙහෙත් වගයක් දීලා. හෙන ගණන්. විටමින් අරව මේවත් දීල. කිසිම ගුණයක් නෑ කියල වෙන වැඩියෙ ප්රසිද්ධ නැති dermatologist කෙනෙක්ට පෙන්නල. විනාඩියක් යන්නත් කලින් හේතුව හරියටම කියල. තමන්ගෙම ප්රතිශක්තිකරණ පද්ධතියෙන් hair roots වලට attack කරන සීන් එකක්. ඒක හොඳ කරන්න බෙහෙත් නෑ ලු කියල control කරගන්න බෙහෙත් දීල.
Dandruff වලට බෙහෙත් ගන්න ගියා. Sebigone ද මොකද්ද ශැම්පු එකක් එක්ක මොනාද දුන්න. මෙලෝ වැඩක් නෑ. අඩුවක් නෑ.
ඒ ඩොක්ටත් තට්ටයෙක් බාගෙට. තමන්ගෙ කොණ්ඩෙ යන එක අඩුකරගන්න බැරි දොස්තර අනුන්ගෙ කොණ්ඩ යන එකට බෙහෙත් දෙන එකම එක්තරා විහිළුවක්.
කැමති අය ගනියි, මම කීවෙ මම දන්න අත්දැකීම්.
Kawda ban giya doctor !! mamat sunil mendis gawata giya behet dunna loku awulak wune nah habai loku wenasak nam wune na



