Neil Fernando - psychiatrist

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
Machan me dawas wala stress wadi.
Me doctor hodai da?
dr kapila wa allaganna bane.
meya parana nisa latest medication denne nadda danne na.
:sorry:
 
Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
බෙහෙත් දෙනවා...සර් හොදයි..හැබැයි සමහරුන්ට සැර වැඩි බෙහෙත්......නොරිස් කැනල් රොඩ් එකෙ සර් ගෙ ක්ලිනික් එක තියෙනවා....කොල් කරලා අපොයිමන්ට් එකක් දාගෙන යන්න.....එත් බෙහෙත් ගන්න එපා....කවුන්සිලින් පාරකින් ශෙප් වෙන්න.......
 
dilduda

Member
Jan 23, 2018
3,928
271
0
බෙහෙත් දෙනවා...සර් හොදයි..හැබැයි සමහරුන්ට සැර වැඩි බෙහෙත්......නොරිස් කැනල් රොඩ් එකෙ සර් ගෙ ක්ලිනික් එක තියෙනවා....කොල් කරලා අපොයිමන්ට් එකක් දාගෙන යන්න.....එත් බෙහෙත් ගන්න එපා....කවුන්සිලින් පාරකින් ශෙප් වෙන්න.......

doctor aluth beheth denawada?
mage me oluwe thanin thana idi katu aninawa wage.
ekai beheth bonne.
therapy walin physical feelings adu karanna bane neda?
 
Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    yako uba badala neda?
    Sex is the best solution for stress

    Samanyen nathi leda walata beheth bonna purudu wenna epa. Eka sahena road lock ekak wenawa issarahata. Mokak hari upset ekak waraddak una gaman stress,depression pitin ewa patawanawa.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Machan me dawas wala stress wadi.
    Me doctor hodai da?
    dr kapila wa allaganna bane.
    meya parana nisa latest medication denne nadda danne na.
    :sorry:

    මචන් ඕකට doctor කෙනෙක් ගාවට යන්න කලින් counselling යන්න....
    ලංකාවේ හොඳ අය ඉන්නවා....
     
    dhawishka

    Member
    Feb 15, 2019
    191
    13
    0
    Stress එකට බෙහෙත් ගන්න පොන්නයො

    දැන් ඉන්න එවුන් ආතල් එකට ටැබ්ලට් ගහන්නෙ. අම්ම බැන්නත් දුවනව දොස්තරය ගාවට. ආතල් තේරෙයි උඹලට බැන්ද දවසට
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Machan me dawas wala stress wadi.
    Me doctor hodai da?
    dr kapila wa allaganna bane.
    meya parana nisa latest medication denne nadda danne na.
    :sorry:

    11k9w1j.png