wadak na ban..
short term witharai![]()

Taking tablets for stress.What this world has come to![]()

බෙහෙත් දෙනවා...සර් හොදයි..හැබැයි සමහරුන්ට සැර වැඩි බෙහෙත්......නොරිස් කැනල් රොඩ් එකෙ සර් ගෙ ක්ලිනික් එක තියෙනවා....කොල් කරලා අපොයිමන්ට් එකක් දාගෙන යන්න.....එත් බෙහෙත් ගන්න එපා....කවුන්සිලින් පාරකින් ශෙප් වෙන්න.......
doctor aluth beheth denawada?
mage me oluwe thanin thana idi katu aninawa wage.
ekai beheth bonne.
therapy walin physical feelings adu karanna bane neda?

Machan me dawas wala stress wadi.
Me doctor hodai da?
dr kapila wa allaganna bane.
meya parana nisa latest medication denne nadda danne na.![]()
Machan me dawas wala stress wadi.
Me doctor hodai da?
dr kapila wa allaganna bane.
meya parana nisa latest medication denne nadda danne na.![]()