Post only Officially Confirmed News

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ළඟදීම..

    මුස්ලිම් කඩ වර්ජනය කිරීමට අනුබලදීම සම්බන්ධව පුද්ගලයින්ට දඩුවම් කල හැකි නීති ගෙන එනවා...

    මෙහෙම නීතියක් ආවොත් පුදුම වෙන්න එපා..

    මටත් මේ වගේ දෙයක් ගැන හිතුනා බන්. සිංහළුන්ට හම්බයා ලඟට නොගිහින් ඉන්න බැරි තැනට වට්ටන්න කුමන්ත්‍රණයක් කරන්න පුළුවන්.

    සාධාරණයක් ඉල්ලන්න අපි කරපු අසාධාරණේ මොකද්ද ඔය හම්බයන්ට? :angry:

    කෙරි ශින්හලයා බිශ්නෙශ් වර්ජනෙ කරා

    උබලට මතකද දන්නෙ නෑ.. වතුර වහපුවාම යුද්දෙ පටන් ගත්තෙත් මෙහෙම කතාවකින්ම තමා.. :cool:

    කොටි වගේ ලෙසි කට්ටියක් නෙවේ බන් මේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදය. කොටි භූමියක් වෙනුවෙන් මරාගත්තා. මුන් ආගමක් වෙනුවෙන් මරාගන්නවා. කොටි රටේ එක ප්‍රදේශයකට කොටු වෙලා හිටියෙ. සිංහළුන්ගෙන් කොටි අඳුනගන්න හරිම ලේසියි. කොටින්ට සිංහල බෑ. ඒත් අන්තවාදී හම්බයො මුළු රටේම පැතිරිලා ඉන්නෙ. උන්ට සිංහල පුළුවන්. සිංහළුන්ගෙ පෙනුමත් තියෙනවා. මොනා හරි අපරාදයක් කරන්න හම්බයට එච්චර අමාරුවක් නෑ.

    කොටි ත්‍රස්තවාදය උන්ගෙ නායකයගෙ අවසානයත් එක්කම නැති වෙලා ගියා. ඉස්ලාම් අන්තවාදීන්ට එහෙම නායකයෙක් ඉන්නවද? අල්ලහ්ද? මොහොමඩ්ද? කවුරු උනත් මුන්ව මරන්න කියලද. ටෙරරිසම් හෑස් නෝ රිලීජන් කියලා ෆේස්බුක් පෝස්ට් එකක දාලා බෝම්බ පුපුරවන්න ප්ලෑන් කරන්න තරම් සූක්ෂම අන්තවාදයක් තියෙන්නෙ. ඒ අන්තවාදය හැංගිලා ඉන්නෙ සාමාන්‍ය මුස්ලිම් මිනිස්සු අතරෙ. මුන්ව වෙන් කරලා හඳුනගන්නෙ කොහොමද. වැඩේ ලේසි නෑ.

    රතන හාමුදුරුවො ඥානසාර හාමුදුරුවො වගේ අය එකට එකතුවෙන්න ඕනේ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    61708332-158553031848469-6362258518694690816-n.jpg

    Bumpation :oo:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ළඟදීම..

    මුස්ලිම් කඩ වර්ජනය කිරීමට අනුබලදීම සම්බන්ධව පුද්ගලයින්ට දඩුවම් කල හැකි නීති ගෙන එනවා...

    මෙහෙම නීතියක් ආවොත් පුදුම වෙන්න එපා..

    ඔවු ඔවු ඒකයි දැන් පොඩඩක් සද්ද වහල ඉන්නෙ..
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,634
    9,674
    113
    මවුවරුන් වද කිරීම ගැන වෛද්‍ය ෂාෆිට එරෙහි &#350

    පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් සිදුකරන පරීක්ෂණ අත්හිටුවන්නැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් බලපෑම් කළ බව රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ලිඛිතව දැනුම්දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
    සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක දී මේ චෝදනාව එල්ල කළේය.
    මේ හේතුවෙන් ඇමති රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කියා සිටී.
    චූදිත වෛද්‍යවරයාට පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස් වූ බවත් මැතිවරණ පරාජයෙන් පසුව ඔහු පෙර පිහිටි තනතුරේම සේවයේ පිහිටුවීම සඳහා රාජිත සේනාරත්න මහතා මැදිහත්වී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවටත් ලේකම්වරයා චෝදනා කලේය.
    ( SOURCE එක ටිකක් අවුල්ද මන්ද )

    source:
    lankacnews
     
    Last edited:

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,634
    9,674
    113

    මේ යකා, අර මොන්ගලය එහෙම බය නැතුව ගොඩක් දේවල් කියනව. මට විතරද හිතෙන්නෙ, මුන් ආයේ චන්දෙකට ඉදිරිපත් වෙන්නේ නෑ, චන්දයක් ඇති නොවෙන දෙයක් වෙනව කියල දන්නවාවත්ද කියල? :oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,733
    28,089
    113
    මේ උඹලට තේරෙන්නෙ නැද්ද වෙනසක් මේ කාලකන්නි කතා කරන විදිහ දැක්කම, මුන්ට එක්කො අමු කැවිලා. මහ ගොන් කතානේ බන් කියන්නෙ. ඕන හරකෙක්ට තේරෙනෙවා ඒ කියන ඒවාට චන්දේ නෙමේ ලඟ හිටියනම් පොල්ලකින් කෙලින්ඩ හිතෙන මහ මූසල කතා. එහෙම එකේ කපටිකමටවත් ඇයි මුන් ටිකක් කතා නොකරන්නෙ, මහ අමුත්තක් තියෙනවා
     
    උන් දන්නවා ඇති උන් කොහොමත් පරදිනවා කියලා බන්. :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උඹලට තේරෙන්නෙ නැද්ද වෙනසක් මේ කාලකන්නි කතා කරන විදිහ දැක්කම, මුන්ට එක්කො අමු කැවිලා. මහ ගොන් කතානේ බන් කියන්නෙ. ඕන හරකෙක්ට තේරෙනෙවා ඒ කියන ඒවාට චන්දේ නෙමේ ලඟ හිටියනම් පොල්ලකින් කෙලින්ඩ හිතෙන මහ මූසල කතා. එහෙම එකේ කපටිකමටවත් ඇයි මුන් ටිකක් කතා නොකරන්නෙ, මහ අමුත්තක් තියෙනවා

    උඹ උඹේ මට්ටමින් හැමදේම හිතන්න එපා. මේ රටේ සිද්දවුන සිදුවීම බහුතරයකට තවත් එක් සිදුවීමක් විතරයි. මේ වෙනකොට අතරින්පතර මතුවෙන වැටලීම් වල සිද්දි විතරයි මේ මතුවෙන්නේ. මිනිස්සුන්ට මේවා කතාකරන්න මාධ්‍යක් නෑ, හැම මිනිහටම FB ගිහින් මේවට මත පළකරන්න හැකියාවක් නෑ, වර්තමානේ වෙන දේවල් දැනගන්න හැකියාවක් නෑ. ඕක තමයි රටේ බහුතරයකගේ තත්වය. ඒ බහුතරය තමයි ඊළඟ නායකයා පත්කරන්න චන්දෙ දෙන්නේ. ඒ ප්‍රතිශතය එළකිරි බලන, ගොසිප් බලන, සෝෂල් මිඩියා භාවිතාකරන ප්‍රමාණයට වඩා අති විශාල ප්‍රමාණයක්. ඉතින් මේ හැම පරයම දන්නවා මොන දේ කලත් චන්දෙ කාලෙට ඔය ගොබ්බ රෑනට කන්න ටිකක් දීල, විරිත්තුවා කියන්නේ ඊළඟ අවුරුදුපහත් ගොඩ තමයි කියලා.

    ඒකයි ඕකුන් ගංජා ගහලා වගේ හැසිරෙන්නේ. මොකද මාධ්‍ය භාවිතාකරන මිනිස්සුන්ගෙන් මුන්ට චන්දයක් හම්බෙන්නේ නෑ කියලා මුන් හොඳට දන්නවා ඒත් ඒ ප්‍රමාණය රටේ සුළු ජාතියක ප්‍රමානෙටත් වඩා අඩුයි කියලා උන් දන්නවා:baffled::baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ලින්ඩා අයියගේ කතාවට එකඟ වෙනවා,
    ඕක හැබැයි ඔහොම කිව්වට මේකේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
    ඕක කියන්න ඕනේ සංඛ්‍යාත්මක අගයන්, මිනුම් එක්ක...
    මම උදාහරණයකට මෙහෙම කියන්නම්,

    ElaKiri.com - Members: 560,601 මෙතන ෆේක් ටික අයින් කරලා අපි හිතමු 300 - 400K අතර මෙම්බර්ස්ලා ඉන්නවා .
    එලකිරිය කියන්නේ සමාජ පැතිකඩක් වුනාට එක හරියටම ලඝු කලොත්, රටේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන්ගේ හොඳ නියඳියක් විතරයි.

    ශ්‍රිලංකාවේ ෆේස්බුක් යුසර්ලා මිලියන 5 - 6 අතර ඉන්නවා කියල ගත්තොත්,

    රටේ මුළු ජනගහනය මිලියන 21 ඒ කිව්වේ ලක්ෂ 210.එතකොට ෆේස්බුක් පාවිච්චි කරන පිරිස කියන්නේ රටේ මුළු ජනගහනයෙන් ආසන්න වශයෙන් 1/4 වගේ.
    ඒ අතරිනුත් ෆේස්බුක් පාවිච්චි කරන අවුරුදු 18 අඩු පිරිස නොසලකා හැරියොත්, රටේ සමස්ත ජනගහනයෙන් බහුතරය තවම සමාජ මාධ්‍ය වැඩිය ගැවසෙන තැනක් නෙමේ.

    එතකොට ෆේස්බුක් හරහා ඇත්තටම තවමත් රටේ ඇති කරන්න පුළුවන් රැල්ලක් විතරයි. ඒ කිව්වේ හුළඟ ගහන් ගියාට පස්සේ ආපහු තිබ්බ තත්වෙට වැටෙනවා.

    හැබැයි කැරැල්ලක් ඇති කරන්න නම් සමාජ මාධ්‍ය තරමටම ශක්තිමත් බිම් මට්ටමේ යාන්ත්‍රණයක් ගෙනියන්න ඕනේ.

    අන්න ඔතනදි තමයි, නාගානන්ද, පල්ලෙවත්ත, ධම්මික වගේ මිනිස්සු නිකම්ම පැරෂුට් කාරයෝ වෙන්නේ.
    මොකද අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ මිනිස්සුන්ගේ කල් ක්‍රියාවල් දැක්කට, ඈත දුර ගමක වෙලක්‌ අයිනේ තියෙන තේ කඩේක කයිය ගහන මිනිස්සුන්ගෙන් අහන්න ඔය මිනිස්සු ගැන.

    ඕක නිසා තමයි තවමත් අපේ මිනිස්සු ඡන්දෙකදී පෝස්ටර්, බැනර් ගහල කොඩි දාන්නේ.
    ඕක වෙනස් වෙන්න නම් අපි අවුරුදු 50 - 60 වෙලා ජෙය්ෂ්ඨ පුරවැසියෝ වෙනකන් ඉවසන්න වෙනවා.
    එහෙම නැත්තම් කවුරු හරි එක හොඳ මිනිහෙකුට රටේ බලය දෙන්න වෙනවා.
    යහපත් ඒකාධිපතියෙක්......
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේ යකා, අර මොන්ගලය එහෙම බය නැතුව ගොඩක් දේවල් කියනව. මට විතරද හිතෙන්නෙ, මුන් ආයේ චන්දෙකට ඉදිරිපත් වෙන්නේ නෑ, චන්දයක් ඇති නොවෙන දෙයක් වෙනව කියල දන්නවාවත්ද කියල? :oo:

    මේ උඹලට තේරෙන්නෙ නැද්ද වෙනසක් මේ කාලකන්නි කතා කරන විදිහ දැක්කම, මුන්ට එක්කො අමු කැවිලා. මහ ගොන් කතානේ බන් කියන්නෙ. ඕන හරකෙක්ට තේරෙනෙවා ඒ කියන ඒවාට චන්දේ නෙමේ ලඟ හිටියනම් පොල්ලකින් කෙලින්ඩ හිතෙන මහ මූසල කතා. එහෙම එකේ කපටිකමටවත් ඇයි මුන් ටිකක් කතා නොකරන්නෙ, මහ අමුත්තක් තියෙනවා

    ආන්ඩුවේ පොන්න වේසාවො ටිකට මේක මහලොකු දෙයක් නෙමෙයි කොහොමත්. දැක්කනෙ බොම්බ පුපුරලා දවස් දෙකකින් කැරි බල්ලො ටික හිනා වුන හැටි. කක්කුස්සි සේනාරත්න දිනනවා ආයෙ චන්දයක් තිබ්බොත්. ආයෙ චන්දයක් තියන්න රට ඉතුරු වෙයිද කියන ප්‍රශ්නෙ මටත් තියෙනවා. මුන් මිනිස්සු අවුස්සන්න මේ කතා කියනව වෙන්නත් පුලුවන්. මොකද රටේ කෝලාහලයක් කියන්නෙ උන්ට හොඳ චාන්ස් එකක් උන්ගෙ බලය රැක ගන්නත්, විදේශ හමුදා වලට රටට එන්න දෙන්නත්. පොන්න නඩේ දිරි ප්ලෑන් ගැන කියන්න බෑ. ඔය ඇමරිකන් හමුදා එන කතා එහෙමත් බැහැර කරන්න බෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Eka aththa. Habai ekale pohottu thibbe naha. Thibbanam ekatath denna epa kiyanawa... Ponil, gamarala wage thamai gotath awama balapan kiyanne boruda kiyala. Minissu balaya labenakota wenas wenawa kollo...

    මචන් මේකයි කතාව. උඹ ගියත් මම ගියත් එතන වැඩ වෙන විදියත් තියෙනවා. පලවෙනි ප්‍රශ්නේ එන්නේ සිංහලු බෙදෙන නිසා චන්ද ප්‍රතිශතය අඩුවෙනවා ආණ්ඩුවක් හදාගන්න. (ඕක ඉස්සර ඉඳලා දීපු ගේමක්. එකපැත්තකින් හොඳ මිනිහෙක් එනවා කියලා පේනවනම් අනික් පැත්තෙන් තව හොඳ හතරපහක් දානවා දිනන්න නෙමෙයි නමුත් චන්ද කඩන්න. ඕකෙන් වෙන්නේ දිනන එකා දින්නත් තනිව ආණ්ඩුවක් කරන්න බැරිවෙනවා. ) ඉතින් යන්න වෙනවා හම්බයෝ අස්සෙයි දෙමල්ලු අස්සෙයි ආණ්ඩුවක් හදාගන්න. එතනින් එහාට උඹයි මමයි දෙන්නම පඹයෝ. කට වැරදුනගමන් පරයෝ ටික අයින්වෙනවා ආණ්ඩුව පෙරළෙනවා. :baffled::baffled::baffled:

    පේනවනේ මේපාර ඉන්දියාව දීපු ගේම. මෙහෙම එකක් සෙට්වුනොත් නරි නාවන්නේ නැතිව රටක් කරතෑකි :cool::cool:

    2-3.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    ලින්ඩා අයියගේ කතාවට එකඟ වෙනවා,
    ඕක හැබැයි ඔහොම කිව්වට මේකේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
    ඕක කියන්න ඕනේ සංඛ්‍යාත්මක අගයන්, මිනුම් එක්ක...
    මම උදාහරණයකට මෙහෙම කියන්නම්,

    ElaKiri.com - Members: 560,601 මෙතන ෆේක් ටික අයින් කරලා අපි හිතමු 300 - 400K අතර මෙම්බර්ස්ලා ඉන්නවා .
    එලකිරිය කියන්නේ සමාජ පැතිකඩක් වුනාට එක හරියටම ලඝු කලොත්, රටේ සමස්ත අන්තර්ජාල පරිශීලකයන්ගේ හොඳ නියඳියක් විතරයි.

    ශ්‍රිලංකාවේ ෆේස්බුක් යුසර්ලා මිලියන 5 - 6 අතර ඉන්නවා කියල ගත්තොත්,

    රටේ මුළු ජනගහනය මිලියන 21 ඒ කිව්වේ ලක්ෂ 210.එතකොට ෆේස්බුක් පාවිච්චි කරන පිරිස කියන්නේ රටේ මුළු ජනගහනයෙන් ආසන්න වශයෙන් 1/4 වගේ.
    ඒ අතරිනුත් ෆේස්බුක් පාවිච්චි කරන අවුරුදු 18 අඩු පිරිස නොසලකා හැරියොත්, රටේ සමස්ත ජනගහනයෙන් බහුතරය තවම සමාජ මාධ්‍ය වැඩිය ගැවසෙන තැනක් නෙමේ.

    එතකොට ෆේස්බුක් හරහා ඇත්තටම තවමත් රටේ ඇති කරන්න පුළුවන් රැල්ලක් විතරයි. ඒ කිව්වේ හුළඟ ගහන් ගියාට පස්සේ ආපහු තිබ්බ තත්වෙට වැටෙනවා.

    හැබැයි කැරැල්ලක් ඇති කරන්න නම් සමාජ මාධ්‍ය තරමටම ශක්තිමත් බිම් මට්ටමේ යාන්ත්‍රණයක් ගෙනියන්න ඕනේ.

    අන්න ඔතනදි තමයි, නාගානන්ද, පල්ලෙවත්ත, ධම්මික වගේ මිනිස්සු නිකම්ම පැරෂුට් කාරයෝ වෙන්නේ.
    මොකද අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඒ මිනිස්සුන්ගේ කල් ක්‍රියාවල් දැක්කට, ඈත දුර ගමක වෙලක්‌ අයිනේ තියෙන තේ කඩේක කයිය ගහන මිනිස්සුන්ගෙන් අහන්න ඔය මිනිස්සු ගැන.

    ඕක නිසා තමයි තවමත් අපේ මිනිස්සු ඡන්දෙකදී පෝස්ටර්, බැනර් ගහල කොඩි දාන්නේ.
    ඕක වෙනස් වෙන්න නම් අපි අවුරුදු 50 - 60 වෙලා ජෙය්ෂ්ඨ පුරවැසියෝ වෙනකන් ඉවසන්න වෙනවා.
    එහෙම නැත්තම් කවුරු හරි එක හොඳ මිනිහෙකුට රටේ බලය දෙන්න වෙනවා.
    යහපත් ඒකාධිපතියෙක්......
    Okkoma hari, habai yahapath ekadipathiyekuta hara. Mokada ekadipathiyanta yahapath kamak thiyenna baha.
     
    Last edited:
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    ඔය පල්ලෙවත්තලා ධම්මිකලා නාගාලා ඔක්කොම චන්ද කඩන්න එන උන්. රටක් භාර දෙන්න ඕන දේශපාලනේ ගැන දන්න මනුස්සයෙක්ට මිසක් බිස්නස් කාරයෙක්ටවත් හොර පෙරකදෝරුවෙක්ටවත් නෙමෙයි. ඔය එකෙක්වත් ආවට සිස්ටම් චේන්ජ් වෙන්නෙ නෑ, පකේ චේන්ජ් එකකට වඩා වැදගත් සිංහල ජාතියෙ සුරක්ෂිතභාවය තහවුරු කරන එක. ඒක නිසා හංසයට රැවටිලා හුකාගත්ත වගේ මේ පාර නොවී හොඳට මොලේ පාවිච්චි කරමු.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    මචන් මේකයි කතාව. උඹ ගියත් මම ගියත් එතන වැඩ වෙන විදියත් තියෙනවා. පලවෙනි ප්‍රශ්නේ එන්නේ සිංහලු බෙදෙන නිසා චන්ද ප්‍රතිශතය අඩුවෙනවා ආණ්ඩුවක් හදාගන්න. (ඕක ඉස්සර ඉඳලා දීපු ගේමක්. එකපැත්තකින් හොඳ මිනිහෙක් එනවා කියලා පේනවනම් අනික් පැත්තෙන් තව හොඳ හතරපහක් දානවා දිනන්න නෙමෙයි නමුත් චන්ද කඩන්න. ඕකෙන් වෙන්නේ දිනන එකා දින්නත් තනිව ආණ්ඩුවක් කරන්න බැරිවෙනවා. ) ඉතින් යන්න වෙනවා හම්බයෝ අස්සෙයි දෙමල්ලු අස්සෙයි ආණ්ඩුවක් හදාගන්න. එතනින් එහාට උඹයි මමයි දෙන්නම පඹයෝ. කට වැරදුනගමන් පරයෝ ටික අයින්වෙනවා ආණ්ඩුව පෙරළෙනවා. :baffled::baffled::baffled:

    පේනවනේ මේපාර ඉන්දියාව දීපු ගේම. මෙහෙම එකක් සෙට්වුනොත් නරි නාවන්නේ නැතිව රටක් කරතෑකි :cool::cool:

    2-3.jpg

    You are talking about General Election.
    Presidential election comes earlier right?

    It is understandable if GOTA become president, general election would be after, which means MAHINDA into the scene. With the present understanding, Gota's win will be the base of strong parliament. Because, no time people to understand that GOTA is same as others or to find better option.

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔය පල්ලෙවත්තලා ධම්මිකලා නාගාලා ඔක්කොම චන්ද කඩන්න එන උන්. රටක් භාර දෙන්න ඕන දේශපාලනේ ගැන දන්න මනුස්සයෙක්ට මිසක් බිස්නස් කාරයෙක්ටවත් හොර පෙරකදෝරුවෙක්ටවත් නෙමෙයි. ඔය එකෙක්වත් ආවට සිස්ටම් චේන්ජ් වෙන්නෙ නෑ, පකේ චේන්ජ් එකකට වඩා වැදගත් සිංහල ජාතියෙ සුරක්ෂිතභාවය තහවුරු කරන එක. ඒක නිසා හංසයට රැවටිලා හුකාගත්ත වගේ මේ පාර නොවී හොඳට මොලේ පාවිච්චි කරමු.
    lol ohoma kiyana uba gotabayta kade yana ekek neda. meka dan dakala dakala ati wela. :dull: gotabayta nam denne ne :no: