Post only Officially Confirmed News

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,835
    20,381
    113
    හස්තිශෛලපුර
    මොකෙක් හරි පෙන්දෙක් ජනාධිපති කරලා රනිල් හාමු අගමැති කරමු .....එහෙම හා නේද?

    උබට මේක එපා වෙලානම් ලොග් නොවී ඉදපන් බං....ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ......උබේ හාමුගේ ආණ්ඩුව නාන එකෙත් හොදටම නාගෙන ඉන්නේ.......

    "ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ....." පුකෙනුත් හිනා මිත්‍රවරුනි...

    ගෝටාගේ කැම්පේන් ඒකට බදුර්දීන් අවොත් චන්දෙ දෙන්නේ නෑ කියපු එකා දැන් ගෝටාගේ ෆුක සිබිනවා... :lol::lol::lol:

    61193768_320242802227488_2166189274251132928_n.jpg
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අපිටනං ගෝටත් එපා.

    රනිලුත් එපා

    මෛත්‍රීත් එපා

    කවුරුත් එපා

    අපි ඡන්දෙ දෙන්නෙ නාගානන්දට :cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,116
    113
    රූකඩ රාජ්ජේ
    "ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ....." පුකෙනුත් හිනා මිත්‍රවරුනි...

    ගෝටාගේ කැම්පේන් ඒකට බදුර්දීන් අවොත් චන්දෙ දෙන්නේ නෑ කියපු එකා දැන් ගෝටාගේ ෆුක සිබිනවා... :lol::lol::lol:

    61193768_320242802227488_2166189274251132928_n.jpg

    :lol::lol::lol::lol:

    ආ අනිත් එකවුන්ට් එකෙන් ලොග් උනාද ? කමක් නෑ..... බදුර්දීන් ආවොත් දෙන්නේ නෑ...ඒකෙ වෙනසක් නෑ.......මේකේ නහයෙන් ඇඩුවා කියලා ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ බං...2015 මේකේ දාන හැම poll එකෙකින් ම පබයා දිනුව...දැන් කෝ ඒ චන්ද ? ඒවා තමයි දැන් ගෝටා ගේ පැත්තට හැරිලා තියෙන්නේ ......උබලට කරගන්න ඕන දේ තමයි මන් උඩින් ලියලා තියෙන්නේ....මොකෙක් හරි පෙන්දෙක් ජනාධිපති කරලා පොනිලා අගමැති කරගන්න .... ..මේ උබලට අදාළ ඉමේජ් එකක් නේ දාලා තියෙන්නේ....2015 දී මහින්ද හොරා , පොනිල් නළුවෙක් නෙවෙයි මොලයක්.....දැන් 225 ම හොරු කියන්නෙත් උබලම තමයි.....හැබැයි ඉතින් 2015 දී රට තිබුන හැටියි දැන් හැටියි බැලුවොත් හොද කොයි කාලේද කියලා බත් කන හරකෙක්ට උනත් තේරෙයි ....

    මහින්දව විසිකරාට ගෝටාභය විසිකරේ නෑ...
     
    Last edited:

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    වඳ ඩොකාට විරෝධය පළ කරමින් කුරුණෑගල රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්. කඩ ගොඩක් වහල. පොලීසිය කියනව සාමාන්‍ය ජනතාව නගරයේ ඉන්න එපා කියලා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    "ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ....." පුකෙනුත් හිනා මිත්‍රවරුනි...
    [/SIZE]

    උඹ දැන් පුකෙන්මයි හිනා වෙන්නේ...ඕක ලෙඩක්...හාමුව බේරගන්න දහ අතේ විකාර කල්පනා කරනකොට ඕක වෙනවා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,835
    20,381
    113
    හස්තිශෛලපුර

    :lol::lol::lol::lol:

    ආ අනිත් එකවුන්ට් එකෙන් ලොග් උනාද ? කමක් නෑ..... බදුර්දීන් ආවොත් දෙන්නේ නෑ...ඒකෙ වෙනසක් නෑ.......මේකේ නහයෙන් ඇඩුවා කියලා ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ බං...2015 මේකේ දාන හැම poll එකෙකින් ම පබයා දිනුව...දැන් කෝ ඒ චන්ද ? ඒවා තමයි දැන් ගෝටා ගේ පැත්තට හැරිලා තියෙන්නේ ......උබලට කරගන්න ඕන දේ තමයි මන් උඩින් ලියලා තියෙන්නේ....මොකෙක් හරි පෙන්දෙක් ජනාධිපති කරලා පොනිලා අගමැති කරගන්න .... ..මේ උබලට අදාළ ඉමේජ් එකක් නේ දාලා තියෙන්නේ....2015 දී මහින්ද හොරා , පොනිල් නළුවෙක් නෙවෙයි මොලයක්.....දැන් 225 ම හොරු කියන්නෙත් උබලම තමයි.....හැබැයි ඉතින් 2015 දී රට තිබුන හැටියි දැන් හැටියි බැලුවොත් හොද කොයි කාලේද කියලා බත් කන හරකෙක්ට උනත් තේරෙයි ....

    මහින්දව විසිකරාට ගෝටාභය විසිකරේ නෑ...

    දැන් කෝ ඒ චන්ද ? ඒවා තමයි දැන් ගෝටා ගේ පැත්තට හැරිලා තියෙන්නේ.. :lol::lol::lol:

    ළමයා හොදට නිදාගෙන ඇහැරිලා මේ කමෙන්ට් එක ආයෙත් කියවන්න.. ලොකු මිස්ටේක් එකක් වගේ පෙනෙයි.. :lol::lol::lol:

    මහින්දව විසිකරාට ගෝටාභය විසිකරේ නෑ..... කව්ද? උබද? :lol::lol::lol:

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    වඳ ඩොකාට විරෝධය පළ කරමින් කුරුණෑගල රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්. කඩ ගොඩක් වහල. පොලීසිය කියනව සාමාන්‍ය ජනතාව නගරයේ ඉන්න එපා කියලා.

    me dan oka yanawada??? curfew daida danne ne:(:(
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,116
    113
    රූකඩ රාජ්ජේ
    දැන් කෝ ඒ චන්ද ? ඒවා තමයි දැන් ගෝටා ගේ පැත්තට හැරිලා තියෙන්නේ.. :lol::lol::lol:

    ළමයා හොදට නිදාගෙන ඇහැරිලා මේ කමෙන්ට් එක ආයෙත් කියවන්න.. ලොකු මිස්ටේක් එකක් වගේ පෙනෙයි.. :lol::lol::lol:

    මහින්දව විසිකරාට ගෝටාභය විසිකරේ නෑ..... කව්ද? උබද? :lol::lol::lol:

    නින්දෙන් නැගිටලා ඉන්නේ කවුද කියලා පේනවා....මේකේ poll වැඩක් නෑ... ප්‍රාදේශීය සභා චන්දෙන් පෙන්නුවනේ සිරිසේන ගේ චන්ද යි උබේ වද හාමු ගේ චන්ද යි වලට මොකද උනේ කියලා ....උබ කොච්චර කියෙව්වත් උබේ හාමුට ඊලග පාර අගමැති වෙන්න බෑ.....ගෝටාභය විසි නොකරේ මිනිස්සු.....උබ මෙතන හිත සනස ගන්න හැදුවට කමක් නෑ ඉමොජි දාලා .....ජනමතය හැදිලා තියෙන විදිය උබත් දන්නවනේ....හාමුගේ වාද බයිලා වලට මිනිස්සු මේ පාර රැවටෙන්නේ නෑ...හාමුට කරන්න පුළුවන් චන්දෙ නොතියා ඉන්න එක විතරයි....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    JVP un gota ge votes kadilla paththaka tiyala UNP votes kadanawa. Ranil nisai okun kala beela inne . Oya kotawa ella maranne nathuwa me rata hadanna ba
     
    kotae samjikayek rep kapla .okaa athma 1000 k ipdenne ibrahim kiyala isis gammmiris mudalali kenekge punchi ammage puthek wela . gammiris watte wada karayek wela jeewath wenawa.:)fake walin rep kapanawa 100k 200k innawa wage election tibbama ballek na vote karanna:lol::lol:
     
    • Like
    Reactions: KDH

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,835
    20,381
    113
    හස්තිශෛලපුර
    නින්දෙන් නැගිටලා ඉන්නේ කවුද කියලා පේනවා....මේකේ poll වැඩක් නෑ... ප්‍රාදේශීය සභා චන්දෙන් පෙන්නුවනේ සිරිසේන ගේ චන්ද යි උබේ වද හාමු ගේ චන්ද යි වලට මොකද උනේ කියලා ....උබ කොච්චර කියෙව්වත් උබේ හාමුට ඊලග පාර අගමැති වෙන්න බෑ.....ගෝටාභය විසි නොකරේ මිනිස්සු.....උබ මෙතන හිත සනස ගන්න හැදුවට කමක් නෑ ඉමොජි දාලා .....ජනමතය හැදිලා තියෙන විදිය උබත් දන්නවනේ....හාමුගේ වාද බයිලා වලට මිනිස්සු මේ පාර රැවටෙන්නේ නෑ...හාමුට කරන්න පුළුවන් චන්දෙ නොතියා ඉන්න එක විතරයි....

    ගෝටාභය විසි නොකරේ මිනිස්සු.. ගෙදර උදවියද මිත්‍රයා?

    හාමුගේ වාද බයිලා වලට මිනිස්සු මේ පාර රැවටෙන්නේ නෑ...හාමුට කරන්න පුළුවන් චන්දෙ නොතියා ඉන්න එක විතරයි.... :oo::oo::oo:

    ගෝටා හාමුද? තේරෙන්න කියපන් බන්..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,116
    113
    රූකඩ රාජ්ජේ
    ගෝටාභය විසි නොකරේ මිනිස්සු.. ගෙදර උදවියද මිත්‍රයා?

    හාමුගේ වාද බයිලා වලට මිනිස්සු මේ පාර රැවටෙන්නේ නෑ...හාමුට කරන්න පුළුවන් චන්දෙ නොතියා ඉන්න එක විතරයි.... :oo::oo::oo:

    ගෝටා හාමුද? තේරෙන්න කියපන් බන්..

    1. ගෙදර උදවිය නෙවෙයි , රටේ මිනිස්සු ...

    2. හාමු කියන්නේ උබේ රනිල් හාමු මිසක් ගෝටාභය නෙවි...

    වටේ ගියාට අවුලක් නෑ තේරෙන්නේ නෑ වගේ....උබලා දැන් මේ කොහෙවත් නැති අංකුරයක් ජනාධිපති කරවන්න කියකියා කරන්නෙත් රටේ මිනිස්සු වටේ යවන එකමයි....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,835
    20,381
    113
    හස්තිශෛලපුර
    1. ගෙදර උදවිය නෙවෙයි , රටේ මිනිස්සු ...

    2. හාමු කියන්නේ උබේ රනිල් හාමු මිසක් ගෝටාභය නෙවි...

    වටේ ගියාට අවුලක් නෑ තේරෙන්නේ නෑ වගේ....උබලා දැන් මේ කොහෙවත් නැති අංකුරයක් ජනාධිපති කරවන්න කියකියා කරන්නෙත් රටේ මිනිස්සු වටේ යවන එකමයි....

    Ok. 1948 idan wate giya apita 2020th wate giyama mokada neh... ane huke... :lol::lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,815
    24,960
    113
    Fantasy
    වඳ ඩොකාට විරෝධය පළ කරමින් කුරුණෑගල රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක්. කඩ ගොඩක් වහල. පොලීසිය කියනව සාමාන්‍ය ජනතාව නගරයේ ඉන්න එපා කියලා.

    මේ කතාව ඇත්ත.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපි කාමරේක කොටුවෙලා කොම්පූටරේ බලං හිතන් ඉන්නවා ලෝකේ පෙරළෙයි කියලා ඒත් එලියට බැස්සම ලෝකේ එහෙම්මමයිබලන්ගියාම අපි තමයි බිල්ලෝ දැකලා බයවෙලා තියෙන්නේ. ඒකයි අපි පුම්බන් ඉද්දි උන් අපිට විරිත්තන්නේ

    ඒක පට්ට ඇත්ත බන්. මම පහුගිය මාසෙටත් වැඩි කාලෙදි ජිම් එකේදිත් ඒ දේ දැක්කා. උන් මේ වෙච්ච දේවල් ගැන නිකන්වත් කතා කලේ නෑ. :eek: මමත් ඉතින් පාඩුවෙ හිටියා. :lol:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,581
    5,445
    113
    අසාද්, රිෂාඩ් හොඳයි කියන්නෙ ඇයි දැන්? දන්නෙ නැති නිසා අහන්නෙ.:oo:
    Sampurna Video Eka Baluwada?
     
    Last edited:

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    https://twitter.com/ashkar_zain/status/1133242292876320769

    @ashkar_zain
    I say Budhists monks and racist Sinhalese are cancer to this country and we should all join together to buy a new cancer machine to treat these patients, a hot chemotherapy treatment will not be only enough, these cancer is now 3rd stage. I don't know can cure before reach stage4

    යකො තම්බින්ට දැන් බෝම්බ පුපුරුවල මිනිස්සු 250 වඩා මැරුණ කියල අමතකද?? උන් කතා කරන්නෙ උන්ට වෙලා තියන ප්‍රශ්න විතරයි. ට්විටර් එක පැත්තෙ ගියාම අම්මප ලේ කෝප වෙනවා :angry:.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,581
    5,445
    113

    :lol::lol::lol::lol:

    ආ අනිත් එකවුන්ට් එකෙන් ලොග් උනාද ? කමක් නෑ..... බදුර්දීන් ආවොත් දෙන්නේ නෑ...ඒකෙ වෙනසක් නෑ.......මේකේ නහයෙන් ඇඩුවා කියලා ගෝටා ගේ චන්ද කඩන්න උබලට බෑ බං...2015 මේකේ දාන හැම poll එකෙකින් ම පබයා දිනුව...දැන් කෝ ඒ චන්ද ? ඒවා තමයි දැන් ගෝටා ගේ පැත්තට හැරිලා තියෙන්නේ ......උබලට කරගන්න ඕන දේ තමයි මන් උඩින් ලියලා තියෙන්නේ....මොකෙක් හරි පෙන්දෙක් ජනාධිපති කරලා පොනිලා අගමැති කරගන්න .... ..මේ උබලට අදාළ ඉමේජ් එකක් නේ දාලා තියෙන්නේ....2015 දී මහින්ද හොරා , පොනිල් නළුවෙක් නෙවෙයි මොලයක්.....දැන් 225 ම හොරු කියන්නෙත් උබලම තමයි.....හැබැයි ඉතින් 2015 දී රට තිබුන හැටියි දැන් හැටියි බැලුවොත් හොද කොයි කාලේද කියලා බත් කන හරකෙක්ට උනත් තේරෙයි ....

    මහින්දව විසිකරාට ගෝටාභය විසිකරේ නෑ...

    :yes:

    දැනට ඉන්න / ඉන්නව කියල ‍‍‍පරසිද්ද ජනපති අපෙක්සක යැයි කියාගන්නා අයගෙන් - ගෝටට ගෙමක් නැ.
     
    • Like
    Reactions: KDH