වඳ dosthara

sanford

Member
Jun 2, 2018
390
20
0
විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට! :lol::lol:

Tho nam ballek oi. ay higanno tho mechchara sinhalalunta kamathi natte?????
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    61174703_10214473005714242_7337448478387208192_n.jpg
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Tho nam ballek oi. ay higanno tho mechchara sinhalalunta kamathi natte?????

    ආ එයා lankaenews වල boston වාර්තාකරු.... වැඩිය ගණන් ගන්න එපා බන්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොරක කබ්බනි! තවත් පීචං නොවී විද්‍යාවෙන් පිලිතුරු දෙන්න, නැත්නම් කටයි පුකයි වහගෙන පැත්තකට වෙන්න.

    විද්යාව කියන්නේ පරම සත්‍ය නෙමෙයි වස්සෝ.:lol::lol: අද හරි කියයි හෙට ඒක වැරදුනොත් හෙට ඉඳලා වැරදියි කියයි. :eek: ඉතින් ජනේලෙන් උක නොදී හිටපං මේ මිනිස්සු ගැන සාධාරණ තීරණයක් ගන්නකන්.
    කොහොමත් මොන හේතුව මත හෝ හම්බයෝ කොං වෙන එක මොන අතිනුත් සතුටට කරුණක්. දැන් ඉතින් තම්බි දොස්තරලට කඩුවෙන් වල් කොටලා කුඹුරක් කරන් හිටියහැකි....... :rofl::rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    විද්යාව කියන්නේ පරම සත්‍ය නෙමෙයි වස්සෝ.:lol::lol: අද හරි කියයි හෙට ඒක වැරදුනොත් හෙට ඉඳලා වැරදියි කියයි. :eek: ඉතින් ජනේලෙන් උක නොදී හිටපං මේ මිනිස්සු ගැන සාධාරණ තීරණයක් ගන්නකන්.
    කොහොමත් මොන හේතුව මත හෝ හම්බයෝ කොං වෙන එක මොන අතිනුත් සතුටට කරුණක්. දැන් ඉතින් තම්බි දොස්තරලට කඩුවෙන් වල් කොටලා කුඹුරක් කරන් හිටියහැකි....... :rofl::rofl:

    ආයිත් කියන්න වෙන්නේ ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියලා තමයි. සත්‍ය හෝ පරම සත්‍ය ගැන විද්‍යාවේ කතා කරන්නේ නෑ. සංසිද්ධි විග්‍රහ කිරීමයි විද්‍යාවෙදි වෙන්නේ. ගොන් කතා නොකියා තෝමස් කූන්, පෝල් ෆෙයරාබෙන්ඩ් වගේ විද්‍යාත්මක දර්ශනවාදය ඇසුරෙන් ලියපුවා කියවපන් නිකන් ජෝක් වෙන්නේ නැතුව.

    පරම සත්‍ය දැන ගන්න ඔනේ නම් මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ බණක් අහපං. මෙන්න ලින්ක් එක.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආයිත් කියන්න වෙන්නේ ගොනා වුනාට උම්බෑ කියන්න එපා කියලා තමයි. සත්‍ය හෝ පරම සත්‍ය ගැන විද්‍යාවේ කතා කරන්නේ නෑ. සංසිද්ධි විග්‍රහ කිරීමයි විද්‍යාවෙදි වෙන්නේ. ගොන් කතා නොකියා තෝමස් කූන්, පෝල් ෆෙයරාබෙන්ඩ් වගේ විද්‍යාත්මක දර්ශනවාදය ඇසුරෙන් ලියපුවා කියවපන් නිකන් ජෝක් වෙන්නේ නැතුව.

    පරම සත්‍ය දැන ගන්න ඔනේ නම් මාන්කඩවල සුදස්සන හාමුදුරුවන්ගේ බණක් අහපං. මෙන්න ලින්ක් එක.

    උඹ වස්සා කියලා කවුරුත් දන්නවා..... ආයේ ඔප්පුකරන්න අලුතින් ලින්ක් ඕන නෑ:lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    විද්‍යාව නොදන්න ගොරකයන්ට ප්‍රොෆෙසර් හේමන්ත රන්දුනු තරම් කෙනෙක් නෑ ඉතිං! පව්! දිවයින පත්තර කන්තෝරුවටලු එයාලගේ වයිෆ්ලා අරන් යන්නෙත් බාබාලා හම්බෙනකොට! :lol::lol:

    The guy who was quoted is just a senior house officer who learnt LSCS without proper training:lol:
     
    slkumara2

    Junior member
  • Apr 16, 2010
    98
    8
    18
    Gampaha
    වතුපිටිවල hospital එකෙත් ඉන්නවා මිනිහත් බලහත් කාරයෙන් අම්මලාව කමතිකර ගන්නවල එක එක දේවල් කියල.
    මන් හිතුව මෙහෙනුත් හඩක් එඉ කියල....
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    muslihndfhf.jpg

    පේරාදෙණිය මහ රෝහලේ වෛද්‍යවරයෙක් සහ වෛද්‍යවරියක් සිසෙරියන් සැත්කම අතරතුර දී මවුවරුන් වඳභාවයට පත් කර ඇති බවට චෝදනා රාශියක් එල්ල වන බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

    මෙම දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බවත් සිසේරියන් සැත්කම් කරද්දී ඔවුන් විසින් අනවශ්‍ය තද කිරීම් හෝ සිරකිරීම්වලට වලට ලක් කර කාන්තාවන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා එල්ල වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    මෙම දෙදෙනා විසින් විශාල ප්‍රමාණයක් සිසේරියන් සැත්කම් කර ඇතැයිද පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වරුන්ට විරුද්ධව පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇතැයිද සඳහන් කලේය.

    මහනුවර තත්වය උණුසුම් වෙද්දී වෛද්‍යවරයා මඩකලපුව ප්‍රදේශයට මාරු වී ගොස් ඇති බවක් වෛද්‍යවරිය විදෙස්ගත වී ඇති බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් අමතමින් හෙළි කර සිටියේය.
     
    • Like
    Reactions: Vandetta

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    මේව උඹලාගේ දෙමව්පියන්ගේ වැරදි. තමන්ගේ ලමයින්ට හරි හමන් අද්‍යාපනයක් දීලා, උන් යම් බුද්ධිමට්ටමකට ගේන එක දෙමව්පියන්ගේ වගකීම. වල් පැල වගේ ලමයි හැදුවම බිහිවෙන්නේ උබ වගේ විද්‍යාව ගැන, සාමාන්‍ය දැනීම ගැන මෙලෝ දෙයක් දන්නේ නැති ගොරක හරමානිස්ලා තමයි! පව තමයි ඉතිං.!
    :lol::lol:

    61123022_125156308687186_4190977384620490752_n.jpg

    උබ කොහොම එකෙක්ද කියලා පේනවා උබට තියෙන කේන්තියෙන්.අපේ අම්මලාට බනින්නව උබ තේරෙන්නෙ නැතිවෙන්න.2ක් 3ක් නම් කමක් නෑ.උබලගේ හැමදේම සහජීවන propaganda එකෙන් වහගන්න හදන්නෙ.දැන් දොස්තරල කියන ඒවත් දානවා.ඒ දොස්තරලත් නිකම් පරීක්ශනයක්වත් නොකරනෙ ඕව කියන්නෙ.බොරු තර්ක දාන්න එපා.දැන් පැමිනිලි 116 ඇවිල්ලා.
     
    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    සිංහල නම් වලින් තම්බි ඉන්නවා ෙපනවා ෙන්ද එෆ්බි එෙක්..........සිංහල ෙකාල්ෙලක් ෙමකක් හරි තම්බින්ට වදින වහිදහ දැම්ෙමාත් පැයක් ෙදකක් අැතුලත එක බ්ෙලාක් ....උන් ෙහාදට සංවිධානය ෙවලා ඉන්ෙන් හැම වැඩටම උන ටිමි දාලා ඉන්ෙන් අෙප් ඉන්න අහක්ට ෙපන්ෙන් නැහැ ෙවන විනාශය වුන විනාශය
     
    2222niro

    Member
    Feb 20, 2017
    21
    2
    0
    උබ කොහොම එකෙක්ද කියලා පේනවා උබට තියෙන කේන්තියෙන්.අපේ අම්මලාට බනින්නව උබ තේරෙන්නෙ නැතිවෙන්න.2ක් 3ක් නම් කමක් නෑ.උබලගේ හැමදේම සහජීවන propaganda එකෙන් වහගන්න හදන්නෙ.දැන් දොස්තරල කියන ඒවත් දානවා.ඒ දොස්තරලත් නිකම් පරීක්ශනයක්වත් නොකරනෙ ඕව කියන්නෙ.බොරු තර්ක දාන්න එපා.දැන් පැමිනිලි 116 ඇවිල්ලා.

    බල්ෙලා් කරලා තිෙයන වැෙඩ් ෙපනවා ෙන්ද
    අපි අදටත් කියනවා ඉස්සර අෙප් ලමයි හිටියා දැන් නැහැ කියලා බලන ෙකාට තම්බි වඳ කරලා
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

    සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

    එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

    ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    that wasn't my question . why didn't she know her womb was gone?

    how could I know? I dont have thelipathic powers. I was stating a few facts to establish that hysterectomy cannot performed just or doctors liking without proper indication. Ofcource if surgery was done to stop bleeding she wouldnt know about removal o the womb till afterwards as she was anaesthised when the decision to hysterectomy made.

    sir,u mean proof these moms dont have kids ? :lol:

    just because event B happened to same person who experienced event A doesnt necessarily mean that there is a causative relationship between A and B.
    (This kind of arguements without a established causative relationship are the driving force of anti-vax as well)

    I am not telling this doctor is an innocent. (He looks crooked as hell ).But these accusations about doing several thousand sterilizing surgeries to unwilling mothers is highly improbable.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,109
    958
    113
    V
    how could I know? I dont have thelipathic powers. I was stating a few facts to establish that hysterectomy cannot performed just or doctors liking without proper indication. Ofcource if surgery was done to stop bleeding she wouldnt know about removal o the womb till afterwards as she was anaesthised when the decision to hysterectomy made.

    just because event B happened to same person who experienced event A doesnt necessarily mean that there is a causative relationship between A and B.
    (This kind of arguements without a established causative relationship are the driving force of anti-vax as well)

    I am not telling this doctor is an innocent. (He looks crooked as hell ).But these accusations about doing several thousand sterilizing surgeries to unwilling mothers is highly improbable.

    well ,kept in dark must have tipped u off without having to use telepathy at all

    i really dont care how he looks .but things are stacking up against him ,lets wait and see:cool: