X-trail Hybrid eka hoda nathda ban ?
photo eke thiyenne 2008-2013 model ekakne
X-trail Hybrid eka hoda nathda ban ?



Make එක 2002? almost 18 years old නේ බොල
Hybrid නෙවෙයි බං ගන්න යන්නේ... තනිකර පෙට්රල්. හොදට maintain කරල නම් තියෙනව. මොකද හිතන්නේ?වැරදි photo එකක් නේ දාල තියෙන්නේ
තරහා කාරයෙක්ට අරන් දෙන්න අපූරු වාහනේ
Nissan X-Trail 2015 පස්සේ ආපු අලුත් hybrid එකනම් සදා අනාතයි බන්
X trail එකක්ම ගන්න හේතුවක් තියෙනවාද?
ow matath aasai hamooma kiyanawa ne ooka + navara eka ganna epaakiyalaHybrid නෙවෙයි බං ගන්න යන්නේ... තනිකර පෙට්රල්. හොදට maintain කරල නම් තියෙනව. මොකද හිතන්නේ?
