IELTS Exam එකට Help එකක් ඕනේ මචන්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචන්ලා, IELTS exam එක කරන්න ඕනේ. මට guidelines ටිකක් දෙන්නකො.

    කොහොමද practice වෙන්න පටන් ගන්නේ, මොනවද බලන්න හොඳ YouTube channels, model paper/ answers ගැන idea එකක් දෙනකෝ. කලින් කරපු අය ඔයාලා practice කරපු විදිය කියාගෙන යන්න.

    Thanks in advance.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Kohomada bn register wenne IELTS test ekata
    Kawru hari steps tika kiyapanla
    උන්ගේ සයිට් එකට ගිහින් උබට පුලුවන්, උන්ට පුලුවන් දිනයක් බුක් කරලා දවසක් ඇතුලත වගේ සල්ලි ගෙවලා එක කන්ෆර්ම් කරගන්න.නැත්තං බුකින් එක අයින් වෙනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    722
    713
    93
    D
    උන්ගේ සයිට් එකට ගිහින් උබට පුලුවන්, උන්ට පුලුවන් දිනයක් බුක් කරලා දවසක් ඇතුලත වගේ සල්ලි ගෙවලා එක කන්ෆර්ම් කරගන්න.නැත්තං බුකින් එක අයින් වෙනවා.
    Dawas keeyak thiyneawada bng