Nissan X Trail එකක් ?

dimuit86

Active member
  • Jul 25, 2014
    523
    94
    28
    එලකිරි මචන්ලා,
    මම NissanX Trail එකක් ගන්න යන්නෙ...
    ගන්න කලින් විශේෂයෙන් බලන්න ඕනේ දේවල් පොඩ්ඩක් මට කියන්න. ලොකු හෙල්ප් එකක්.

    Model: Nissan X Trail
    Make: 2002
    Registered: 2005
    Engine: 2000
    Trasmission: Auto

    මොනවද බලන්න ඕනේ කියල idea එකක් දෙන්න.

    autowp.ru_nissan_x-trail_18.jpg
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    photo eke thiyenne 2008-2013 model ekakne

    වැරදි photo එකක් නේ දාල තියෙන්නේ



    X-trail Hybrid eka hoda nathda ban ?

    තරහා කාරයෙක්ට අරන් දෙන්න අපූරු වාහනේ :lol::lol::yes:

    Nissan X-Trail 2015 පස්සේ ආපු අලුත් hybrid එකනම් සදා අනාතයි බන්
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    Make එක 2002? almost 18 years old නේ බොල

    ඔව්... එත්, පට්ට ගහපු එකක් නෙවේ... Well Maintained එකක්..... mint condition එකේ තියෙනව... මොකද හිතන්නේ? 🤔
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    වැරදි photo එකක් නේ දාල තියෙන්නේ





    තරහා කාරයෙක්ට අරන් දෙන්න අපූරු වාහනේ :lol::lol::yes:

    Nissan X-Trail 2015 පස්සේ ආපු අලුත් hybrid එකනම් සදා අනාතයි බන්
    Hybrid නෙවෙයි බං ගන්න යන්නේ... තනිකර පෙට්‍රල්. හොදට maintain කරල නම් තියෙනව. මොකද හිතන්නේ?
     

    dimuit86

    Active member
  • Jul 25, 2014
    523
    94
    28
    X trail එකක්ම ගන්න හේතුවක් තියෙනවාද?

    Low budget SUV එකක් ගන්න තමා බැලුවේ...
    තව RAV4 , Grand Vitara , harrier එහෙමත් බැලුව. පරන ඒව...
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    Hybrid නෙවෙයි බං ගන්න යන්නේ... තනිකර පෙට්‍රල්. හොදට maintain කරල නම් තියෙනව. මොකද හිතන්නේ?
    ow matath aasai hamooma kiyanawa ne ooka + navara eka ganna epaakiyala :(