කොල්ලනේ මේක විහිලුවක් නෙවෙයි.. අවු.4ක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ට මුත්රා කරද්දී තද දුඹුරු පැහැයට නැතිනම් චොක්ලට් පැහැයට මුත්රා පිට වෙන්නෙ ඇයි... මේක අද උදේ වුනේ... මුල් වතාවට...දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරනවද?