උදව් ඕන..!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    කොල්ලනේ මේක විහිලුවක් නෙවෙයි..
    අවු.4ක දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් ට මුත්‍රා කරද්දී තද දුඹුරු පැහැයට නැතිනම් චොක්ලට් පැහැයට මුත්‍රා පිට වෙන්නෙ ඇයි... මේක අද උදේ වුනේ... මුල් වතාවට...දන්න කෙනෙක් පොඩ්ඩක් උදව් කරනවද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    thread දදා ඉන්නෙ ඩොක්‍ටර් කෙනෙක් ලඟට යන්න...
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹ මට රෙපක් ගැහුවෙ නෑ
    12.gif
     
    • Like
    Reactions: chamara_p

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    දොස්තර කෙනෙක් ගාවට අරන් පලයන් මේකෙ ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතිව
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48

    මේ ඔයාටත් අර ලින්ක් එක එවන්ඩද...

    අපේ රහස් ආසාවක් ඒකෙ තියෙනව

    ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ටත් ඒක තියෙනව නේ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ ඔයාටත් අර ලින්ක් එක එවන්ඩද...

    අපේ රහස් ආසාවක් ඒකෙ තියෙනව

    ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ටත් ඒක තියෙනව නේ..

    ඔයාගෙනෙ......
    එයාගෙ නෙවෙයි නෙ......;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේ ඔයාටත් අර ලින්ක් එක එවන්ඩද...
    අපේ රහස් ආසාවක් ඒකෙ තියෙනව
    ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ටත් ඒක තියෙනව නේ..

    මොකක්ද ලින්ක් එක?:oo: