Uber, Pickme, YOGO වාහන දාන්නෙ කොහොමද?

50Cent_SL

Member
Sep 4, 2008
556
1
0
colombo
Uber, Pickme, YOGO වාහන දාන්නෙ කොහොමද?

Uber, Pickme, YOGO වලින් Driver විදිහට Register වෙන්න හොඳ මොනවද?
ඒවට අපේ වාහන දානකොට Special insurance එකක් දාන්න ඕනෙද?
Susuki Maruti 800 දාන්නෙ මොන category එකටද? (Ex: Nano, Mini, City)
Special Insurance එකක් ඕනෙ නම් ඒකට අවුරුද්දකට කීයක් විතර වියදම් වෙයිද?

දන්න කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දෙන්නකො.
Driver කෙනෙක් විදිහට Register වෙලා මේවා වල වාහන පදින අය ඉන්නවා නම් ඔයාලගෙ Experience කියන්නකො.

බම්ප් එකක්වත් දාලා යන්න..

+රෙප් දෙනු ලැබේ
 
lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    dilango එකට රෙජිස්ටර් වෙන්න.. ඔයා ඩ්‍රයිවර් කෙනෙක් නම් කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: 50Cent_SL

    50Cent_SL

    Member
    Sep 4, 2008
    556
    1
    0
    colombo
    dilango එකට රෙජිස්ටර් වෙන්න.. ඔයා ඩ්‍රයිවර් කෙනෙක් නම් කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ.

    Dilango වෙබ්සයිට් එකේ register වෙන්න ගියාම under maintenance කියල වැටෙනවා. Register වෙන්න ඕනෙ requirements මොනාද දන්නෙ නෑනෙ?
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    dilango එකට රෙජිස්ටර් වෙන්න.. ඔයා ඩ්‍රයිවර් කෙනෙක් නම් කිසිම ගාස්තුවක් අය වෙන්නේ නැහැ.

    gastu aya karanna ekama balala be machan. hemoma use karana ekak wennat one bun. wahana tiyena ekak wennat one. wahana nettan kawruwat use karannet ne app eka. moka awat tawamat uber @ pick me tama idiriyenma inne. meke inna pick me yanta epa kiyana unut ati samahara wita ewagema yana. :yes::yes::yes::yes:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    • Like
    Reactions: 50Cent_SL

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Uber, Pickme, YOGO වලින් Driver විදිහට Register වෙන්න හොඳ මොනවද?
    ඒවට අපේ වාහන දානකොට Special insurance එකක් දාන්න ඕනෙද?
    Susuki Maruti 800 දාන්නෙ මොන category එකටද? (Ex: Nano, Mini, City)
    Special Insurance එකක් ඕනෙ නම් ඒකට අවුරුද්දකට කීයක් විතර වියදම් වෙයිද?

    දන්න කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දෙන්නකො.
    Driver කෙනෙක් විදිහට Register වෙලා මේවා වල වාහන පදින අය ඉන්නවා නම් ඔයාලගෙ Experience කියන්නකො.

    බම්ප් එකක්වත් දාලා යන්න..

    +රෙප් දෙනු ලැබේ

    Uber witharai danne
    Special insurance one naha thiyana insurance ekan awlak na
    Experience na yaluwek duwanawa wognR ekka ugen aha gaththe
    ekama case eka hamba karana ganen 25% uber gannawa
    ( eg : 1000k hewwoth 250k uber gannawa :( )
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Uber witharai danne
    Special insurance one naha thiyana insurance ekan awlak na
    Experience na yaluwek duwanawa wognR ekka ugen aha gaththe
    ekama case eka hamba karana ganen 25% uber gannawa
    ( eg : 1000k hewwoth 250k uber gannawa :( )

    බොරු නොකියා ඉදපන්. අනිවා Hire යනවා නම් insurance update කරගන්න ඕනා. ඒක නීතියක්. :angry::no:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113

    බොරු නොකියා ඉදපන්. අනිවා Hire යනවා නම් insurance update කරගන්න ඕනා. ඒක නීතියක්. :angry::no:

    uber one naha machan. third-party unath duwanna puluwan
    uber eke hire duwananam eken insure ccover ekak thiyenawa
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    Hondama de pickme eka sinhala ekek ganna eka. Monwa unath eka advance and lankawata hari. Anika coverage eka wadiii.

    Mama uber nathi than waladi maara kattak kanawa pickme use kranne nathiwa. Anith Apps unath cmb witharai neh.

    Loku marketing campaign nathuwa minissu atharata geniyanna amarui
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    Uber keranewanan full-time dedicate wela kerana eka hondai kiyela tamai drivers la kiyela tiyenne..