සාරිය - ඔසරිය අනිවාර්ය වේ

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    චක්‍රලේඛයේ ලියවී ඇත්තේ නිළ ඇඳුම් දීමනාව හිමි හෝ නිළ ඇඳුමක් ආයතනික වශයෙන් තීරණය කොට ඇථි ආයතන වල කියලා.

    එක අයෙක් දොස්තර කෙනෙක්ව ගැන ලියලා තිබෙනවා. මම දන්න තරමින් ඔවුන්ට නිල ඇඳුමක් නැහැ. ගුරු වරු සහ රජයේ කාර්යාලවල අය නම් සාරි අඳිනවා. ඒක නිල ඇඳුම වෙන්න ඇති. ඒ කාර්යාල ඇතුළට අබායා ඇඳගෙන යන අයට විරුද්ධ වන චක්‍රලේඛයක්.

    ෆේස්බුක් එකේ ලියලා තිබුනා කලු ලෝගු ඇඳගෙන ඩියුටි කරන උපස්ථායකයින් රෝහල්වල ඉන්න බව. ඒ ඇත්තක්ද? එයාලට නිල ඇඳුමක් තිබෙනවනේ. කලු රෝහල්වල ඇඳගෙන ඉන්නවා?
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    බම්ප්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.
    මෙහෙමනෙ මචන් ලංකාවෙ ගෑනු කොහොමත් ඇක්ටිව් ජාතියක් නෙමේනෙ. ඔය ඔෆිස් වල ගෑනු කරන්නෙ හුගක් වාඩි වෙලා ඉදන් බුදියන එක. ලංකාවෙ ඔෆිස් වල ගෑනුන්ට කිසිම ලොකු වැඩක් කරන්න නෑ. ඉතින් සාරියක් වගේ ඇදුමක් ප්‍රශ්නයක් නෑ. අනිත් එක ලංකාවෙ ගෑනුන්ගෙ ජොල් ඇගවල් වලට හරියන්නෙත් එහෙම ඇදුමක් තමා. ඒකට බලන්න ඕන වෙන රටවල ඔෆිස් කෙල්ලො. එක තැනකට වෙලා ඉන්නෙ නෑ. මාරම ඇක්ටිව්. එහෙම දුවනව. මෙහෙට දුවනව. එයාල අදින්නෙ ඒවට ගැලපෙන ලේසු ඇදුම්. ඒ වගේම එයාලගෙ ෆිගර් එක පේන ටයිට් ඇදුම්. ඒ කෙල්ලන්ට ගැලපෙන්නෙ ඒව. මොකද එයාල ස්ට්‍රෝන්ග් ඇක්ටිව් කෙල්ලො. ලංකවෙ කම්මැලි ගෑනුන්ට සාරියක් වගේ ඇදුමක් තමා ගැලපෙන්නෙ.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    adinava balagena idala nadda?

    ගෑනු සායක් හැට්ටයක් අඳින්න ගියත් ඔය වෙලාවම ගන්නවා ඒක නිසා සාරිය අඳින්න යන වෙලාව ප්‍රශ්නයක් නෙමෙයි
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    මෙහෙමනෙ මචන් ලංකාවෙ ගෑනු කොහොමත් ඇක්ටිව් ජාතියක් නෙමේනෙ. ඔය ඔෆිස් වල ගෑනු කරන්නෙ හුගක් වාඩි වෙලා ඉදන් බුදියන එක. ලංකාවෙ ඔෆිස් වල ගෑනුන්ට කිසිම ලොකු වැඩක් කරන්න නෑ. ඉතින් සාරියක් වගේ ඇදුමක් ප්‍රශ්නයක් නෑ. අනිත් එක ලංකාවෙ ගෑනුන්ගෙ ජොල් ඇගවල් වලට හරියන්නෙත් එහෙම ඇදුමක් තමා. ඒකට බලන්න ඕන වෙන රටවල ඔෆිස් කෙල්ලො. එක තැනකට වෙලා ඉන්නෙ නෑ. මාරම ඇක්ටිව්. එහෙම දුවනව. මෙහෙට දුවනව. එයාල අදින්නෙ ඒවට ගැලපෙන ලේසු ඇදුම්. ඒ වගේම එයාලගෙ ෆිගර් එක පේන ටයිට් ඇදුම්. ඒ කෙල්ලන්ට ගැලපෙන්නෙ ඒව. මොකද එයාල ස්ට්‍රෝන්ග් ඇක්ටිව් කෙල්ලො. ලංකවෙ කම්මැලි ගෑනුන්ට සාරියක් වගේ ඇදුමක් තමා ගැලපෙන්නෙ.

    ammo koheda baba oya giye,,,paluwen hitiye api!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඉතින් සවර්මා........ඔයාගෙ නායකයා මොකො ඇක්ටිව් සුද්දියෙක් බැදගන්නෙ නැතිව තඩි කලු කැත සිංහල පුංචිඅම්මාව බැදගත්තෙ....මම දන්නෙ නම් නැ හරියටම නැදෑකම......එත් බැදලා ඉන්නෙ නම් සිංහල කෙනෙක් කියලා දන්නවා.....
    ඔයා කියන විදියට ඔයාගෙ යාලුවො ගොඩාක් අය සුද්දියො බැදලා ඉන්නෙ,යාලුවෙලා ඉන්නෙ......කොටින්ම ඔයාත් සුද්දියෙක් එක්ක නෙ යාලුවෙලා ඉන්නෙ...ඔයාගෙ වගකිම වෙන්න ඔනි මේකට වෙලා බයිලා කියවන එක නෙවෙයි.....
    "තනිකඩ ශ්‍රි ලාංකික පිරිමින්ට ඉටිකිරිස් සුද්දියො සොයා දෙනු ලැබෙ කියලා"මංගල සේවයක් පටන් ගන්න...ඔන්ලයින් ඩෙටින් ඇප් එකක් හදන එක....මේකට වෙලා තඩි කැත සිංහල ගැනුන්ට බනින කාලය යොදවලා ලංකාවෙ කොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න.සුද්දියෙක් හොයලා දෙන්න.එක්කො මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඊට පස්සෙ ඔයාගෙ යාලු සුද්දියන්ට මේකට එන්න කියන්න..මෙකෙ ඉන්න අයගෙ කඩ්ඩ වත් පොලිස් වෙවි නෙ එකෙන්..........

    ඔයාත් නිකම් ඔයාලගෙ ලොක්කා 'මහින්ද හොරා මහින්ද හොරා"කිය කිය ඉන්නවා වගෙ ලංකාවෙ කෙල්ලන්ට බැන බැන ඉන්නවා...
     
    • Like
    Reactions: HypermaD2

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    :rofl::rofl::rofl::rofl:
    අම්මෙහ්.....
    උදේ පාන්දරම අරුව ලිඳේ කියාන්කෝ.....

    කෙල්ලේ ඔච්චර ගැබුරු ලින් කපන්න එපා ඌයි.......
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl::rofl::rofl:
    අම්මෙහ්.....
    උදේ පාන්දරම අරුව ලිඳේ කියාන්කෝ.....

    කෙල්ලේ ඔච්චර ගැබුරු ලින් කපන්න එපා ඌයි.......

    එහෙම ත්‍රෙඩ් එකක් පටන් ගත්තාම අයියත් අලුත් එකවුන්ට් එකක් බස්සමු හරිද......
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙම ත්‍රෙඩ් එකක් පටන් ගත්තාම අයියත් අලුත් එකවුන්ට් එකක් බස්සමු හරිද......

    :dull::eek:

    ෆේක් බස්සන්නේ නෑ නගේ...
    කියන්න තියන ඕන වස්ත්‍රයක් මේකෙන් තමයි.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉතින් සවර්මා........ඔයාගෙ නායකයා මොකො ඇක්ටිව් සුද්දියෙක් බැදගන්නෙ නැතිව තඩි කලු කැත සිංහල පුංචිඅම්මාව බැදගත්තෙ....මම දන්නෙ නම් නැ හරියටම නැදෑකම......එත් බැදලා ඉන්නෙ නම් සිංහල කෙනෙක් කියලා දන්නවා.....
    ඔයා කියන විදියට ඔයාගෙ යාලුවො ගොඩාක් අය සුද්දියො බැදලා ඉන්නෙ,යාලුවෙලා ඉන්නෙ......කොටින්ම ඔයාත් සුද්දියෙක් එක්ක නෙ යාලුවෙලා ඉන්නෙ...ඔයාගෙ වගකිම වෙන්න ඔනි මේකට වෙලා බයිලා කියවන එක නෙවෙයි.....
    "තනිකඩ ශ්‍රි ලාංකික පිරිමින්ට ඉටිකිරිස් සුද්දියො සොයා දෙනු ලැබෙ කියලා"මංගල සේවයක් පටන් ගන්න...ඔන්ලයින් ඩෙටින් ඇප් එකක් හදන එක....මේකට වෙලා තඩි කැත සිංහල ගැනුන්ට බනින කාලය යොදවලා ලංකාවෙ කොල්ලන්ට හෙල්ප් එකක් දෙන්න.සුද්දියෙක් හොයලා දෙන්න.එක්කො මෙගා ත්‍රෙඩ් එකක් පටන් ගන්න...ඊට පස්සෙ ඔයාගෙ යාලු සුද්දියන්ට මේකට එන්න කියන්න..මෙකෙ ඉන්න අයගෙ කඩ්ඩ වත් පොලිස් වෙවි නෙ එකෙන්..........

    ඔයාත් නිකම් ඔයාලගෙ ලොක්කා 'මහින්ද හොරා මහින්ද හොරා"කිය කිය ඉන්නවා වගෙ ලංකාවෙ කෙල්ලන්ට බැන බැන ඉන්නවා...

    බුදාම්මෝ..
    :lol::lol::lol:
    පවු බං සරෝ​
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙම ත්‍රෙඩ් එකක් පටන් ගත්තාම අයියත් අලුත් එකවුන්ට් එකක් බස්සමු හරිද......

    අපිනම් ඉතින් කලු සුද්දියෝ තමා හොයන්නේ හැබයි අන්සතු දේ නෙවෙන දෙයක්

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බුදාම්මෝ..
    :lol::lol::lol:
    පවු බං සරෝ​

    පව් තමා......සවර්මා විකුනලා හරි එ මනුස්සයා එහෙම දෙයක් කලොත් ඔයාලා එපා කියනවද.............

    නැනෙ........ නැනෙ..........;)
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පව් තමා......සවර්මා විකුනලා හරි එ මනුස්සයා එහෙම දෙයක් කලොත් ඔයාලා එපා කියනවද.............

    නැනෙ........ නැනෙ..........;)

    ගෑනු එපා 🙏🏼 තව නම් එපා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ඉතින් සවර්මා........ඔයාගෙ නායකයා මොකො ඇක්ටිව් සුද්දියෙක් බැදගන්නෙ නැතිව තඩි කලු කැත සිංහල පුංචිඅම්මාව බැදගත්තෙ....මම දන්නෙ නම් නැ හරියටම නැදෑකම......එත් බැදලා ඉන්නෙ නම් සිංහල කෙනෙක් කියලා දන්නවා.....
    ඔයා කියන විදියට ඔයාගෙ යාලුවො ගොඩාක් අය සුද්දියො බැදලා ඉන්නෙ,යාලුවෙලා ඉන්නෙ......කොටින්ම ඔයාත් සුද්දියෙක් එක්ක නෙ යාලුවෙලා ඉන්නෙ...ඔයාගෙ වගකිම වෙන්න ඔනි මේකට වෙලා බයිලා කියවන එක නෙවෙයි.....
    "තනිකඩ ශ්‍රි ලාංකික පිරිමින්ට ඉටිකිරිස් සුද්දියො සොයා දෙනු ලැබෙ කියලා"මංගල සේවයක් පටන් ගන්න...

    You can lead a horse to water but you can't make him drink...

    Sharma can explain why Sri Lankan men should seek white women rather than locals but he can't really make anyone do it, right? :lol: Besides, I've heard that white women don't do arranged marriage thing so a mangala sewaya doesn't sound like a good idea
     
    Last edited:

    Similar threads