චක්රලේඛයේ ලියවී ඇත්තේ නිළ ඇඳුම් දීමනාව හිමි හෝ නිළ ඇඳුමක් ආයතනික වශයෙන් තීරණය කොට ඇථි ආයතන වල කියලා.
එක අයෙක් දොස්තර කෙනෙක්ව ගැන ලියලා තිබෙනවා. මම දන්න තරමින් ඔවුන්ට නිල ඇඳුමක් නැහැ. ගුරු වරු සහ රජයේ කාර්යාලවල අය නම් සාරි අඳිනවා. ඒක නිල ඇඳුම වෙන්න ඇති. ඒ කාර්යාල ඇතුළට අබායා ඇඳගෙන යන අයට විරුද්ධ වන චක්රලේඛයක්.
ෆේස්බුක් එකේ ලියලා තිබුනා කලු ලෝගු ඇඳගෙන ඩියුටි කරන උපස්ථායකයින් රෝහල්වල ඉන්න බව. ඒ ඇත්තක්ද? එයාලට නිල ඇඳුමක් තිබෙනවනේ. කලු රෝහල්වල ඇඳගෙන ඉන්නවා?