මචන් මට ලොකු ප්රශ්නයක් තියෙනවා.ජාවා වලින් jtable එකක එක colomn එකකට නම් ටිකක් දාලා තියෙනවා.අනිත් column එකේ තියෙන්නෙ jcheckbox ඒ හැම නමකටම ඉස්සරහින්.මට ඕන ටේබල් එකට ලෝඩ් වෙලා තියෙන නම් සේරමයි ඊට ඉස්සරහින් තියෙන චෙක් බොක්ස් එකේ value එක ඒ කියන්නෙ true ද false ද කියලයි ඩේටා බේස් එකට යවා ගන්න.ඒ වෙලාවෙ ටේබල් එකේ තියෙන හැම නමක්ම සහ ඊට ඉස්සරහ column එකේ තියෙන හැම චෙක් බොක්ස් එකක්ම චෙක් වෙලාද නැද්ද කියලා දිනයත් එක්ක db එකට යවා ගන්නයි ඕන.


