ජාවා උදව්

Sea1men

Well-known member
  • Oct 25, 2015
    889
    413
    63
    හදේ
    මචන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා.ජාවා වලින් jtable එකක එක colomn එකකට නම් ටිකක් දාලා තියෙනවා.අනිත් column එකේ තියෙන්නෙ jcheckbox ඒ හැම නමකටම ඉස්සරහින්.මට ඕන ටේබල් එකට ලෝඩ් වෙලා තියෙන නම් සේරමයි ඊට ඉස්සරහින් තියෙන චෙක් බොක්ස් එකේ value එක ඒ කියන්නෙ true ද false ද කියලයි ඩේටා බේස් එකට යවා ගන්න.ඒ වෙලාවෙ ටේබල් එකේ තියෙන හැම නමක්ම සහ ඊට ඉස්සරහ column එකේ තියෙන හැම චෙක් බොක්ස් එකක්ම චෙක් වෙලාද නැද්ද කියලා දිනයත් එක්ක db එකට යවා ගන්නයි ඕන.:yes::yes:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    mn swing walin wada karala na so mata specific answer ekak denna ba.

    umbata thiyenne jtable eke row eken row eka read karala sql statement ekak hadanna ne. palaweni column eken name eka aran anith column eke checkbox state eka balapan

    google karala balapan jtable ekaka cells read karana widiha
     
    Baluwa bn hari giye ne:confused: