ආණ්ඩුකාරවරයා කියන්නෙ ඒ පලාතේ ජනාදිපතිගෙ නියෝජිතයා. පත් කිරීම ඉවත් කිරීම දෙකටම ජනාදිපතිට බලයක් තියෙනවා. ඉවත්කරා කියලා උසාවි යන්න බෑ. ජනාදිපතිට ඕන වෙලාවක කිසිම හේතුවක් නැතුව ආණ්ඩුකාරවරයෙක්ව අයින් කරන්න පුළුවන්. මූට බලය නැති එක නෙවේ ප්‍රශ්නෙ. බලය පාවිච්චි කරන්න කැමති නෑ හිත රිදෙයි කියලා.

ඉල්ලා අස්වීම සහ අස් කිරීම කියන්නේ දෙකක්.
ජනාධිපති බලතල මොන තරම් කප්පාදු කරලද....
මේ යන විදිහට ඊළඟ ජනාධිපතිවරණයට වගේම මිනිස්සු කෙලින් තීරණය ගන්න අවශ්‍ය මහ මැතිවරණයකදී.
රනිල් වික්‍රමසිංහ ට මොනම ආකාරයකින්වත් බලේට එන්න දෙන්න හොඳ නැහැ.
![]()
එහෙමනං එතනත් ලොකු අවුලක් තියනවා... මොකද හිටංට කොහොමත් සුදු හුණු ගාන්න දෙන්න බැහැ කාටවත්. මොකද ඒක රටේ ආරක්ෂක ඇමතිකමේ ඉඳගෙනත් සිද්දිය දන්නෙ නැහැ කියන්නෙ පට්ටපල් බොරුවක්.ඔව් ඒක මම දන්නවා, ජනාධිපති බලතල කප්පාදු වුනා කිව්වේ ආණ්ඩුවේ ඇමති කෙනෙකුට විරුද්ධව දෙයක් කර ගන්න තරම් බලයක් නැතිකම.
මයිත්‍රී , රනිල් මේ දෙන්නම බලයට අසීමිතව කෑදරයිනේ.
හිස්බුල්ලාට ඉල්ලා අස්වෙන්න කියනවා කියන එක ඇතුලෙම තේරෙනවා වෙනින් කතන්දරයක් ඇතුලෙන් තියෙනවා කියන එක...
![]()
රිෂාඩ් රනිල්ගෙ කෙනෙක්. රනිල්ගෙ වචනෙ ආපු ගමන් රිෂාඩ්ව එක අත්සනින් අයින් කරන්න බලය තියෙනව. ඒත් කරන්නෙ නෑ. රස්සාවක උනත් අස් කරන එකෙයි ඉල්ලා අස් වෙන එකෙයි ගෞරවනීය බවේ වෙනසක් තියෙනවනෙ.
මම හිතන්නෙ නැහැ ඕකට ඔහොම දෙයක් කරන්න පුළුවන් කියල.ආණ්ඩුකාරවරයා කියන්නෙ ඒ පලාතේ ජනාදිපතිගෙ නියෝජිතයා. පත් කිරීම ඉවත් කිරීම දෙකටම ජනාදිපතිට බලයක් තියෙනවා. ඉවත්කරා කියලා උසාවි යන්න බෑ. ජනාදිපතිට ඕන වෙලාවක කිසිම හේතුවක් නැතුව ආණ්ඩුකාරවරයෙක්ව අයින් කරන්න පුළුවන්. මූට බලය නැති එක නෙවේ ප්‍රශ්නෙ. බලය පාවිච්චි කරන්න කැමති නෑ හිත රිදෙයි කියලා.

රනිල ඕක කරයිද?මම හිතන්නෙ නැහැ ඕකට ඔහොම දෙයක් කරන්න පුළුවන් කියල.

ආසන 5ක් ලුනේ. .![]()

Ranilta sapekshawa my3 baudhdhayane. E pakayath mehema nam ranil gana kawara kathada banරනිල ඕක කරයිද?මම හිතන්නෙ නැහැ ඕකට ඔහොම දෙයක් කරන්න පුළුවන් කියල.
Putuwe wadi unama nagittanawa boru. Pukata pain gahala elawannama wenawaආයේ ජනාදිපති වෙන්න හීන දකින ගොන් පකෙක්. .![]()
එක අපි දන්නවනෙ බං. හිටං කොහොමත් ඔවුන්ව රකිනව. අපිට බය හාමුදුරුවො අද මාලිගාව ඉස්සරහ මුන්ව අයින්කරගන්න කියල ජනාධිපතිට කීවෙ. කලින් ජන්ධිපතිය ඔහොම කියන බව උන්නාන්සෙට කියලද?එහෙමනං එතනත් ලොකු අවුලක් තියනවා... මොකද හිටංට කොහොමත් සුදු හුණු ගාන්න දෙන්න බැහැ කාටවත්. මොකද ඒක රටේ ආරක්ෂක ඇමතිකමේ ඉඳගෙනත් සිද්දිය දන්නෙ නැහැ කියන්නෙ පට්ටපල් බොරුවක්.
රිෂාඩ් රනිල්ගෙ කෙනෙක්. රනිල්ගෙ වචනෙ ආපු ගමන් රිෂාඩ්ව එක අත්සනින් අයින් කරන්න බලය තියෙනව. ඒත් කරන්නෙ නෑ. රස්සාවක උනත් අස් කරන එකෙයි ඉල්ලා අස් වෙන එකෙයි ගෞරවනීය බවේ වෙනසක් තියෙනවනෙ.

මේකයි ඕකගෙ වටේට උප්පැන්නෙන්ම unp උන් 25% ඉන්නවා...
අනික් 25% දෙන්න තියෙන්නෙ දෙමළ මිනිස්සුයි, මුස්ලිම් උනුයි. ඕක ඔය ලොජික් එකෙන් එලියට එන්නෙ නැහැ.![]()

Ranilta sapekshawa my3 baudhdhayane. E pakayath mehema nam ranil gana kawara kathada ban
Putuwe wadi unama nagittanawa boru. Pukata pain gahala elawannama wenawa
රතන හාමුදුරුවො අතගහන දේවල් වැරදෙන්නෙ නෑ. මිනිස්සු සූ ගාලා මහ මළුවෙ. මුළු රටම උන්වහන්සේ එක්කකලකිරෙනවා උපරිමයටම.....
රතන ස්වාමින් වහන්සේ ගේ මෙහෙයවීම සෑහෙන අගය කරනවා. මොකද මිනිස්සු එක ඇක්සේප්ට් කරනවා.
චීවාරේට කොන්ද නැවෙන එකෙක් ඕනේ![]()
කොයි එකා ආවත් ඔච්චර තමා. .
එහෙම එලවන්න පුලුවන් විදියේ තුන්වෙනි බලවේගයකුත් අපිම තමා හදන්න ඕනේ. .
225ම එපා. .
කැරැල්ලකට යයිද?
මේක ඉතාම හොඳ ප්රවනතාවයක්...
මේ මම ෆේස්බුක් එකේ දැකපු සටහනක්....
මීට අදාළ වීඩියෝ එක තියෙනවා.
Chamod Hettiarachchi
ජූනි 1 වැනිදා 12.29ට
රතන හිමි සහ ජාතික ව්‍යාපාරයක (National movement ) අපගේ කාර්යය
රතන හාමුදුරුවෝ උපවාසයක් පටන් අරන් තියෙනවා මුස්ලිම් දේශපාලනඥයෝ කිහිප දෙනෙක් ඉවත් කරන්න කියලා. බැලු බැල්මට ආණ්ඩුවට මේක රනිල් මයිත්රිපාල සහ සමස්ත ආණ්ඩුවේ දුබලතාවය මුස්ලිම් දේශපනඥයන්ගේ කර පිටින් දාල අත පිහිදා ගන්න අවස්ථාව ලබා දීමක් උනාට මේ වෙලාවේ කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා මෙහෙම තීරණයක් ගත්ත එක සාධනීය කාරණයක්. මුලින්ම රතන හාමුදුරුවෝ විතරක් උපවාසය කරද්දී ඊයේ කතෝලික භක්තිකයෙක් ( පුජකතුමෙක්ද කියල දන්නේ නැහැ) එම උපවාසයට සහය දෙනවා ඇවිත්. එක්කෙනෙක් කරද්දී විහිළුවක් වගේ දැනුනට දෙන්නෙක් එකතු උනාම ඒක විහිළුවක් වෙන්නේ නැහැ. ඔන්න අද විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක් එකතු වෙලා. දෙන්නෙක් මොකක් හරි වැඩක් කරද්දී පිස්සෝ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. හැබැයි තුන් දෙනෙක් ? දැන් ඒක නිකම් පිස්සු වැඩක් නෙමෙයි. දැන් ඒක කණ්ඩායමක් එකතු වෙලා කරන වැඩක්. මේක උපවාසයක් නිසා අපිට වැඩි කාලයක් නැහැ. කොටින්ම ඊලග දවස් දෙක විතරයි තියෙන්නේ. මේ කණ්ඩායමක වැඩේ ව්‍යාපාරයක් කරන්න නම් තව කට්ටිය අවශ්‍යයි. ලංකාවේ අපි පුරුදු වෙලා ඉන්නේ කවුරු හරි මොකක් හරි පටන් ගත්තම ඒක එයාටම කරන්න දීලා බලන් ඉන්න. හැබැයි දැන්වත් අපි වෙනස් වෙලා ඒ වැඩේට උදව් වෙමු. ප්‍රංශයේ බදු මුදල් වලට එරෙහිව කහ ජැකට් එකක් ඇදගෙන එක්කෙනෙක් කරපු විරෝධතාවයට මුළු රටේම මිනිස්සු පාරට ඇවිත් සහයෝගය දැක්වුවා. මේ වෙලාවේ අපිත් ඒ වගේ මේ ව්‍යාපාරයට උදව් වෙමු. මුස්ලිම් දේශපාලනඥයන් විතරක් නෙමේ, මේ බෙලහීන ආණ්ඩුව ගෙදර යවනකම්ම, රනිල්, මෛත්‍රී , කිරිඇල්ල රාජිත, රුවන් විජේවර්දන, ජෝන් අමරතුංග වගේ දුෂිත දේශපාලුවෝ ඔක්කොම ගෙදර යවනකම්ම එකතු වෙමු. මේ වීඩියෝ එකේ තියෙන්නේ එක මිනිහෙක්ගේ පොඩි වැඩක් ව්‍යාපාරයක් (movement එකක්) වෙන විදිහ. විනාඩි තුනක් අරන් බලන්න. දැන් ව්‍යාපාරය පටන් අරන් නිසා ඉතුරු ටික තියෙන්නේ අපේ අතේ. ජය
Copied from Facebook..