හදිසි මහ මැතිවරණයක්..Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    හදිසි මහ මැතිවරණයක්..Breaking News

    ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්චාවක්.. හදිසි මහ මැතිවරණයක්..

    ආණ්ඩුයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

    නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ඩනාධිපතිවරයා විසින් ගත් තීරණයට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ගනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.

    මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් මේ වන විට පැවැත්වෙයි.

    සාකච්චාව අවසානයේ ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැදවා සිය තීරණය දැනුම් දීමට නියමිතය.

    එසේ වුවහොත් ඉක්මන් මහ මැතිවරණයක් කැදවනු ඇතැයිද දේශපාලන විචාරක මතයයි


    lankacnews

    D8IJ68TUEAA9LVF.jpg


    resignhffhd.jpg

    රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.

    එහිදී සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තනි නොකර ඔහුගේ ඉවත් කිරීමට විරෝධය පලකිරීමක් ලෙස මෙලෙස සියළුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවද වැඩිදුරටත් වාර්තාවේ.


    http://www.colombotoday.com/බදියුදීන්-තනි-නොකරයි-සිය/


    මේක ඇත්තක්ද ? :cool::cool::cool::cool::cool:
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    හම්බයො එවුන් පැත්තකට දාපන්.මංත්‍රීලාගෙන් බහුතරයක් මහාමැතිවරනයක් පවත්වනවට විරුද්දයි :lol:
    දැන් මැතිවරනයකට ගියොත් ජනතාව හැමොටෙම හුකවයි.මිනිස්සුන්ට 225ම එපා වෙලා ඉන්නේ:lol:
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Oka boru wenna ona ban Hizbulla Parliament eke nane. oke signature eka thiyenne.

    Anika parliament eke unta pension nathy wenawa dan wisiruwoth aye enneth nathy eke oka ganna tama idea 1ka :D
     

    Similar threads