හදිසි මහ මැතිවරණයක්..Breaking News
ආණ්ඩුවේ සියළු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට යයි.. කොළඹදී සාකච්චාවක්.. හදිසි මහ මැතිවරණයක්..
ආණ්ඩුයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඉහල පෙලේ දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.
නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් එම ධුරවලින් ඉවත් කිරීමට ඩනාධිපතිවරයා විසින් ගත් තීරණයට විරෝධය පෑමක් ලෙස මෙම තීන්දුව ගනු ඇති බව එම ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාවක් මේ වන විට පැවැත්වෙයි.
සාකච්චාව අවසානයේ ඔවුන් විසින් මාධ්‍ය හමුවක් කැදවා සිය තීරණය දැනුම් දීමට නියමිතය.
එසේ වුවහොත් ඉක්මන් මහ මැතිවරණයක් කැදවනු ඇතැයිද දේශපාලන විචාරක මතයයි
lankacnews
රජයේ සියළුම මුස්ලිම් ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද සවස 3ට අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වනවා.
එහිදී සියළුම මුස්ලිම් ඇමතිවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තනි නොකර ඔහුගේ ඉවත් කිරීමට විරෝධය පලකිරීමක් ලෙස මෙලෙස සියළුම මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවද වැඩිදුරටත් වාර්තාවේ.
http://www.colombotoday.com/බදියුදීන්-තනි-නොකරයි-සිය/
මේක ඇත්තක්ද ?

Last edited: