Thisarai isuru udanai open yavala balanna ona.![]()

හොඳ වෙලාවට මුගේ ඉල්ලීම තිසරයා ඕපන් එවන එක උනේ...නිකන් හරි කුසල් මෙන්ඩිස් ලකුණු 10ක් ගහනකල් ගහෙන් බහින් නෑ කිව්වා නම් ඌට ගහ උඩ පැලක් අටවගෙන මැරෙනකල් ඒකට වෙලා ඉන්න වෙනවා..

mokadda ban "ඉත්තෑවා" seen eka? mama than godaka dakka. "ඉත්තෑවා" Story eka kiyapan ko danna ekek.